Asgiriya - Pirivena අස්ගිරි පිරිවෙන

Asgiriya - Pirivena  අස්ගිරි පිරිවෙන

Share

This is the official Facebook fan page of Sri Lankan Buddhist Education .

23/05/2026
18/05/2026

🌸

18/05/2026

🌸🙏

Photos from Asgiriya - Pirivena  අස්ගිරි පිරිවෙන's post 16/05/2026

බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ තිරිකුණාමලේ ආනන්දාභිධාන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.. අද දින අස්ගිරි මහා විහාර මහ පිරි⁣වෙණේ දී පරිවෙණාධ්‍යක්ෂ අතිගෞරවාර්හ නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස අනන්දාභිධාන අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත්
අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුණ ගැසීම සහ පිරිවෙනේ අධ්‍යාපනය ලබන කුඩා හිමිවරැන්ට ආශීර්වාද කිරීම...

කොළඹ 07 නාරද බෞද්ධ ධර්මායතනාධිපති ගෞරවාර්හ තලල්ලේ චන්දකිත්ති හිමියන්ද මේ අවස්ථාවට සහභාගී විය...

09/05/2026

උතුම් නිවනින් සැනහේවා….
මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාලය පුරාණ විහාරය, ගැට⁣ඹෙ ශ්‍රී සුධර්මාරාමය විහාරය, හීපිටිය පුරාණ බෝධිමළු විහාරය යන විහාරත්‍රයාධිපති, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ විංශද් වර්ගික කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උපාධ්‍යාය පූජ්‍ය ගොමගොඩ විමලකීර්ති ශ්‍රී සුමන ගුණරතන රතනසාරාභිධාන මාතලේ ගලේවෙල ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ

01/05/2026

සිරි දළදා වරුණ අධි වෙසක් පෝය දින සීල වැඩසටහන - ශ්‍රී දළදා මාලිගාව.
සදහම් මඟ | සජීවීව.

01/05/2026

සිරි දළදා වරුණ අධි වෙසක් පෝය දින සීල වැඩසටහන - ශ්‍රී දළදා මාලිගාව.
සදහම් අසපුව | සජීව සාකච්ඡා මණ්ඩපය.

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Mahavihara Pirivana , Asgiriya, Kandy
Kandy
20000