Kingswood - ZeroEight

Kingswood - ZeroEight Cyber space dedicated to the Old Kingswoodians of Class of '08.

Kingswood – 2008 ආදී ශිෂ්‍ය සමූහය Annual Get-together & Appointment of New Committee – 20252008 ආදී ශිෂ්‍ය සමූහයේ වාර්ෂි...
21/10/2025

Kingswood – 2008 ආදී ශිෂ්‍ය සමූහය

Annual Get-together & Appointment of New Committee – 2025

2008 ආදී ශිෂ්‍ය සමූහයේ වාර්ෂික සුහද හමුව හා නව නිළධාරි මණ්ඩල පත් කිරීම 2025 ඔක්තෝබර් 18 වනදා සවස 6.00ට Oak-Ray Hotel පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විනි.

එහිදී නව නිළධාරි මණ්ඩලය පහත පරිදි පත් විය:

🔸 President – Damith Western
🔸 Secretary – Sameera Madhushanka
🔸 Treasurer – Dhammike Premasinghe
🔸 Vice President – Gimhan Wasala
🔸 Vice President & Overseas Coordinator – Chathura Wijenayake
🔸 Vice Treasurer – Nuwan Dharshana
🔸 Coordinator – Laksh*tha Nayanajith
🔸 Coordinator – Chathura Wijekoon
🔸 Media Coordinator – Chathura Samith Dasanayake
🔸 Committee Members – Madhuka Chathuranga, Niroshan Herath

අපගේ පසුගිය කමිටුවට රුපියල් 120,000 කට අධික මුදලක් අරමුදල් ලෙස ඉතිරි කර අප වෙත භාරදී ඇති අතර ඒ පිළිබඳව අපගේ ස්තූතිය පල කරමු.

නව වසර සඳහා අපගේ අරමුණු අතර —
🟤 අපවෙත ලබාදුන් මුදලට අමතරව සාමාජික අරමුදල් තර කිරීම,
🟤 Kingswood සොහොයුරන්ට සුබසාධන කටයුතු වෙනුවෙන් කටයුතු කිරීම
🟤 දරුවන්ට ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා වන ක්‍රමවේදය
🟤 පළමු ශ්‍රේණිය ඇතුළත් කිරීමේදී ලකුණු ලබාගැනීම සඳහා ක්‍රමවත් ක්‍රියා පටිපාටියක් නිර්මාණය කිරීම වේ.

මේ සඳහා ඔබගේ උත්සාහය අගය කරමු.

ඔබගේ අඛණ්ඩ සහයෝගය අප බලාපොරොත්තු වෙමු.

None for himself but all for the school! 🏫
Kingswood Spirit Forever! ❤️💛

Damith Western
President
2008 KCK

මචං අපේ 08 Get-together එක මේ මාසේ ඔක්තෝබර් 18 වෙනිදා අනිවාර්යයෙන්ම තියනවා. අනිවා 40 දෙනෙක් වත් ඉන්න ඕනේ. අමතක කරන්න එපා...
17/10/2025

මචං අපේ 08 Get-together එක මේ මාසේ ඔක්තෝබර් 18 වෙනිදා අනිවාර්යයෙන්ම තියනවා. අනිවා 40 දෙනෙක් වත් ඉන්න ඕනේ. අමතක කරන්න එපා. බොන්න දෙනවාමයි. බයිට් දෙනවා. චතුරය මේ පාරත් dj එක ගහනවා. තැන Oak-Ray..👍

දිනේ ඔක්තෝබර් 18 වෙනිදා සවස 6 ට Oak Ray Regency, Gatambe 👍

Our kanishka has passed away. Rest in peace machan😪😪
18/05/2024

Our kanishka has passed away. Rest in peace machan😪😪

අපේ දන්සලට ඔබත් අනිවාර්යෙන්ම සහභාගී වන්න...!!
01/06/2023

අපේ දන්සලට ඔබත් අනිවාර්යෙන්ම සහභාගී වන්න...!!

Kingswood College - Zero Eight 2023Committee Members
13/03/2023

Kingswood College - Zero Eight 2023
Committee Members

"The President's Message"KFE
18/02/2023

"The President's Message"

KFE

❤️💙Kingswood College 08 batch will be supporting for lunch every Friday to the College rugby Team from tomorrow onwards ...
16/02/2023

❤️💙Kingswood College 08 batch will be supporting for lunch every Friday to the College rugby Team from tomorrow onwards Zero eight is ready to do this for the next 4 months.

Thanks to all (Wasala, Sameera, Western, Neel) who contributed today and expect your support in the future.❤️💙

කිංස්වුඩ් විද්‍යාලයේ 08 කණ්ඩායම හෙට සිට විද්‍යාල රග්බි කණ්ඩායමට සෑම සිකුරාදා දිනකම දිවා ආහාරය සඳහා සහාය වනු ඇත Zero අට ඉදිරි මාස 4 සඳහා මෙය කිරීමට සූදානම්.

අද දින දායක වූ සැමට (වාසල, සමීර, Westen , නීල්) ස්තුතිය සහ ඉදිරියේදී ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.❤️💙

Address

Kingswood College
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Kingswood - ZeroEight posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kingswood - ZeroEight:

Shortcuts

Share

Category