17/11/2025
Learn English with Nalin Manjula
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learn English with Nalin Manjula, Tutor/Teacher, Kandy.
17/11/2025
19/10/2023
ශිෂ්‍යත්ව විභාගය අවසන් දරැවන් සදහා .100% Free of charge.
Share කර දැනුවත් කරන්න.❤️❤️❤️
24/09/2023
I have reached 800 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
21/07/2023
ඔබේ English අවශ්‍යතාවය කුමක් වුවත්, ඔබේ අවශතාවය සපුරන්න අප සූදානම්.👑️👑️👑️
දැන්ම අපට කතාකරන්න
☎️ 076 218 8089
වැඩි විස්තර සදහා page එකට
පිවිසෙන්න.
👑️Bright Horizons English School👑
👇අපගේ සුවිශේෂී පාඨමාලාවන්👇👇
01) 🧑🎓Grade Classes
Grade 6/7/8/9/10/11
අලුතින්ම ආරම්භ වෙන පන්ති වේ.
👉 ශේණි අනුව වෙන වෙනම පන්ති
පැවැත්වේ .
👉 සීමිත සිසුන් ප්‍රමාණයක් පමනක්
බදවා ගැනේ .
👉 සියළුම ව්‍යාකරණ කොටස්
සුවිශේෂී ක්‍රමයකට ක්‍රමානුකූලව
ඉගැන්වේ.
👉පැසැල් විශය නිර්දේශය
සම්පුර්ණයෙන්ම ආවරණය
කෙරේ.
👉පලමු දින දෙක නොමිලයේ
සහභාගි වී පංති පිලිබදව
අවබෝධයක් ලබාගන්න.
පහත link වලින් අදාල ශේණිය සහිත whatsapp group එකට සම්බන්ද වෙන්න.
02) 🧑🎓Spoken English with grmmar
course
පලමු දින 3 නොමිලේ.....
🖲️පාඨමාලාව පිලිබදව විස්තර..🖲️📕
👉 වයස අවුරුදු 15 වැඩි ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැක .
👉 පාඨමාලා කාලය මාස හතරකි.
👉 සතියට දින දෙකක් දිනකට පැය 2ක්
ඉගැන්වීම් සිදුකෙරේ .
👉 මුල සිට ආරම්භ කරන
පාඨමාලාවකි.
👉 ඉහලම මට්ටමක් දක්වා ඔබව
ගෙනයන පරිපූර්ණ පාඨමාලාවකි.
👉 පාඨමාලාව පිලිබදව තක්සේරු
කිරීමට, පලමු දින 03 ම ඔබට
නොමිලයේ සහභාගි විය හැක.
👉පාඨමාලා ගාස්තුව මාසයකට
Rs:1000 පමණි .
👉 වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
👉 අවුරුදු 15 වැඩි පාසැල් සිසුන්, O/L
සහ A/L විභාගයට පෙනීසිටි
සිසුන් ,විශ්ව ව්ද්‍යාල ප්‍රවේශය සහිත
හෝ විශ්ව ව්ද්‍යාල සිසුන් හෝ English
ඉගෙනගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම
අයෙකුට සහභාගි විය හැක .
👉 වැඩි විස්තර සදහා page එකට
පිවිසෙන්න.
පාඨමාලාව හා සම්බන්ද වීමට පහත link එකෙන් අපගේ whatsapp group එකට එකතු වෙන්න.
03)🧑🎓Group and Individual classes.
⭐⭐ තනි සහ කන්ඩායම් පන්ති සදහා ඔබට සහභාගී විය හැක.ඔබට පහසු වේලාවක් වෙන්කර ගැනීමට සහ ඔබේ අවශ්‍යතාව පිලිබදව සාකච්ඡා කිරීමට පහත අංකයට call එකක් දෙන්න.සෘජුව ම ගුරුවරයා හා සම්බන්ද විය හැක.
☎️076218 8089
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
📕ඇත්තටම English ඉගෙන ගන්න ඕනෑනම්,කියවන්න📕
හොදම සහ එකම තැන.
📚📚Bright Horizons English School ✏️
♨️ 📣📣හැමෝම කැමතියි English language එක හරියටම ඉගෙනගන්න.ඒත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමා කොතනින්ද මේක ඉගෙන ගන්න පටන්ගනනේ කියලා....
🚦🚦අපි වැඩක් කරන්න යනකොට, ඒ කරන්න යන වැඩේ ගැන හරි අවබෝධයක් තියාගෙන ඒ වැඩේ කරන්න පටන්ගත්තොත්, ඒ වැඩය කරන්න ලේසි වෙයි .♨️♨️
⭐⭐⭐ English language එක ඉගෙනගන්න යනකොටත් ඒක එහෙමම තමයි.
⭐⭐⭐ English language එක හැදිලා තියෙන සරල සිද්ධාන්තයක් තියෙනවා ..
ඒක තමයි.♨️♨️♨️
📣අකුරු අකුරු එකට එකතු කරලා
වචනයක් හදනවා
📣වචන වචන එකට එකතු කරලා
සරල වාක්‍යයන් නිර්මාණය කරනවා
📣වාක්‍යය වාක්‍යය එකට එකතු කරලා
සංකීර්ණ වාක්‍යයන් නිර්මාණය
කරගන්නවා. එච්චරයි ...
🚦🚦හැබැයි ..ඔබ දන්නවාද ..?
English language එක නිර්මාණය වී ඇති
♨️වචන සංඛ්‍යාව ..?
♨️වාක්‍යය රටා සංඛ්‍යාව ..?
♨️සංකීර්ණ වාක්‍යයන් සංඛ්‍යාව ..?
♨️පලමු දින 3 ම නොමිලේ ..♨️
⭐එන්න අපි ඉගෙනගමු....⭐
අපි මේ හැම දෙයක් ගැනම තාර්කිකව කතාකරනවා.
🚦Spoken English
🚦Grammar
🚦Business English ..මේ හැම දෙයක් ගැනම..
📮📮නොමිලයේ ලියාපදිංචි වීමට ,ඔබේ නම,ලිපිනය පහත අංකයට whatsapp කරන්න..📮📮
📮 075 206 7666 📮
🖲️🖲️ඔබ ප්‍රමාද වෙන මොහොතක් පාසා තවෙකෙකු ඔබ අභිභවා ඉදිරියට යනු ඇත.🖲️🖲️
💡🔦රාත්‍රි සහ දිවා යනුවෙන්, කන්ඩායම් දෙකකට පන්ති පැවැත්වේ
🏷️🔦💡
☎️වැඩි විස්තර සදහා 076 218 8089 ට call එකක් දෙන්න.
05/07/2023
O/L 2023/4
වසර 15 කට වැඩි කාලයක් තෙල්දෙනිය ප්‍රදේශයේ දහස් ගනනක් සිසුන්ට English අධ්‍යාපනය ලබාදෙමින්
👉පසුගිය වසර 4 ඇතුළත O/L
විභාගයට පෙනීසිටි කිසිදු සිසුවෙකු
O/L විභාගය අසමත් නොවූ,වැඩිම
A,B,C සාමාර්ථ සංඛ්‍යාවක් ලබාදුන්
තෙල්දෙනියේ එකම English පන්තිය.
👉 2022 නව වසර සදහා නවක සිසුන්
දැන් බදවා ගැනේ.
👉 දැන්ම ඔබේ දරුවාගේ අසුන වෙන්
කරවාගන්න
👉 ඉඩකඩ සීමිතයි.
👉 0752067666.
👉නින්නාද උසස් අධ්‍යාපන ආයතනය
තෙල්දෙනිය
(නවමිණි ෆාමසි අසල )
09/10/2021
පලමු දින 3 නොමිලේ.....
👑️ 🖲️ඔබගේ ජීවිතයේ අවසන් English පන්තිය සදහා 🖲️👑️
නලින් මංජුල සර් මෙහෙයවන Bright English Academy වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා.
🖲️පාඨමාලාව පිලිබදව විස්තර..🖲️📕
👉 වයස අවුරුදු 14 වැඩි ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැක .
👉 පාඨමාලා කාලය මාස හතරකි.
👉 සතියට දින දෙකක් දිනකට පැය 2ක්
ඉගැන්වීම් සිදුකෙරේ .
👉 මුල සිට ආරම්භ කරන
පාඨමාලාවකි.
👉 ඉහලම මට්ටමක් දක්වා ඔබව
ගෙනයන පරිපූර්ණ පාඨමාලාවකි.
👉 පාඨමාලාව පිලිබදව තක්සේරු
කිරීමට, පලමු දින 03 ම ඔබට
නොමිලයේ සහභාගි විය හැක.
👉පාඨමාලා ගාස්තුව මාසයකට
Rs:1000 පමණි .
👉 වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
👉 අවුරුදු 14 වැඩි පාසැල් සිසුන්, O/L
සහ A/L විභාගයට පෙනීසිටි
සිසුන් ,විශ්ව ව්ද්‍යාල ප්‍රවේශය සහිත
හෝ විශ්ව ව්ද්‍යාල සිසුන් හෝ English
ඉගෙනගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම
අයෙකුට සහභාගි විය හැක .
👉 වැඩි විස්තර සදහා page එකට
පිවිසෙන්න.හෝ
https://youtu.be/UkWdbNC4mnE
පිව්සෙන්න.
♨️ නව පාඨමාලා ආරම්භය 2021 ඔක්තෝබර්
16 සෙනසුරාදා රාත්‍රි 8.00♨️
📕ඇත්තටම English ඉගෙන ගන්න ඕනෑනම්,කියවන්න📕
හොදම සහ එකම තැන.
📚📚✏️ Bright English Academy ✏️🗳️
♨️ 📣📣හැමෝම කැමතියි English language එක හරියටම ඉගෙනගන්න.ඒත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමා කොතනින්ද මේක ඉගෙන ගන්න පටන්ගනනේ කියලා....
🚦🚦අපි වැඩක් කරන්න යනකොට, ඒ කරන්න යන වැඩේ ගැන හරි අවබෝධයක් තියාගෙන ඒ වැඩේ කරන්න පටන්ගත්තොත්, ඒ වැඩය කරන්න ලේසි වෙයි .♨️♨️
⭐⭐⭐ English language එක ඉගෙනගන්න යනකොටත් ඒක එහෙමම තමයි.
⭐⭐⭐ English language එක හැදිලා තියෙන සරල සිද්ධාන්තයක් තියෙනවා ..
ඒක තමයි.♨️♨️♨️
📣අකුරු අකුරු එකට එකතු කරලා වචනයක් හදනවා
📣වචන වචන එකට එකතු කරලා සරල වාක්‍යයන් නිර්මාණය කරනවා
📣වාක්‍යය වාක්‍යය එකට එකතු කරලා සංකීර්ණ වාක්‍යයන් නිර්මාණය කරගන්නවා. එච්චරයි ...
🚦🚦හැබැයි ..ඔබ දන්නවාද ..?
English language එක නිර්මාණය වී ඇති
♨️වචන සංඛ්‍යාව ..?
♨️වාක්‍යය රටා සංඛ්‍යාව ..?
♨️සංකීර්ණ වාක්‍යයන් සංඛ්‍යාව ..?
♨️පලමු දින 3 ම නොමිලේ ..♨️
⭐එන්න අපි ඉගෙනගමු....⭐
අපි මේ හැම දෙයක් ගැනම තාර්කිකව කතාකරනවා.
🚦Spoken English
🚦Grammar
🚦Business English ..මේ හැම දෙයක් ගැනම..
📮📮නොමිලයේ ලියාපදිංචි වීමට ,ඔබේ නම,ලිපිනය පහත අංකයට whatsapp කරන්න..📮📮
📮 075 206 7666 📮
🖲️🖲️ඔබ ප්‍රමාද වෙන මොහොතක් පාසා තවෙකෙකු ඔබ අභිභවා ඉදිරියට යනු ඇත.🖲️🖲️
💡🔦රාත්‍රි සහ දිවා යනුවෙන්, කන්ඩායම් දෙකකට පන්ති පැවැත්වේ
🏷️🔦💡
☎️☎️☎️වැඩි විස්තර සදහා 0762696026 ට call එකක් දෙන්න
21/09/2021
♨️Welcome to Bright English Academy
👑️ 🖲️ඔබගේ ජීවිතයේ අවසන් English පන්තිය සදහා 🖲️👑️
නලින් මංජුල සර් මෙහෙයවන Bright English Academy වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා.
🖲️පාඨමාලාව පිලිබදව විස්තර..🖲️📕
👉 වයස අවුරුදු 14 වැඩි ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැක .
👉 පාඨමාලා කාලය මාස හතරකි.
👉 සතියට දින දෙකක් දිනකට පැය 2ක්
ඉගැන්වීම් සිදුකෙරේ .
👉 මුල සිට ආරම්භ කරන
පාඨමාලාවකි.
👉 ඉහලම මට්ටමක් දක්වා ඔබව
ගෙනයන පරිපූර්ණ පාඨමාලාවකි.
👉 පාඨමාලාව පිලිබදව තක්සේරු
කිරීමට, පලමු දින 03 ම ඔබට
නොමිලයේ සහභාගි විය හැක.
👉පාඨමාලා ගාස්තුව මාසයකට
Rs:1000 පමණි .
👉 වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
👉 අවුරුදු 14 වැඩි පාසැල් සිසුන්, O/L
සහ A/L විභාගයට පෙනීසිටි
සිසුන් ,විශ්ව ව්ද්‍යාල ප්‍රවේශය සහිත
හෝ විශ්ව ව්ද්‍යාල සිසුන් හෝ English
ඉගෙනගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම
අයෙකුට සහභාගි විය හැක .
👉 වැඩි විස්තර සදහා page එකට
පිවිසෙන්න.හෝ
https://youtu.be/UkWdbNC4mnE
පිව්සෙන්න.
♨️ නව පාඨමාලා ආරම්භය 2021
ඔක්තෝම්බර්
03 ඉරිදා රාත්‍රි 8.00 ♨️
📕ඇත්තටම English ඉගෙන ගන්න ඕනෑනම්,කියවන්න📕
හොදම සහ එකම තැන.
📚📚✏️ Bright English Academy ✏️🗳️
♨️ 📣📣හැමෝම කැමතියි English language එක හරියටම ඉගෙනගන්න.ඒත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමා කොතනින්ද මේක ඉගෙන ගන්න පටන්ගනනේ කියලා....
🚦🚦අපි වැඩක් කරන්න යනකොට, ඒ කරන්න යන වැඩේ ගැන හරි අවබෝධයක් තියාගෙන ඒ වැඩේ කරන්න පටන්ගත්තොත්, ඒ වැඩය කරන්න ලේසි වෙයි .♨️♨️
⭐⭐⭐ English language එක ඉගෙනගන්න යනකොටත් ඒක එහෙමම තමයි.
⭐⭐⭐ English language එක හැදිලා තියෙන සරල සිද්ධාන්තයක් තියෙනවා ..
ඒක තමයි.♨️♨️♨️
📣අකුරු අකුරු එකට එකතු කරලා වචනයක් හදනවා
📣වචන වචන එකට එකතු කරලා සරල වාක්‍යයන් නිර්මාණය කරනවා
📣වාක්‍යය වාක්‍යය එකට එකතු කරලා සංකීර්ණ වාක්‍යයන් නිර්මාණය කරගන්නවා. එච්චරයි ...
🚦🚦හැබැයි ..ඔබ දන්නවාද ..?
English language එක නිර්මාණය වී ඇති
♨️වචන සංඛ්‍යාව ..?
♨️වාක්‍යය රටා සංඛ්‍යාව ..?
♨️සංකීර්ණ වාක්‍යයන් සංඛ්‍යාව ..?
♨️පලමු දින 3 ම නොමිලේ ..♨️
⭐එන්න අපි ඉගෙනගමු....⭐
අපි මේ හැම දෙයක් ගැනම තාර්කිකව කතාකරනවා.
🚦Spoken English
🚦Grammar
🚦Business English ..මේ හැම දෙයක් ගැනම..
📮📮නොමිලයේ ලියාපදිංචි වීමට ,ඔබේ නම,ලිපිනය පහත අංකයට whatsapp කරන්න..📮📮
📮 075 206 7666 📮
🖲️🖲️ඔබ ප්‍රමාද වෙන මොහොතක් පාසා තවෙකෙකු ඔබ අභිභවා ඉදිරියට යනු ඇත.🖲️🖲️
💡🔦රාත්‍රි සහ දිවා යනුවෙන්, කන්ඩායම් දෙකකට පන්ති පැවැත්වේ
🏷️🔦💡
☎️☎️☎️වැඩි විස්තර සදහා 0762696026 ට call එකක් දෙන්න
01/09/2021
Grade 06
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Kandy
20908