HDI Campus

HDI Campus

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HDI Campus, Education, 05, Rajapihilla Mawatha, Kandy.

03/02/2026
01/02/2026

INFORMATION TECHNOLOGY – Online Programs 💻🌐
HDI CAMPUS
IT ක්ෂේත්‍රයට ඔබගේ වෘත්තීය අනාගතය ගොඩනඟන්න අදම අප සමඟ එක්වන්න.
📌 පාඨමාලා කාලසීමා
• Certificate Program – මාස 03
• Diploma Program – මාස 06

📌 විශේෂත්වයන්
✔️ Online / Distance Learning
✔️ Beginner සිට Advanced මට්ටම දක්වා
✔️ Practical + Industry-oriented content
✔️ LMD / Credit-based academic structure

📌 ලියාපදිංචිය සඳහා
වැඩි විස්තර සඳහා WhatsApp මගින් අපව සම්බන්ධ කරගන්න
071 155 7878










19/01/2026

ඔබේ වෘත්තීය කඩයිම් ජයගැනීමට, ගුරුවරයෙකු ලෙස ඔබේ කාලය ද කළමනාකරණය කරගනිමින් අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කරගන්න.

Bachelor of Education - One Year Top-Up Program
• UGC Recognized University
• 35% දක්වා වට්ටම්
• රාත්‍රී ඔන්ලයින් පන්ති
• .ගුරු පුහුණුව සහිතයි
• අවම ගාස්තු+මාසික ගෙවීමේ ක්‍රම
• සේවා නියුතු ගුරුවරු සඳහා flexible timetable

අද ම අප අමතන්න 0777299091, 0769879481
WhatsApp 071 155 7878
වෙබ් අඩවිය - www.hdicampus.edu.lk

Photos from HDI Campus's post 18/01/2026

We are proud to announce the opening of the new Academic & Administrative Center of ISBM CAMPUS under the excellence of the **HDI Group**, located at:

📍 No. 177 A, Bandaranayaka Avenue, Kegalle

This new center is now open to deliver **Diploma and Degree Programs**, providing students in the Kegalle region with direct access to quality higher education in a professional academic environment.

Take the next step toward your academic excellence by connecting with our new Kegalle branch today.

🎓 Congratulations to ISBM CAMPUS on this milestone achievement, with best wishes from the HDI Group as you continue your journey toward excellence.

14/01/2026

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව – දැන් සිසුන් බඳවාගැනේ

HR Management | Recruitment | People Management

උසස් පෙළින් පසු වෘත්තීය ජීවිතයට පියවර තබන්න
අපගේ ඩිප්ලෝමා පාඨමාලාවෙන් HR ක්ෂේත්‍රයේ මුල් තැනට!

පාඨමාලා තොරතුරු
• කාලය: මාස 6
• පිළිගැනීම: LMD ක්‍රමයට අනුකූල ජාත්‍යන්තරව පිළිගත් සහතිකය
• භාෂා මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි
• පාඨමාලා ගාස්තුව: රු. 36,000 (පහසු ගෙවීමේ ක්‍රම සමඟ)

ලියාපදිංචි වන සියලු සිසුනට නොමිළේ පහත පාඨමාලා හැදෑරීමට අවස්ථාව
01. පරිගණක සාක්ෂරතා සහතිකපත් පාඨමාලාව
02. ඉංග්‍රීසි භාෂා සහතිකපත් පාඨමාලාව
03. දෙමළ භාෂා සහතිකපත් පාඨමාලාව

ඔබේ සාර්ථකත්ත්වයට පළමු පියවර – අදම ආරම්භ කරන්න

📞 ලියාපදිංචිය සඳහා අමතන්න
0777 299091 | 076 9879481

HDI CAMPUS
Humanity | Discernment | Innovation

14/01/2026

Bachelor of Psychology
Explore human behavior, thinking, and emotions in depth
and open doors to global career paths such as counseling, HR, and community development.

• LMD-aligned degree program
• Affiliated with a UGC-recognized university
• Online lecture delivery
• Practical training and professional skill development

Apply today and build your future with confidence.

HDI CAMPUS – Humanity, Discernment & Innovation
WhatsApp: 071 155 7878
වෙබ්: www.hdicampus.edu.lk

Bachelor of Psychology (මනෝවිද්‍යාව උපාධිය)
මානව හැසිරීම්, චින්තනය සහ හැඟීම් ගැඹුරින් අධ්‍යයනය කරමින්
උපදේශනය, මානව සම්පත් සංවර්ධනය ඇතුළු උසස් වෘත්තීය අවස්ථා වෙත පිවිසෙන්න.
• LMD ක්‍රමයට සකස් කළ උපාධි වැඩසටහන
• UGC අනුමත වූ විශ්වවිද්‍යාල සම්බන්ධතාව
• ඔන්ලයින් දේශන පහසුකම්
• වෘත්තීය කුසලතා හා පුහුණු අවස්ථා
ඔබේ අනාගතය සඳහා නිවැරදි තෝරාගැනීම
HDI CAMPUS – Humanity, Discernment & Innovation

Registrations Now Open

WhatsApp: 071 155 7878
වෙබ්: www.hdicampus.edu.lk

11/01/2026

🎓 Diploma in Information Technology
SADDHARMALANKARA IT CAMPUS
ඔබේ අධ්‍යාපන හා වෘත්තීය සිහිනය
එක් බුද්ධිමත් තීරණයකින් යථාර්ථයක් කරගන්න 🌐
💻 IT ක්ෂේත්‍රයට ශක්තිමත් පිවිසුමක් ලබාදෙන
LMD-Aligned, internationally oriented Diploma programme එකක්!
✨ ඔබට ලැබෙන ප්‍රතිලාභ
✔️ LMD-සමන්විත, පිළිගත් සහතිකය
✔️ උපාධිය දක්වා ගමන් කිරීමේ හැකියාව
✔️ Physical + Online (Blended) පංති
✔️ මාසික ගෙවීම් පහසුකම්
💰 ගාස්තුව: Rs. 36,000/-
📍 ස්ථානය: SADDHARMALANKARA IT CAMPUS, ධර්මශාලාව, ඩිපෝ හන්දිය, රත්නපුර
🚀 Diploma → Professional Diploma → Advanced Diploma → Degree
ඔබේ අධ්‍යාපන, වෘත්තීය ගමන අදම ආරම්භ කරන්න!
📞ලියාපදිංචිය 0777 299091 | 076 9879481
IT CAMPUS

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Telephone

Address


05, Rajapihilla Mawatha
Kandy
20000