21/10/2025
Kingswood – 2008 ආදී ශිෂ්‍ය සමූහය
Annual Get-together & Appointment of New Committee – 2025
2008 ආදී ශිෂ්‍ය සමූහයේ වාර්ෂික සුහද හමුව හා නව නිළධාරි මණ්ඩල පත් කිරීම 2025 ඔක්තෝබර් 18 වනදා සවස 6.00ට Oak-Ray Hotel පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විනි.
එහිදී නව නිළධාරි මණ්ඩලය පහත පරිදි පත් විය:
🔸 President – Damith Western
🔸 Secretary – Sameera Madhushanka
🔸 Treasurer – Dhammike Premasinghe
🔸 Vice President – Gimhan Wasala
🔸 Vice President & Overseas Coordinator – Chathura Wijenayake
🔸 Vice Treasurer – Nuwan Dharshana
🔸 Coordinator – Laksh*tha Nayanajith
🔸 Coordinator – Chathura Wijekoon
🔸 Media Coordinator – Chathura Samith Dasanayake
🔸 Committee Members – Madhuka Chathuranga, Niroshan Herath
අපගේ පසුගිය කමිටුවට රුපියල් 120,000 කට අධික මුදලක් අරමුදල් ලෙස ඉතිරි කර අප වෙත භාරදී ඇති අතර ඒ පිළිබඳව අපගේ ස්තූතිය පල කරමු.
නව වසර සඳහා අපගේ අරමුණු අතර —
🟤 අපවෙත ලබාදුන් මුදලට අමතරව සාමාජික අරමුදල් තර කිරීම,
🟤 Kingswood සොහොයුරන්ට සුබසාධන කටයුතු වෙනුවෙන් කටයුතු කිරීම
🟤 දරුවන්ට ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා වන ක්‍රමවේදය
🟤 පළමු ශ්‍රේණිය ඇතුළත් කිරීමේදී ලකුණු ලබාගැනීම සඳහා ක්‍රමවත් ක්‍රියා පටිපාටියක් නිර්මාණය කිරීම වේ.
මේ සඳහා ඔබගේ උත්සාහය අගය කරමු.
ඔබගේ අඛණ්ඩ සහයෝගය අප බලාපොරොත්තු වෙමු.
None for himself but all for the school! 🏫
Kingswood Spirit Forever! ❤️💛
Damith Western
President
2008 KCK
17/10/2025
18/05/2024
01/06/2023
13/03/2023
18/02/2023
16/02/2023
16/02/2023
15/02/2023