Nugawela central college-94

Nugawela central college-94 Nugawela Central College 94 Batch.

17/09/2024

අන්න කෙල්ලෝ ....🤣🤣

අම්මෝ මේක කවුරු ලිව්වද කියල නම් දන්නෑ.

අනිවා කියවන්න

~~~නික්ම යාම.~~~

"දවසක් උදේ මල්කාන්ති තම දුවගේ කාමරය අසලින් කුස්සිය දෙසට යන්නට ආවාය,
පුරුද්ද ට මෙන් දුවගේ කාමරය දෙස බැලූ ඇයට පුදුම හිතුනා. 🤔

වෙනදා වාගේ නැතිව පිළිවෙලකට අස්කරල තිබුණ ඇදේ හරියට ම මැදට වෙන්නට ලියුම් කවරයක්, මල්කාන්ති ලියුම අතට අරන් බැලුවා. ඒකේ ලියලා තිබුණේ ආදරණීය අම්මාට කියලයි. 😶

මේ නම් හරිම නරක ආරංචියක් කියල හිතපු මල්කාන්ති ගැහෙන අතින් ලියුම් කවරය විවෘත කරලා ලියුම දිගහැරලා කියවන්න පටන් ගත්තා. 😱

දැනටමත් දාඩිය බිදුවක් ඇගේ නළල දිගේ ගලාගෙන එනවා, " 😥

ආදරණීය අම්මා වෙත,

මම මේ ලියුම ලියන්නේ වාව ගන්න බැරි දුකෙන්. මට අම්මලාට කියන්න නරක ආරංචියක් තියෙනවා, 👀

මේක අහල කලබල වෙන්න එපා අම්මෙ. මම අද රෑ ජනක එක්ක යනවා, එහෙම කරන්නේ අම්මා තාත්තා එක්ක මේක කෙලින් කියන්න බැරි නිසයි, විකාර ඇදුම් ඇන්දාට කොන්ඩේ වවලා කනේ කරාබු දාල ඇගේ පච්ච කොටලා, ට්‍රේල් බයික් එකෙන් එන නිසා අම්මල එයාට රස්තියාදුකාරය කීවට ජනක නරක කෙනෙක් නෙවෙයි අම්මෙ.

එයා අම්මලා හිතනවට වඩා ගොඩාක් හොදයි, අනික අම්මලා කියන නිසාවෙන් මට එයාට අකමැති වෙන්න බෑ, මට එයාගෙන් බබෙක් ලැබෙන්න ඉන්නවා.

අම්ම්ලා කලබල වෙන්න එපා. ජනක කීවා මාවයි බබාවයි බලාගෙන අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා.

මමත් දැනගෙන හිටියේ නෑ එයාට තනමල්විල පැත්තේ හේනකුත් තියෙනවා , එකේ ලස්සන පැල්පැතකුත් තියෙනවාලු. ජනක කීවා අපිට එකේ ජීවත් වෙන්න පුලුවන් කියලා. හෙට අපි එහෙ යනවා. එයාලගෙ ලස්සන හේනෙ කට්ටිය 10-15 ක් විතර වැඩලු. ජනක කීවා ගංජා කියන්න්නෙ මිනිස්සු කියන විදිහේ නරක දෙයක් නෙවෙයි කියලා. ඒක ඖෂධයක්ලු. එයා කරන්නේ ඒවා හදලා විකුණන එක. 🤦‍♂

ටිකක් අපිට හෙරොයින් ගන්නත් මාරු කරන්න පුලුවන්ලු. ජනක කැමැති මාව බැදලා ළමයි ගොඩක් හදන්න. මටත් දැන් ඕන ඒක තමයි.

එයාට පොඩි අසනීපයකුත් තියෙනවා තමයි. එත් ඒක අපට සතුටින් ඉන්න බාධාවක් වෙයි කියල මම හිතන්නෑ. අපට ලොකු විස්වාසයක් තියෙනවා විද්‍යාව ඉක්මනින් දියුණු වෙලා ඒඩ්ස් සනීප කරන්න බෙහෙතක් හොයාගනී කියලා. එතකොට එයා ඉක්මනින් සනීප වෙයි.🤷‍♂

අම්මා කණගාටු වෙන්න එපා. තාත්තාටත් කියන්න මට දැන් වයස 18 වෙනවා කියලා. මට දැන් මන් ගැන බලාගන්න පුලුවන්. කවදාහරි අපි අම්මලාව බලන්න එනවා.

එතකොට ඔයාට මුණුබුරෙකුගෙ මූණ බලන්න පුලුවන්.

බුදු සරණයි..!
මීට ආදර දුව ආශා. 🤥

ලියුම කියවා අවසන් වන විට මල්කාන්ති කලාන්තය හැදී බිම වැටෙන්නට ඔන්න මෙන්න සිටියා ය. එහෙත් ලිපිය තවමත් අවසන් වී නැති බව දුටු ඇය ලිපිය දිගේ ඇස් යැව්වේ අවසිහියෙන් මෙනි. 😲

පසුව ලියමි.~~~

මම මේ ලියුමේ ලියල තියෙන කිසිදෙයක් ඇත්ත නෙවෙ. මම අල්ලපු ගෙදර ඉන්නවා. අපේ රිසාල්ට් අවුට් වෙලා. මට ඕන උනේ මගෙ මේසේ ලාච්චුවේ තියෙන රිසාල්ට් ෂීට් එකෙ තියෙන දේට වඩා ඕන තරම් මේ ලොකේ නරක දේවල් තියෙන බව ඔයාලට මතක් කරන්න .

මම ඔයාලට ආදරෙයි ...

මට ගෙදර එන්න පුලුවන් උනාම කෝල් කරන්න...
😂😂😂😂🤣🤣🤣🤣😁

පේනවනෙ අරගල කරේ කාගෙ උවමනාවටද කියල
08/09/2024

පේනවනෙ අරගල කරේ කාගෙ උවමනාවටද කියල

08/09/2024

Best Comic funny😂🤣
-
-
-
-
-
-

07/08/2024

🤣🤣🤣

06/02/2024

YOUR KID IS GRADE 1-5 ? JOIN TO LEADING ENGLISH CLASS OF COLOMBO CALL NOW NEW CLASSES 0712395773
ONLINE CLASSES AND PHYSICAL,
ENDROLING ONLY FEBRUARY FOR THIS YEAR

06/02/2024

IF YOU WISH TO JOIN YOUR KIDS NO 01 ENGLISH EDUCATION CENTER OF COLOMBO
THEERTHAYA COL-05
CALL 0712395773
PHYSICAL AND ONLINE CLASSES

This discount rates only till June 30th
14/06/2023

This discount rates only till June 30th

Address:Main rd, Bendiwewa Bedrooms:2 Bathrooms:2 House size:800.0 sqft Land size:40.0 perches Description - With all furnitures and kitchen equipment - Leas...

14/06/2023

Address:Main rd, Bendiwewa Bedrooms:2 Bathrooms:2 House size:800.0 sqft Land size:40.0 perches Description - With all furnitures and kitchen equipment - Leas...

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Nugawela central college-94 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nugawela central college-94:

Shortcuts

Share

Category