Learn English with Nalin Manjula

Learn English with Nalin Manjula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learn English with Nalin Manjula, Tutor/Teacher, Kandy.

17/11/2025
ශිෂ්‍යත්ව විභාගය අවසන් දරැවන් සදහා .100% Free of charge.Share කර දැනුවත් කරන්න.❤️❤️❤️
19/10/2023

ශිෂ්‍යත්ව විභාගය අවසන් දරැවන් සදහා .100% Free of charge.
Share කර දැනුවත් කරන්න.❤️❤️❤️

I have reached 800 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
24/09/2023

I have reached 800 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

ඔබේ English අවශ්‍යතාවය කුමක් වුවත්,   ඔබේ අවශතාවය සපුරන්න අප සූදානම්.👑️👑️👑️ දැන්ම අපට කතාකරන්න  ☎️ 076 218 8089 වැඩි විස...
21/07/2023

ඔබේ English අවශ්‍යතාවය කුමක් වුවත්, ඔබේ අවශතාවය සපුරන්න අප සූදානම්.👑️👑️👑️
දැන්ම අපට කතාකරන්න
☎️ 076 218 8089
වැඩි විස්තර සදහා page එකට
පිවිසෙන්න.
👑️Bright Horizons English School👑

👇අපගේ සුවිශේෂී පාඨමාලාවන්👇👇

01) 🧑‍🎓Grade Classes
Grade 6/7/8/9/10/11

අලුතින්ම ආරම්භ වෙන පන්ති වේ.
👉 ශේණි අනුව වෙන වෙනම පන්ති
පැවැත්වේ .
👉 සීමිත සිසුන් ප්‍රමාණයක් පමනක්
බදවා ගැනේ .
👉 සියළුම ව්‍යාකරණ කොටස්
සුවිශේෂී ක්‍රමයකට ක්‍රමානුකූලව
ඉගැන්වේ.
👉පැසැල් විශය නිර්දේශය
සම්පුර්ණයෙන්ම ආවරණය
කෙරේ.
👉පලමු දින දෙක නොමිලයේ
සහභාගි වී පංති පිලිබදව
අවබෝධයක් ලබාගන්න.
පහත link වලින් අදාල ශේණිය සහිත whatsapp group එකට සම්බන්ද වෙන්න.

02) 🧑‍🎓Spoken English with grmmar
course

පලමු දින 3 නොමිලේ.....

🖲️පාඨමාලාව පිලිබදව විස්තර..🖲️📕

👉 වයස අවුරුදු 15 වැඩි ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැක .
👉 පාඨමාලා කාලය මාස හතරකි.
👉 සතියට දින දෙකක් දිනකට පැය 2ක්
ඉගැන්වීම් සිදුකෙරේ .
👉 මුල සිට ආරම්භ කරන
පාඨමාලාවකි.
👉 ඉහලම මට්ටමක් දක්වා ඔබව
ගෙනයන පරිපූර්ණ පාඨමාලාවකි.
👉 පාඨමාලාව පිලිබදව තක්සේරු
කිරීමට, පලමු දින 03 ම ඔබට
නොමිලයේ සහභාගි විය හැක.
👉පාඨමාලා ගාස්තුව මාසයකට
Rs:1000 පමණි .
👉 වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
👉 අවුරුදු 15 වැඩි පාසැල් සිසුන්, O/L
සහ A/L විභාගයට පෙනීසිටි
සිසුන් ,විශ්ව ව්ද්‍යාල ප්‍රවේශය සහිත
හෝ විශ්ව ව්ද්‍යාල සිසුන් හෝ English
ඉගෙනගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම
අයෙකුට සහභාගි විය හැක .
👉 වැඩි විස්තර සදහා page එකට
පිවිසෙන්න.
පාඨමාලාව හා සම්බන්ද වීමට පහත link එකෙන් අපගේ whatsapp group එකට එකතු වෙන්න.

03)🧑‍🎓Group and Individual classes.

⭐⭐ තනි සහ කන්ඩායම් පන්ති සදහා ඔබට සහභාගී විය හැක.ඔබට පහසු වේලාවක් වෙන්කර ගැනීමට සහ ඔබේ අවශ්‍යතාව පිලිබදව සාකච්ඡා කිරීමට පහත අංකයට call එකක් දෙන්න.සෘජුව ම ගුරුවරයා හා සම්බන්ද විය හැක.
☎️076218 8089

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

📕ඇත්තටම English ඉගෙන ගන්න ඕනෑනම්,කියවන්න📕

හොදම සහ එකම තැන.
📚📚Bright Horizons English School ✏️

♨️ 📣📣හැමෝම කැමතියි English language එක හරියටම ඉගෙනගන්න.ඒත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමා කොතනින්ද මේක ඉගෙන ගන්න පටන්ගනනේ කියලා....
🚦🚦අපි වැඩක් කරන්න යනකොට, ඒ කරන්න යන වැඩේ ගැන හරි අවබෝධයක් තියාගෙන ඒ වැඩේ කරන්න පටන්ගත්තොත්, ඒ වැඩය කරන්න ලේසි වෙයි .♨️♨️

⭐⭐⭐ English language එක ඉගෙනගන්න යනකොටත් ඒක එහෙමම තමයි.
⭐⭐⭐ English language එක හැදිලා තියෙන සරල සිද්ධාන්තයක් තියෙනවා ..
ඒක තමයි.♨️♨️♨️

📣අකුරු අකුරු එකට එකතු කරලා
වචනයක් හදනවා

📣වචන වචන එකට එකතු කරලා
සරල වාක්‍යයන් නිර්මාණය කරනවා
📣වාක්‍යය වාක්‍යය එකට එකතු කරලා
සංකීර්ණ වාක්‍යයන් නිර්මාණය
කරගන්නවා. එච්චරයි ...

🚦🚦හැබැයි ..ඔබ දන්නවාද ..?
English language එක නිර්මාණය වී ඇති

♨️වචන සංඛ්‍යාව ..?
♨️වාක්‍යය රටා සංඛ්‍යාව ..?
♨️සංකීර්ණ වාක්‍යයන් සංඛ්‍යාව ..?

♨️පලමු දින 3 ම නොමිලේ ..♨️
⭐එන්න අපි ඉගෙනගමු....⭐

අපි මේ හැම දෙයක් ගැනම තාර්කිකව කතාකරනවා.
🚦Spoken English
🚦Grammar
🚦Business English ..මේ හැම දෙයක් ගැනම..

📮📮නොමිලයේ ලියාපදිංචි වීමට ,ඔබේ නම,ලිපිනය පහත අංකයට whatsapp කරන්න..📮📮

📮 075 206 7666 📮

🖲️🖲️ඔබ ප්‍රමාද වෙන මොහොතක් පාසා තවෙකෙකු ඔබ අභිභවා ඉදිරියට යනු ඇත.🖲️🖲️
💡🔦රාත්‍රි සහ දිවා යනුවෙන්, කන්ඩායම් දෙකකට පන්ති පැවැත්වේ
🏷️🔦💡
☎️වැඩි විස්තර සදහා 076 218 8089 ට call එකක් දෙන්න.

O/L 2023/4
05/07/2023

O/L 2023/4

28/01/2022

වසර 15 කට වැඩි කාලයක් තෙල්දෙනිය ප්‍රදේශයේ දහස් ගනනක් සිසුන්ට English අධ්‍යාපනය ලබාදෙමින්
👉පසුගිය වසර 4 ඇතුළත O/L
විභාගයට පෙනීසිටි කිසිදු සිසුවෙකු
O/L විභාගය අසමත් නොවූ,වැඩිම
A,B,C සාමාර්ථ සංඛ්‍යාවක් ලබාදුන්
තෙල්දෙනියේ එකම English පන්තිය.

👉 2022 නව වසර සදහා නවක සිසුන්
දැන් බදවා ගැනේ.
👉 දැන්ම ඔබේ දරුවාගේ අසුන වෙන්
කරවාගන්න
👉 ඉඩකඩ සීමිතයි.
👉 0752067666.
👉නින්නාද උසස් අධ්‍යාපන ආයතනය
තෙල්දෙනිය
(නවමිණි ෆාමසි අසල )

පලමු දින 3 නොමිලේ.....👑️ 🖲️ඔබගේ ජීවිතයේ අවසන් English පන්තිය සදහා 🖲️👑️නලින් මංජුල සර් මෙහෙයවන Bright English Academy වෙත...
09/10/2021

පලමු දින 3 නොමිලේ.....

👑️ 🖲️ඔබගේ ජීවිතයේ අවසන් English පන්තිය සදහා 🖲️👑️
නලින් මංජුල සර් මෙහෙයවන Bright English Academy වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා.

🖲️පාඨමාලාව පිලිබදව විස්තර..🖲️📕

👉 වයස අවුරුදු 14 වැඩි ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැක .
👉 පාඨමාලා කාලය මාස හතරකි.
👉 සතියට දින දෙකක් දිනකට පැය 2ක්
ඉගැන්වීම් සිදුකෙරේ .
👉 මුල සිට ආරම්භ කරන
පාඨමාලාවකි.
👉 ඉහලම මට්ටමක් දක්වා ඔබව
ගෙනයන පරිපූර්ණ පාඨමාලාවකි.
👉 පාඨමාලාව පිලිබදව තක්සේරු
කිරීමට, පලමු දින 03 ම ඔබට
නොමිලයේ සහභාගි විය හැක.
👉පාඨමාලා ගාස්තුව මාසයකට
Rs:1000 පමණි .
👉 වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
👉 අවුරුදු 14 වැඩි පාසැල් සිසුන්, O/L
සහ A/L විභාගයට පෙනීසිටි
සිසුන් ,විශ්ව ව්ද්‍යාල ප්‍රවේශය සහිත
හෝ විශ්ව ව්ද්‍යාල සිසුන් හෝ English
ඉගෙනගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම
අයෙකුට සහභාගි විය හැක .
👉 වැඩි විස්තර සදහා page එකට
පිවිසෙන්න.හෝ
https://youtu.be/UkWdbNC4mnE
පිව්සෙන්න.
♨️ නව පාඨමාලා ආරම්භය 2021 ඔක්තෝබර්
16 සෙනසුරාදා රාත්‍රි 8.00♨️

📕ඇත්තටම English ඉගෙන ගන්න ඕනෑනම්,කියවන්න📕

හොදම සහ එකම තැන.
📚📚✏️ Bright English Academy ✏️🗳️

♨️ 📣📣හැමෝම කැමතියි English language එක හරියටම ඉගෙනගන්න.ඒත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමා කොතනින්ද මේක ඉගෙන ගන්න පටන්ගනනේ කියලා....
🚦🚦අපි වැඩක් කරන්න යනකොට, ඒ කරන්න යන වැඩේ ගැන හරි අවබෝධයක් තියාගෙන ඒ වැඩේ කරන්න පටන්ගත්තොත්, ඒ වැඩය කරන්න ලේසි වෙයි .♨️♨️

⭐⭐⭐ English language එක ඉගෙනගන්න යනකොටත් ඒක එහෙමම තමයි.
⭐⭐⭐ English language එක හැදිලා තියෙන සරල සිද්ධාන්තයක් තියෙනවා ..
ඒක තමයි.♨️♨️♨️

📣අකුරු අකුරු එකට එකතු කරලා වචනයක් හදනවා

📣වචන වචන එකට එකතු කරලා සරල වාක්‍යයන් නිර්මාණය කරනවා
📣වාක්‍යය වාක්‍යය එකට එකතු කරලා සංකීර්ණ වාක්‍යයන් නිර්මාණය කරගන්නවා. එච්චරයි ...

🚦🚦හැබැයි ..ඔබ දන්නවාද ..?
English language එක නිර්මාණය වී ඇති
♨️වචන සංඛ්‍යාව ..?
♨️වාක්‍යය රටා සංඛ්‍යාව ..?
♨️සංකීර්ණ වාක්‍යයන් සංඛ්‍යාව ..?

♨️පලමු දින 3 ම නොමිලේ ..♨️
⭐එන්න අපි ඉගෙනගමු....⭐

අපි මේ හැම දෙයක් ගැනම තාර්කිකව කතාකරනවා.
🚦Spoken English
🚦Grammar
🚦Business English ..මේ හැම දෙයක් ගැනම..

📮📮නොමිලයේ ලියාපදිංචි වීමට ,ඔබේ නම,ලිපිනය පහත අංකයට whatsapp කරන්න..📮📮

📮 075 206 7666 📮

🖲️🖲️ඔබ ප්‍රමාද වෙන මොහොතක් පාසා තවෙකෙකු ඔබ අභිභවා ඉදිරියට යනු ඇත.🖲️🖲️
💡🔦රාත්‍රි සහ දිවා යනුවෙන්, කන්ඩායම් දෙකකට පන්ති පැවැත්වේ
🏷️🔦💡
☎️☎️☎️වැඩි විස්තර සදහා 0762696026 ට call එකක් දෙන්න

♨️Welcome to Bright English Academy👑️ 🖲️ඔබගේ ජීවිතයේ අවසන් English පන්තිය සදහා 🖲️👑️නලින් මංජුල සර් මෙහෙයවන Bright Englis...
21/09/2021

♨️Welcome to Bright English Academy

👑️ 🖲️ඔබගේ ජීවිතයේ අවසන් English පන්තිය සදහා 🖲️👑️
නලින් මංජුල සර් මෙහෙයවන Bright English Academy වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා.

🖲️පාඨමාලාව පිලිබදව විස්තර..🖲️📕

👉 වයස අවුරුදු 14 වැඩි ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැක .
👉 පාඨමාලා කාලය මාස හතරකි.
👉 සතියට දින දෙකක් දිනකට පැය 2ක්
ඉගැන්වීම් සිදුකෙරේ .
👉 මුල සිට ආරම්භ කරන
පාඨමාලාවකි.
👉 ඉහලම මට්ටමක් දක්වා ඔබව
ගෙනයන පරිපූර්ණ පාඨමාලාවකි.
👉 පාඨමාලාව පිලිබදව තක්සේරු
කිරීමට, පලමු දින 03 ම ඔබට
නොමිලයේ සහභාගි විය හැක.
👉පාඨමාලා ගාස්තුව මාසයකට
Rs:1000 පමණි .
👉 වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
👉 අවුරුදු 14 වැඩි පාසැල් සිසුන්, O/L
සහ A/L විභාගයට පෙනීසිටි
සිසුන් ,විශ්ව ව්ද්‍යාල ප්‍රවේශය සහිත
හෝ විශ්ව ව්ද්‍යාල සිසුන් හෝ English
ඉගෙනගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම
අයෙකුට සහභාගි විය හැක .
👉 වැඩි විස්තර සදහා page එකට
පිවිසෙන්න.හෝ
https://youtu.be/UkWdbNC4mnE
පිව්සෙන්න.
♨️ නව පාඨමාලා ආරම්භය 2021
ඔක්තෝම්බර්
03 ඉරිදා රාත්‍රි 8.00 ♨️

📕ඇත්තටම English ඉගෙන ගන්න ඕනෑනම්,කියවන්න📕

හොදම සහ එකම තැන.
📚📚✏️ Bright English Academy ✏️🗳️

♨️ 📣📣හැමෝම කැමතියි English language එක හරියටම ඉගෙනගන්න.ඒත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමා කොතනින්ද මේක ඉගෙන ගන්න පටන්ගනනේ කියලා....
🚦🚦අපි වැඩක් කරන්න යනකොට, ඒ කරන්න යන වැඩේ ගැන හරි අවබෝධයක් තියාගෙන ඒ වැඩේ කරන්න පටන්ගත්තොත්, ඒ වැඩය කරන්න ලේසි වෙයි .♨️♨️

⭐⭐⭐ English language එක ඉගෙනගන්න යනකොටත් ඒක එහෙමම තමයි.
⭐⭐⭐ English language එක හැදිලා තියෙන සරල සිද්ධාන්තයක් තියෙනවා ..
ඒක තමයි.♨️♨️♨️

📣අකුරු අකුරු එකට එකතු කරලා වචනයක් හදනවා

📣වචන වචන එකට එකතු කරලා සරල වාක්‍යයන් නිර්මාණය කරනවා
📣වාක්‍යය වාක්‍යය එකට එකතු කරලා සංකීර්ණ වාක්‍යයන් නිර්මාණය කරගන්නවා. එච්චරයි ...

🚦🚦හැබැයි ..ඔබ දන්නවාද ..?
English language එක නිර්මාණය වී ඇති
♨️වචන සංඛ්‍යාව ..?
♨️වාක්‍යය රටා සංඛ්‍යාව ..?
♨️සංකීර්ණ වාක්‍යයන් සංඛ්‍යාව ..?

♨️පලමු දින 3 ම නොමිලේ ..♨️
⭐එන්න අපි ඉගෙනගමු....⭐

අපි මේ හැම දෙයක් ගැනම තාර්කිකව කතාකරනවා.
🚦Spoken English
🚦Grammar
🚦Business English ..මේ හැම දෙයක් ගැනම..

📮📮නොමිලයේ ලියාපදිංචි වීමට ,ඔබේ නම,ලිපිනය පහත අංකයට whatsapp කරන්න..📮📮

📮 075 206 7666 📮

🖲️🖲️ඔබ ප්‍රමාද වෙන මොහොතක් පාසා තවෙකෙකු ඔබ අභිභවා ඉදිරියට යනු ඇත.🖲️🖲️
💡🔦රාත්‍රි සහ දිවා යනුවෙන්, කන්ඩායම් දෙකකට පන්ති පැවැත්වේ
🏷️🔦💡
☎️☎️☎️වැඩි විස්තර සදහා 0762696026 ට call එකක් දෙන්න

Grade 06
01/09/2021

Grade 06

Address

Kandy
20908

Telephone

0752067666

Website

Alerts

Be the first to know and let us send you an email when Learn English with Nalin Manjula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category