Tel/Wimaladharma Secondary School

Tel/Wimaladharma Secondary School Cp/Tel/Wimaladharma Secondary School,Kalunthenna - Official Account by ICT Unit (KL)

ගුරු දින සැමරුම - 202513 ශ්‍රේණියේ සිසුන්ගේ පූර්ණ  සංවිධායකත්වයෙන්....අගෙයි දරුවනේ ඔබලාගේ කැපවීම සහ පාසලේ සියලු දරුවන්ගේ...
08/10/2025

ගුරු දින සැමරුම - 2025
13 ශ්‍රේණියේ සිසුන්ගේ පූර්ණ සංවිධායකත්වයෙන්....අගෙයි දරුවනේ ඔබලාගේ කැපවීම සහ පාසලේ සියලු දරුවන්ගේ එකමුතුකම.

ලෝක ළමාදින සැමරුම - 2025.10.01 වික්ටෝරියා,රන්දිනිගල විදුලි බලාගාරය හා අභ්‍යන්තර වේල්ල නැරඹීම
07/10/2025

ලෝක ළමාදින සැමරුම - 2025.10.01 වික්ටෝරියා,රන්දිනිගල විදුලි බලාගාරය හා අභ්‍යන්තර වේල්ල නැරඹීම

07/10/2025

ලෝක ළමාදින සැමරුම - 2025

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය - 2025 - කලාප තරග ජයග්‍රහණය කර ,පළාත් තරගයේ පිරිමි ඒකල හා ගැහැණු ඒකල තම්මැට්ටම් කඩිප්පු ...
22/06/2025

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය - 2025 - කලාප තරග ජයග්‍රහණය කර ,පළාත් තරගයේ පිරිමි ඒකල හා ගැහැණු ඒකල තම්මැට්ටම් කඩිප්පු නිර්මාණ තරගයේ දෙවන හා තෙවන ස්ථාන විමලධර්ම විදුහලට...

පොසොන් පොහෝදා සීල සමාදාන වැඩසටහන 2025.06.09
12/06/2025

පොසොන් පොහෝදා සීල සමාදාන වැඩසටහන
2025.06.09

2025  වසරේ අධ්‍යාපන කටයුතු වලට සුභ පතා ආශිර්වාද  පූජාව 2025.01.29
31/01/2025

2025 වසරේ අධ්‍යාපන කටයුතු වලට සුභ පතා ආශිර්වාද පූජාව 2025.01.29

2025 -  6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම.නවකයන් පිළිගනිමින්...
31/01/2025

2025 - 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම.
නවකයන් පිළිගනිමින්...

ව්දු මවට , දරුවන්ට සහ ආචාර්ය මණ්ඩලයට දෙමාපිය / ආදි ශිෂ්‍ය සුභ පැතුම් ...
10/11/2024

ව්දු මවට , දරුවන්ට සහ ආචාර්ය මණ්ඩලයට දෙමාපිය / ආදි ශිෂ්‍ය සුභ පැතුම් ...

විදු මව් දිනවු විශිෂ්ඨයෝ....
04/11/2024

විදු මව් දිනවු විශිෂ්ඨයෝ....

නිදහස් අධ්‍යාපනයට ...🙏🙏🙏
05/09/2024

නිදහස් අධ්‍යාපනයට ...🙏🙏🙏

2024.08.15 පැවැති ආයුර්වේද වෛද්‍ය වැඩසටහන "සිය රට දේ, සිරි සැප දේ" ©
05/09/2024

2024.08.15 පැවැති ආයුර්වේද වෛද්‍ය වැඩසටහන "සිය රට දේ, සිරි සැප දේ"
©

Address

Bopana
Kandy
20932

Opening Hours

Monday 07:45 - 13:45
Tuesday 07:45 - 13:45
Wednesday 07:45 - 13:45
Thursday 07:45 - 13:45
Friday 07:45 - 13:45

Telephone

+94717754561

Website

Alerts

Be the first to know and let us send you an email when Tel/Wimaladharma Secondary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category