07/05/2026
✒️ රජය මගින් නොමිලේ ලබාදෙන ජපන් රැකියා සහ ,Student visa training visa , SSW Visa ඇතුලු සියලුම වීසා වර්ග වලට අවශ්‍ය ජපන් භාෂා ( JLPT / NAT / JFT) පාඨමාලාව,
💎 ජපන් භාෂාව පිලිබදව කිසිදු දැනුමක් නොමැති ඔබට ද මුල සිට අපගේ පාඨමාලාවට සම්බන්ධ වී පහසුවෙන්ම JFT | NAT | JLPT N5/ N4 විභාග පහසුවෙන්ම සමත්විය හැක.
💎 පාඨමාලා කාලය මාස 04යි.
📌 මෙහෙයවීම:
CBM Campus – Kandy, Sri Lanka
(Central Business Management Campus)
☎️ ලියාපදිංචිය දැන් සිදුකෙරේ☎️
0742731044 | 081 2238484
07/05/2026
🎓 "දරුවෙකුගේ සිතිවිලි ලෝකය අවබෝධ කරගත් විශිෂ්ඨ උපදේශන වෘත්තිකයෙකු වන්නට – ඔබටත් අනඟි අවස්ථාවක්....
🏛️ CBM CAMPUS මඟින් ආරම්භ කරන,
💎 ළමා මනෝවිද්‍යාව සහ මනෝ උපදේශනය පිළිබඳ වෘත්තිමය ඩිප්ලෝමා පාඨමාලාව.
(Diploma in Child psychology & Counseling)
සමඟින් අදම ඔබත් එකතුවන්න...
🟡 විශ්ව විද්‍යාල ශිෂ්‍යන්,
🔴 දෙමව්පියන්,
🟣 ගුරුවරුන්,
🔵 පොලිස් නිලධාරින්,
🟢 ළමුන් සමඟ කටයුතු කරන්නා වු නිලධාරින්,
🟠 පෙර පාසල් ගුරුවරුන් වශයෙන් කටයුතු කරන ඔබට
ඔබේ වෘත්තිය තුළ විශිෂ්ඨකයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනි සිටින්ට......
🧠 දරුවන්ගේ චර්යා රටාව, මනෝභාවයන් සහ සංවර්ධනය පිළිබඳව වෘත්තිමය දැනුමක් ලබා ගනිමින්, ඔබගේ වෘත්තිය තුළ විශිෂ්ඨයෙකුවන්නට
ඔබට ලැබෙන මේ අවස්ථාව මග නොහැරගන්න.....
ඔබේ වෘත්තියමය ජීවිතයේ නව ආරම්භයක්...
🎓 මෙම පාඨමාලාව:
✅ මාස 6ක ගුණාත්මක පුහුණුව.
✅ Zoom ඔස්සේ සජීවී Online දේශන.
✅ සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 – 10.00 තෙක් දේශන පැවැත්වේ.
✅ සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන්.
✅ දේශන වීඩියෝ රෙකෝඩින් ලබාගත හැක.
✅ විධිමත් නිබන්ධන පෙළ.
✅ විශිෂ්ට ආචාර්ය මඩුල්ලක් විසින් දේශන මෙහෙයවනු ලබයි.
✅ පාඨමාලාවෙන් පසු අන්තර් ජාතිකව පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ඔබට පිරිනැමේ.
💰 ගාස්තු තොරතුරු:
🔹 පාඨමාලා ගාස්තුව – රු. 20,000/=
(වාරික වශයෙන් ගෙවිය හැක – 5000 × 4)
📌 මෙහෙයවීම:
CBM Campus – Kandy, Sri Lanka
(Central Business Management Campus)
📞 වැඩිදුර තොරතුරු සදහා අපව අමතන්න...0742731044 / 0812238484
07/05/2026
පුරප්පාඩු සඳහා දේශකවරුන් බදවා ගැනේ