Ayubowan Bohyonsa Pre School

Ayubowan Bohyonsa Pre School The skills have been practiced in accordance with the curriculum recommended by the Department Of Education

29/11/2025
04/10/2025

අප පෙර පාසැල මධ්‍යම පළාතේ ඇති පෙර පාසැල් අතරනි භෞතික සම්පත්වලින් පරිපූර්ණ පෙර පාසැලක් වන අතර සම්පූර්ණ සෙල්ලං මිදුලකින් - ස්වාභාවික පරිසරයකින් මෙන්ම පන්ති කාමර එකකට එකක් බැගින් වූ සේදුම් කාමර හා වැසිකිලි පහසුකම් වලින් සමන්විත වීම නිසා කුඩා දරුවන් කිසිදු අපහසුතාවයකට පත් වන්නේ නැති අතර පුළුල් තිර මගින් ඉගැන්වීම් කටයුතු සිදු කරමින් පරිඝණක අධ්‍යාපනය ලබාදෙන එකම පෙර පාසැල බවටද පත්ව ඇත.එමෙන්ම ශ්‍රවණාගාර පහසුකම් ගැමි මුළුතැන්ගෙය ආදියෙන්ද සමන්විතය

Address

Asgiriya
Kandy
20000

Telephone

+94702220821

Website

Alerts

Be the first to know and let us send you an email when Ayubowan Bohyonsa Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ayubowan Bohyonsa Pre School:

Shortcuts

Share

Category