Opaque Education

Opaque Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Opaque Education, Education Website, No 28 A , Ambaharuppa, HArankahawa, Kandy.

👉මෙවර සාමන්‍යපෙළ සදහා පෙනි සිටි දුවල පුතාලා වෙනුවෙන් සිදුකරන විශේෂ පාඨමාලාවක්.🫵ඔයා TECHNOLOGY   එකත් එක්ක අලුත් විදිහට හ...
08/04/2025

👉මෙවර සාමන්‍යපෙළ සදහා පෙනි සිටි දුවල පුතාලා වෙනුවෙන් සිදුකරන විශේෂ පාඨමාලාවක්.

🫵ඔයා TECHNOLOGY එකත් එක්ක අලුත් විදිහට හිතන අලුත් දේවල් කරන්න ආස දරුවෙක්නම් ඔයාට මෙක විශේෂ අවස්තාවක්.

🤖 රොබො තාක්ෂණය (ROBOTECH)හැදෑරීමට කැමති ළමුන් සදහා මාස 3ක පාඨමාලා වැඩසටහනක් ඉතාම සුලු මුදලකට

✨ මෙම පාඨමාලාවේ විශේෂත්වය:

✅අත්දැකීම් පදනම් කරගත් ක්‍රියාකාරකම් මගින් ඉගැන්වීම.
✅Code පහසුවෙන් හා සරලව විස්තර කිරීම.
✅නවකයන්ට විශේෂ අවදානය, පියවරෙන් පියවර උගන්වන විශේෂිත පාඨමාලාව.
✅සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම.
✅අත්දැකීම් ඇති Mechatronics ඉංජිනේරුවකුගේ මගපෙන්වීම .
✅ පාඨමාලාව සදහා සහතික පත්‍රයක්.

*ඔබේ දරුවන්ට අනාගත Robotics තාක්ෂණය සඳහා සූදානම් කරන්න!*

💰 පාඨමාලා ගාස්තුව: රු. 3000.00- මාසිකව
⏳ පාඨමාලා කාලය: මාස 3
🏛 ආයතනය : යහන්සා - පූජාපිටිය

❇Course content එක බැලුවොත් ඔයාල පුදුම හිතෙයි.

📩 ඉක්මනින් ලියාපදිංචිවී Robotics තාක්ෂණය පිළිබඳ ඔබේ ගමන ආරම්භ කරන්න.

📑 ලියාපදිංචි වීමට කැමති ඔබ ඉක්මනින් පහත දුරකථන අංකයට කෙටි පනිවිවිඩයක් යොමුකරන්න.
Contact :
0764360156
0714878575
Send a SMS (whatsapp)

Facebook- Opaque Education.

**🌟 2025 රොබොටික් පාඨමාලාව – දැන්ම ලියාපදිංචිවන්න! 🌟**  🚀 **ප්‍රථමයෙන් ලියාපදිංචි වී විශේෂ වට්ටමක් ලබා ගන්න!**  💬 **ඔබේ ...
21/01/2025

**🌟 2025 රොබොටික් පාඨමාලාව – දැන්ම ලියාපදිංචිවන්න! 🌟**

🚀 **ප්‍රථමයෙන් ලියාපදිංචි වී විශේෂ වට්ටමක් ලබා ගන්න!**
💬 **ඔබේ ස්ථානය සහතික කර ගැනීමට අදම පණිවිඩයක් යොමු කරන්න!** 0764360156

✨ **මෙම පාඨමාලාවේ විශේෂත්වය:**
- සම්පූර්ණයෙන්ම **මාර්ගගත** පාඨමාලාවක්, අවසානයේ **සහතිකයක්** ලබා දේ.
- **අත්දැකීම් පදනම් කරගත් ක්‍රියාකාරකම් මගින් ඉගැන්වීම.
- **Code පහසුවෙන් හා සරලව විස්තර කිරීම.
- **නවකයන්ට විශේෂ අවදානය, පියවරෙන් පියවර උගන්වන විශේෂිත පාඨමාලාව.
- **සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම.
-**අත්දැකීම් ඇති Mechatronics ඉංජිනේරුවකුගේ මගපෙන්වීම යටතේ.

💡 **ඔබේ දරුවන්ට අනාගත Robotics තාක්ෂණය සඳහා සූදානම් කරන්න!**

💰 **පාඨමාලා ගාස්තුව: රු. 3500.00- මාසිකව**
⏳ **පාඨමාලා කාලය: මාස 3 **

📩 **ඉක්මනින් ලියාපදිංචිවී Robotics තාක්ෂණය පිළිබඳ ඔබේ ගමන ආරම්භ කරන්න.**
Contact :
0764360156
0714878575
Send a SMS (whatsApp)

Facebook- Opaque Education.

PLC (Programmable Logic Controller) ඉගන ගන්න කැමති, Automation Projects කරන්න කැමති ඔයාලා වෙනුවෙන් අලුත්ම product එකක්, ...
12/01/2025

PLC (Programmable Logic Controller) ඉගන ගන්න කැමති, Automation Projects කරන්න කැමති ඔයාලා වෙනුවෙන් අලුත්ම product එකක්,
ලගදීම🥳🥳

10/01/2025

Embedded Systems එකක් කියන්නෙ මොකක්ද?

02/01/2025

රොබොවරයකුගෙ ක්‍රියාකාරිත්වය හා මිනිසකුගේ ක්‍රියාකාරිත්වය අතර සම්බන්දය.

02/01/2025

රොබෝ තාක්ෂණවේදය හැදින්වීම.

02/01/2025

Address

No 28 A , Ambaharuppa, HArankahawa
Kandy
20092

Website

Alerts

Be the first to know and let us send you an email when Opaque Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share