07/03/2026
I've been recognized as an original creator!
IQ Battle 🧠 | මනසට අභියෝග කරන්නෙ මෙතන 💯
Quiz – Logic – Facts – Mind Games 🔥
Think Smart • Play Hard • Learn Fast 💡
07/03/2026
I've been recognized as an original creator!
ශ්‍රි ලංකාවේ හයවන විධායක ජනාධිපතිවරයා කවුද..?🤔
අන්නාසි වලට ප්‍රසිද්ධ නගරය මොකක්ද..?🤔
පොළොවට කියන සමාන පදයක් වන්නේ..?🤔
ගස් වල නැති මල ..දන්න අය කියමු බලන්ට මේ තේරවිල්ලට උත්තරය...? 🤔
ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා කවුද..?🤔
මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ලියු නවකතාවක් වන්නේ..?🤔
ශ්‍රී ලංකාවේ පළාත් ගණන කියද..?🧐
අඩි එකකට අගල් කියද..?🤔
හිරු නොබසින අධිරාජ්‍ය ලෙස හදුන්වන රට කුමක්ද..? 🤔