KANDY Thespians

KANDY Thespians Drama & Theatre

01/09/2023
නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණය ලග ලගම එනව නේද.... (2023/08/02 - 2023/08/12)ලියපු Drama  paper එක Fail කියලද හිතෙන...
15/07/2023

නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණය ලග ලගම එනව නේද.... (2023/08/02 - 2023/08/12)

ලියපු Drama paper එක Fail කියලද හිතෙන්නෙ බයවෙන්න එපා Pass වෙන්න පුලුවන්.....
ලියපු Drama paper එකට S එකක් වගේද...... එන්න අපි ඒක C එකක් කරගමු.........
ලියපු paper එකට C එකක් වගේද...... එන්න අපි ඒක B එකක් කරගමු.........
ලියපු paper එකට B එකක් වගේද...... එන්න අපි ඒක A එකක් කරමු.........
ලියපු paper එකට A එකක් ෂුවර්ද...... එන්න අපි ඒක රැක ගනිමු.........

🌼 තවම සූදානම් වුනේ නැද්ද....
🌼 එහෙම නැත්නම් විසදගන්න පොඩි පොඩි ගැටලු තියෙනවද.
🌼 තෝරගත්ත දේවල් හරියට පුරුදුවෙන්න ඕනද.
🌼 සංගීත කණ්ඩයට choreography එක හදාගන්න එක ගැටලුවක්ද.. (යාලුවො පස්දෙනෙක් එක්කගෙන එන්න)
🌼 කණ්ඩායම් නාට්‍ය හදාගන්න තවම අදහසක් නැද්ද (යාලුවො පස්දෙනෙක් එක්කගෙන එන්න)

එන්න අපි එකට වැඩ කරමු.........
දවස - ජූලි මස 23 වන ඉරිදා
වේලාව - පෙ.ව 9.00 - ප.ව 5.00
ස්ථානය - WINNERS WAY EDUCATION CENTER - KANDY https://maps.app.goo.gl/ZWzDzXj4F8gqQ7mAA

සම්බන්ධ කර ගත හැක්කේ සීමිත පිරිසක් බැවින් අදම
පහත සබැදිය භාවිතා කොට ලියාපදිංචි වන්න.

Register Now -
https://docs.google.com/forms/d/e/1FAIpQLSdulNhj6rNbuk0Maz2t3X_jn2oHkRdAHOu4WVCphuIn5YaSsA/viewform

එසේ නොමැති නම් පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමුකර හෝ දුරකතන ඇමතුමක් ලබා දී ඔබේ ආසනය වෙන්කර ගන්න....

0712 505 200
0723 505 200

මතකයිනෙ..... ඔන්න හෙට තමයි දවස.....ඔබේ ආසනය වෙන්කර ගන්න.....ලියපු paper එකට S එකක් වගේද...... එන්න අපි ඒක C එකක් කරමු......
15/07/2023

මතකයිනෙ.....
ඔන්න හෙට තමයි දවස.....
ඔබේ ආසනය වෙන්කර ගන්න.....

ලියපු paper එකට S එකක් වගේද...... එන්න අපි ඒක C එකක් කරමු.........
ලියපු paper එකට C එකක් වගේද...... එන්න අපි ඒක B එකක් කරමු.........
ලියපු paper එකට B එකක් වගේද...... එන්න අපි ඒක A එකක් කරමු.........
ලියපු paper එකට A එකක් ෂුවර්ද...... එන්න අපි ඒක රැක ගනිමු.........

🌼 නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණය ලග ලගම එනව නේද.... (2023/08/02 - 2023/08/12)
🌼 තවම සූදානම් වුනේ නැද්ද....
🌼 එහෙම නැත්නම් විසදගන්න පොඩි පොඩි ගැටලු තියෙනවද.
🌼 තෝරගත්ත දේවල් හරියට පුරුදුවෙන්න ඕනද.
🌼 කණ්ඩායම් ක්‍රියාකාරකම් දෙක තමයි ද ගැටලුව ....
🌼 සංගීත කණ්ඩයට choreography එක හදාගන්න එක ගැටලුවක්ද..
🌼 කණ්ඩායම් නාට්‍ය හදාගන්න තවම අදහසක් නැද්ද......

එන්න අපි එකට වැඩ කරමු.........

සම්බන්ධ කර ගත හැක්කේ තවත් 10 දෙනෙකුට පමණක් බැවින් අදම පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමුකර හෝ දුරකතන ඇමතුමක් ලබා දී ඔබේ ආසනය වෙන්කර ගන්න....

0712 505 200
0723 505 200

ආදරණීය දුවේ පුතේ....ලියපු paper එකට S එකක් වගේද...... එන්න අපි ඒක C එකක් කරමු.........ලියපු paper එකට C එකක් වගේද...... ...
10/07/2023

ආදරණීය දුවේ පුතේ....

ලියපු paper එකට S එකක් වගේද...... එන්න අපි ඒක C එකක් කරමු.........
ලියපු paper එකට C එකක් වගේද...... එන්න අපි ඒක B එකක් කරමු.........
ලියපු paper එකට B එකක් වගේද...... එන්න අපි ඒක A එකක් කරමු.........
ලියපු paper එකට A එකක් ෂුවර්ද...... එන්න අපි ඒක රැක ගනිමු.........

🌼 නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණය ලග ලගම එනව නේද....
🌼 තවම සූදානම් වුනේ නැද්ද....
🌼 එහෙම නැත්නම් විසදගන්න පොඩි පොඩි ගැටලු තියෙනවද.
🌼 තෝරගත්ත දේවල් හරියට පුරුදුවෙන්න ඕනද.
🌼 කණ්ඩායම් ක්‍රියාකාරකම් දෙක තමයි ද ගැටලුව ....
🌼 සංගීත කණ්ඩයට choreography එක හදාගන්න එක ගැටලුවක්ද..
🌼 කණ්ඩායම් නාට්‍ය හදාගන්න තවම අදහසක් නැද්ද......

එන්න අපි එකට වැඩ කරමු.........

සම්බන්ධ කර ගත හැක්කේ තවත් 20 දෙනෙකුට පමණක් බැවින් අදම පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමුකර හෝ දුරකතන ඇමතුමක් ලබා දී ඔබේ ආසනය වෙන්කර ගන්න....

0712 505 200
0723 505 200

අ.පො.ස. සා/පෙළ නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණයලග ලගම එනව නේද....තාම සූදානම් නැද්ද....එහෙනම් මෙන්න හොදම අවස්ථාවක්.....
07/07/2023

අ.පො.ස. සා/පෙළ
නාට්‍ය හා රංගකලාව
ප්‍රායෝගික පරීක්ෂණය
ලග ලගම එනව නේද....
තාම සූදානම් නැද්ද....
එහෙනම් මෙන්න හොදම අවස්ථාවක්...
එන්න අප හා එක්ව වැඩ කරන්න.

මුද්‍රා නිර්මාණි කලා නිකේතනය
(පළමු මහල, plywood House, කෑගල්ල)

විමසීම්...
071 2 505 200
072 3 505 200

Kegalle thespian Drama clubනාට්‍ය හා රංගකලාව ප්‍රායෝගිකව ඉගනගන්න කැමති අය එන්න අප හා එක්වන්න...  මුද්‍රා නිර්මාණි කලා නි...
06/07/2023

Kegalle thespian Drama club
නාට්‍ය හා රංගකලාව
ප්‍රායෝගිකව ඉගනගන්න කැමති අය එන්න අප හා එක්වන්න...

මුද්‍රා නිර්මාණි කලා නිකේතනය (ෆලයිවුඩ් හවුස් උඩුමහල)

☎️ +94712 505 200 / +94723 505 200

29/03/2023
නාට්‍ය හා රංගකලාව නව පන්ති ආරම්භය.
09/03/2023

නාට්‍ය හා රංගකලාව නව පන්ති ආරම්භය.

Address

Kandy

Telephone

+94723505200

Website

Alerts

Be the first to know and let us send you an email when KANDY Thespians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to KANDY Thespians:

Shortcuts

Share

Category