30/05/2026
ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් සතන් ඒකාලෝක වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් බුදු සමිඳුන් පුදන්නට පෙළගැසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට ICBT Kandy Campus වෙතින් සාමය පිරි වෙසක් දිනයක් ප්‍රාර්ථනා කරමු. 🌕
28/05/2026
Eid Al Adha Mubarak 🌙
May this blessed season inspire knowledge, sacrifice, and success in every student journey. ✨
ICBT Kandy Campus wishes you and your family peace, happiness, and endless blessings.
25/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වෙනුවෙන් ICBT Kandy Campus වෙතින් සැමට බැතිබර ඇරයුම්! 🌟✨
උදාවන්නා වූ වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ICBT මහනුවර කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වෙන මහා දන්සල් මාලාව සඳහා ඔබ සැමට අප ආරාධනා කර සිටිනවා. 💛
එන්න, රස විඳින්න! එදින දිග හැරෙන දන්සල් පෙළගැස්ම මෙන්න:
🍹 පෙ.ව. 09.30 - සරුවත් දන්සල
(Department of Engineering and Construction මගින් සංවිධානය කරයි)
🍲 පෙ.ව. 11.00 - කඩල දන්සල
(Department of Business Management මගින් සංවිධානය කරයි)
🍉 ප.ව. 12.30 - කොමඩු දන්සල
(Department of Psychology සහ HD in English කණ්ඩායම් එක්ව සංවිධානය කරයි)
🍦 ප.ව. 02.00 - අයිස්ක්‍රීම් දන්සල
(Dual Diploma 68, 69 & 70 කණ්ඩායම් මගින් සංවිධානය කරයි)
☕🥐 ප.ව. 03.30 - කිඹුලා බනිස් සමග ඉඟුරු තේ දන්සල
(Department of Information Technology මගින් සංවිධානය කරයි)
🗓️ දිනය: 2026 මැයි 30 වනදා (වෙසක් පුන් පොහෝ දින)
📍 ස්ථානය: ICBT Kandy Campus පරිශ්‍රයේදී
මෙම පින්බර දවස තවත් අර්ථවත් කරන්න අප හා එක්වන්න. ඔබ සැමට සාමය, සතුට පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
10/05/2026
Happy Mother’s Day to all the amazing mothers who inspire, support, and guide us every day. ❤️
From all of us at ICBT Kandy Campus 🌸
06/05/2026
# Shaping the future of engineering #
Project Launch Day | 7th March 2026
“Driverless Omni-Directional Tele-Operated Stacking Vehicle” – ORBIT XII
Proudly developed by Automotive Engineering Batch 12 HD students at ICBT Kandy Campus
A true reflection of dedication, creativity, and teamwork, establishing a new benchmark of excellence for ICBT Kandy Campus.
# ICBTKandyCampus # Innovations # EngineeringProjects # FutureVehicles # Research # Driverless # ICBT # Automobile # Technology # UniversityProjects # YoungEngineers