Sylvester's union

Sylvester's union

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sylvester's union, School, Kandy.

17/05/2026
15/05/2026

*VESTERS RUGBY* proudly extends our sincere appreciation to *Mr. Nuwan Basnayake, Managing Director, and the entire Neon Global Colombo (Pvt) Ltd* team for their generous sponsorship of backpacks for the St. Sylvester’s College 1st XV Rugby Team.

Your support is a great strength and motivation to our players as they continue to represent the college with pride, discipline, and dedication. Contributions such as yours play a vital role in the development and progress of school rugby while inspiring the next generation of sportsmen.

14/05/2026

The Battle Begins at Nittawela!

12th PML Banda & B. Nillegoda Trophy
Sunday 24th May 2026 at Nittawela Stadium

Photos from Sylvester's union's post 07/05/2026

Bellucci sponsored Sylvester’s Boxing …..

Photos from Sylvester's union's post 07/05/2026
Photos from Sylvester's union's post 07/05/2026

2026.05.06 වෙනිදින මහනුවර ශාන්ත සිල්වෙස්තර ආදි ශිෂ්‍ය සංගමි මධ්‍යස්ථානයේ දි ශාන්ත සිල්වෙස්තර රගර් කණ්ඩායමට අවශ්‍යව තිබු රගර් පාවහන් යුගලයන් පරිත්‍යාගය කිරිමට සිල්වෙස්තර ආදි ක්‍රීඩා සංගමයේ මෙහෙය වීම මත ආදි සිල්වෙස්තරයන් වන පරිත්‍යාගයශීලින්ගෙන් ලබාගෙන දරැවන් වෙත ඉදිරි රගර් තරගාවලියන් වෙනුවෙන් 2026.05.06 වෙනි දින ලබාදීමේ කෙටි උත්සවයක් සංවිධානය කර ලබාදෙනු ලැබීය..මෙදින උත්සවයේ මුලසුන හිටපු ගරැ සභාපති හා සංගමයේ ජ්‍යෙෂ්ඨ ගරැ සභාපති මහින්ද මුණසිංහ මහතා විසින් මෙහෙයවීම කරන ලද අතර..ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් රසික විජේසුන්දර මහතා හා සංගමයේ උප සභාපතිවරැන් හා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන සභාපති යු.එස්.කේ කොඩිතුවක්කු මහතා..ලේකම් හේවාමතිස් මහතා ,ප්‍රමුඛ උප සභාපති වරැන් ඇතූළු සමාජික මහත්වරැන් සහ පාසැල් රගර් ප්‍රධාන පුහුණුකරැ හා සහය පුහුණුකරැ ..ශාන්ත සිල්වෙස්තර නියෝජ්‍ය විදුහල්පති තුමන් ,රගර් ක්‍රීඩා බාර ගුරැතුමන් හා ශාන්ත සිල්වෙස්තර රගර් කණ්ඩායම මෙදින සහභාගිත්වයෙන් ඉතා සුහදශීලි කෙටි උත්සවයක් පවත්වන ලදි..මෙදින ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සභාපති යු.බි.ඒකනායක මහතා සහභාගි නොවුයේ එතුමාට වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තකට ප්‍රදේශයෙන් පිටතට යාමට සිදුවීම නිසා වුවත් දරැවන් වෙනුවෙන් රගර් පාවහන් යුගලයක් පරිත්‍යාගය කිරිමට අමතක නොකරන ලද බව කෘතවේදිව සිහි කල යුතුය ..මෙම පාවහන් යුගයන් ලබාදීම වෙනුවෙන් මුදලින් හා පැමිණිමෙන් කෙටි උත්සවය හා මහගු කර්තව්‍යය සර්ථක කරගැනීමට සහය සහයෝගය ලබා දුන් සැමට ශාන්ත සිල්වෙස්තර ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් මෙසේ ස්තුතිය පුද කරන්නෙමු...🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kandy