IBA Hotel School

IBA Hotel School A Leading Higher and Professional Educational Institute in Sri Lanka Since 2002
The National Sign in Global Education

🎉 Today, IBA Campus proudly celebrates its 24th Anniversary! 🎓✨For 24 years, we have been dedicated to excellence in edu...
28/04/2026

🎉 Today, IBA Campus proudly celebrates its 24th Anniversary! 🎓✨

For 24 years, we have been dedicated to excellence in education, empowering students and turning dreams into reality.

A heartfelt thank you to all our students, parents, lecturers, and everyone who has been part of this incredible journey. 💙

Here’s to many more years of success, growth, and shaping bright futures together! 🌟

අපගේ 71 වන කණ්ඩායම අද දිනයේ Pastry & Bakery පාඨමාලාව සාර්ථකව අවසන් කළා! 👨‍🍳👩‍🍳ඔබ සැමගේ කැපවීම, මහන්සිවීම සහ උත්සාහය මෙම ...
05/04/2026

අපගේ 71 වන කණ්ඩායම අද දිනයේ Pastry & Bakery පාඨමාලාව සාර්ථකව අවසන් කළා! 👨‍🍳👩‍🍳

ඔබ සැමගේ කැපවීම, මහන්සිවීම සහ උත්සාහය මෙම ජයග්‍රහණයට හේතුවයි. 💪✨

රසවත් නිර්මාණයන් සමඟ ඔබගේ වෘත්තීය ජීවිතයට නව ආරම්භයක්... අපෙන් උණුසුම් සුභ පැතුම්! 🍰🌟

සීනි වලින් හැදෙන සුන්දර සිහින ✨Pastry & Bakery කියන්නේ රසවත් ලෝකයක්! 🌍🍩
03/04/2026

සීනි වලින් හැදෙන සුන්දර සිහින ✨

Pastry & Bakery කියන්නේ රසවත් ලෝකයක්! 🌍🍩

71 වැනි කණ්ඩායමේ practical session එකේ සුන්දර මොහොතවල් ✨ඔබත් skill එකක් හදාගෙන කැමතිද?එහෙනම්  අපේ Pastry and Bakery පාඨම...
31/03/2026

71 වැනි කණ්ඩායමේ practical session එකේ සුන්දර මොහොතවල් ✨
ඔබත් skill එකක් හදාගෙන කැමතිද?

එහෙනම් අපේ Pastry and Bakery පාඨමාලාව සමඟ එක්වන්න!

Housekeeping Practical Training Session ✨හෝටල් ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සමඟ පුහුණුව ලබන අපගේ සිසුන්. ...
15/03/2026

Housekeeping Practical Training Session ✨

හෝටල් ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සමඟ පුහුණුව ලබන අපගේ සිසුන්.

අපගේ සිසුන්ගේ දක්ෂතා පෙන්වූ සුන්දර අවස්ථා කිහිපයක්…අනාගතයට සුභ පැතුම්! 👨‍🍳✨
13/03/2026

අපගේ සිසුන්ගේ දක්ෂතා පෙන්වූ සුන්දර අවස්ථා කිහිපයක්…
අනාගතයට සුභ පැතුම්! 👨‍🍳✨

This is the opportunity for you who are going to work in any country in hotels, tourism sector...You can join this cours...
23/11/2025

This is the opportunity for you who are going to work in any country in hotels, tourism sector...

You can join this course who would like to learn about the main sectors of the hotel sector (Department) and other sectors.
In this course you can learn more than 10 subjects and cover every aspect of the hotel...

Our Diploma in Hotel, Tourism and Hospitality Management course gives you a knowledge that can work not only in the main sectors of hotel, but also in other sectors....

This might be the best course for you who want to go to the top 🔝 in the hotel field...

For completing this course, the Sri Lanka's Third and Professional Education Commission (Government) approved certificate is given to you...

Putting the students who complete the course into a high pay training by ourselves..

You too join today for our Diploma in Hotel, Tourism & Hospitality Management course...

To know more, send a WhatsApp message to the following number 👇🏻

𝓒𝓮𝓻𝓽𝓲𝓯𝓲𝓬𝓪𝓽𝓮 𝓲𝓷 𝓗𝓸𝓾𝓼𝓮𝓴𝓮𝓮𝓹𝓲𝓷𝓰 𝓞𝓹𝓮𝓻𝓪𝓽𝓲𝓸𝓷𝓼 / 𝓕𝓸𝓸𝓭 𝓪𝓷𝓭 𝓑𝓮𝓿𝓮𝓻𝓪𝓰𝓮උසස් අධ්‍යාපනය සඳහා හෝ විදෙස් රැකියාවක් සඳහා ඔබ විදේශ ගත වීමට...
23/11/2025

𝓒𝓮𝓻𝓽𝓲𝓯𝓲𝓬𝓪𝓽𝓮 𝓲𝓷 𝓗𝓸𝓾𝓼𝓮𝓴𝓮𝓮𝓹𝓲𝓷𝓰 𝓞𝓹𝓮𝓻𝓪𝓽𝓲𝓸𝓷𝓼 / 𝓕𝓸𝓸𝓭 𝓪𝓷𝓭 𝓑𝓮𝓿𝓮𝓻𝓪𝓰𝓮

උසස් අධ්‍යාපනය සඳහා හෝ විදෙස් රැකියාවක් සඳහා ඔබ විදේශ ගත වීමට සිටින කෙනෙක්ද…

විදේශ ගත වීමෙන් පසු පුර්ණ කාලීන (Full Time) හෝ අර්ධ කාලීන (Part Time) රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේක වෙන්න පුළුවන් ඔබට සුදුසුම පාඨමාලාව…

මේ පාඨමාලාවෙන් හෝටල් පරිශ්‍රයන් පිරිසිදු කරන ආකාරය / ඇද ඇතරිලි සකස් කරන ආකාරය සහ අවන්හල් තුල ආහාරපාන පිළිගන්වන ආකාරය සහ බීම වර්ග පිළියෙල කරන ආකාරය වැනි ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන්…

Housekeeping Opertions සහ Food and Beverage Service යන දෙ⁣කම එකම පාඨමාලාවකින් හදාරන්නත් පුළුවන් වගේම / ඔබට මෙයින් එක් පාඨමාලාවක් වුනත් හදාරන්න පුළුවන්…

පාඨමාලාවේන් පසු ඔබව වැටුප් සහිත රැකියා වලට ද අප විසින්ම යොමු කරනවා…

ඉතිත් ඔයත් කැමතිනම් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න අදම ඔබගේ විස්තර පහත අංකයට WhatsApp කරන්න 👇

ඔබත් දක්ෂ වෘත්තීය සුපවේදීයෙකු වීමට කැමතිද…පාඨමාලාව හදාරලා තමන්ගේම කියලා අවන්හලක් දාගන්නත් පුළුවන්…විවිධ වර්ගයේ Noodles /...
23/11/2025

ඔබත් දක්ෂ වෘත්තීය සුපවේදීයෙකු වීමට කැමතිද…
පාඨමාලාව හදාරලා තමන්ගේම කියලා අවන්හලක් දාගන්නත් පුළුවන්…

විවිධ වර්ගයේ Noodles / Rice / Soup / Sauce / Pasta / Macaroni වර්ග විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්නත් පුළුවන් පාඨමාලාවක් තමයි මේක…

ශ්‍රි ලංකාවේ ඕනෑම හෝටලකට අත්‍යවශ්‍ය වන Western Breakfast / Sri Lankan Breakfast Full Menu's ඉගෙන ගන්නත් පුළුවන්…

ඉතින් කැම ජාති ගොඩක් උගන්වන නිසා ඔයාටම කියලා Online Food Business එකක් වුනත් ප⁣ටන් ගන්න පුළුවන්…

පාඨමාලාව හදාරලා අප විසින්ම ඔබව වැටුප් සහිත පුහුණුවකටත් යොමු කරනවා...

ඔබත් අදම ලියාපදිංචි වෙන්න අපේ Professional Cookery කඩිනම් පාඨමාලාවට… 👇



Would you also like to become a skilled professional chef...

You can study the course and build a restaurant of your own...

This is a course where you can learn a lot of different types of Noodles / Rice / Soup / Sauce / Pasta / Macaroni...

You can also learn Western Breakfast / Sri Lankan Breakfast Full Menu's which are essential for any hotel in Sri Lanka...

So, because they teach a lot of kinds of kinds, you can buy a ton even if it is an Online Food Business for yourself...

Study the course and we ourselves put you in a paid training...

Enroll today for our Professional Cookery quick course... 👇

අතිදක්ෂ බැරිස්ටාවරයෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්…Latte Arts, Milkshakes, Cappuccino වගේ Receipes ගොඩක් ඉගෙන ගන්න පුළුවන් මේ ...
23/11/2025

අතිදක්ෂ බැරිස්ටාවරයෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්…
Latte Arts, Milkshakes, Cappuccino වගේ Receipes ගොඩක් ඉගෙන ගන්න පුළුවන් මේ පාඨමාලාවෙන්…

ඉතාම කෙටි කාලයක් ඇතුලත දි සම්පුර්ණ න්‍යාය දැනුම සහ ප්‍රායෝගික දැනුම මේ පාඨමාලාවේන් අප ලබා දෙනවා…

ඉතින් ඔයත් අදම සම්බන්ධ වෙන්න අපේ Basic Certificate in Barista පාඨමාලාවට...

ලියාපදිංචිය සහ වැඩිදුර විස්තර ලබා ගැනීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 👇🏻 ...

Address

IBA Campus, No:14, Asgiriya Road
Kandy
20000

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 16:30
Sunday 08:00 - 16:30

Alerts

Be the first to know and let us send you an email when IBA Hotel School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share