Central Business Management Campus

Central Business Management Campus වෘත්තීයත්වයේ නිපුණත්වයට පියනගන්න.

03/10/2026
03/10/2026

General Convocation 2025 360 Video

Childhood is a beautiful journey filled with curiosity, laughter, imagination, and endless possibilities. Every little s...
01/10/2026

Childhood is a beautiful journey filled with curiosity, laughter, imagination, and endless possibilities. Every little step today is a step toward a brighter tomorrow. ✨

Let’s celebrate the joy of being a child, the freedom to explore, and the courage to dream big.

Happy Children’s Day! 👧👦🌟

අනාගතයේ පුංචි පැටවුන්ගේ ලෝකය එළිය කරන්න පෙරුම් පුරන අපේ හෙට දවසේ ගුරු තරුවල  දක්ෂතා! 🌟✨CBM Campus Preschool Teacher Trai...
28/09/2026

අනාගතයේ පුංචි පැටවුන්ගේ ලෝකය එළිය කරන්න පෙරුම් පුරන අපේ හෙට දවසේ ගුරු තරුවල දක්ෂතා! 🌟✨
CBM Campus Preschool Teacher Training Diploma ශිෂ්‍යාවන්ගේ අමතක නොවන Talent Show එකේ සොඳුරු මතකයන්... ❤️🎨🎭

🎓 A/L වලින් පසු ඔබේ අනාගතයට නිවැරදි ආරම්භයක්A/L අවසන් කළාද? දැන් ඔබේ English හැකියාව වර්ධනය කරගන්න හොඳම කාලයයි! 🚀අද ලෝකය...
08/09/2026

🎓 A/L වලින් පසු ඔබේ අනාගතයට නිවැරදි ආරම්භයක්

A/L අවසන් කළාද? දැන් ඔබේ English හැකියාව වර්ධනය කරගන්න හොඳම කාලයයි! 🚀

අද ලෝකයේ අධ්‍යාපනය, රැකියා අවස්ථා සහ වෘත්තීය දියුණුව සඳහා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිවැරදි දැනුමක් සහ කතා කිරීමේ විශ්වාසය අත්‍යවශ්‍යයි.

ඒ නිසා A/L වලින් පසු නිකරුණේ කාලය ගත නොකර, ඔබේ අනාගතයට වටිනා English Language Qualification එකක් එක් කරගන්න.

📚 Diploma in English + Spoken English

මෙම පාඨමාලාව තුළින් ඔබට,

✅ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩිදියුණු කරගැනීමට
✅ Listening, Reading & Writing skills වර්ධනය කරගැනීමට
✅ නිවැරදි Grammar සහ Vocabulary භාවිතය ඉගෙන ගැනීමට
✅ English භාවිතා කිරීමේ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට
✅ ඉදිරි රැකියා සම්මුඛ පරීක්ෂණ හා වෘත්තීය ජීවිතයට සූදානම් වීමට
✅ ඉදිරි අධ්‍යාපනික සහ රැකියා අවස්ථා සඳහා වඩාත් හොඳින් සූදානම් වීමට

අවස්ථාව ලැබේ.

💻 Online – Zoom Classes
🏫 Physical Classes – Kandy

ඔබේ A/L ප්‍රතිඵලය කුමක් වුවත්, ඔබේ අනාගතය ගොඩනගන්නේ අද ගන්නා තීරණවලින්.

👉 A/L වලින් පසු ඔබේ ඊළඟ පියවර English වලින් ශක්තිමත් කරගන්න!

📍 CBM Campus
100/2/1, Yatinuwara St, Kandy

📞 081 223 8484
📱 074 273 1044

/LStudents

🏅🏅  ගුරුවරියක් වීමට, සිහින දකිනවාද, ඒ සඳහා සාර්ථකම හොඳම පුහුණුව, ඉගෙනීම අපෙන්. දිවයිනේ ප්‍රමුඛතම ඇඳුරු මඬුල්ලක් සමග ඔබ...
07/09/2026

🏅🏅 ගුරුවරියක් වීමට, සිහින දකිනවාද, ඒ සඳහා සාර්ථකම හොඳම පුහුණුව, ඉගෙනීම අපෙන්.

දිවයිනේ ප්‍රමුඛතම ඇඳුරු මඬුල්ලක් සමග ඔබේ සිහිනයට යන්න, එන්න අප හා එක් වන්න.

🏛 Central Business Management Campus එක මඟින් මෙහෙයවනු ලබන,

🎓 රජයේ අනුමත,

✒ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව,

✒ වයස අවුරුදු 18-35 අතර තරුණියන්,

📚 ගණිතය, සිංහල ඇතුළුව අ.පො.ස ස/පෙළ සමත් විය යුතුය.
📚 අ.පො.ස උසස් පෙළ සමත්

🗓🕰 කාලය = මාස - 12

📝 නව පාඨමාලාව වෙනුවෙන් සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදුකෙරේ.

☎ පාඨමාලාව පිලිබඳ සියලු විමසීම්.
074 273 1044
072 617 2334

07/08/2026

Years of hard work, sleepless nights, and unforgettable memories — all led to this moment. Congratulations to our 2025 graduates! We're so proud of you. 🎓💫

Address

Yatinuwara Street
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Central Business Management Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share