16/10/2023
2025 Chemistry
නොමිලේ පවත්වන විෂේශ සම්මන්ත්‍රණ,
🔆 pH
🔆ස්වාරක්ෂක ද්‍රාවණ
🔆 අම්ල - භෂ්ම අනුමාපන
ඔක්තෝබර් 23 සදුදා පෙ.ව. 7 30 සිට ප.ව 2 30 දක්වා
සමාධි රිකිල්ලගස්කඩ
✔️ සරසවි සිහිනයේ නියත විවරණය
රන්දික අඹගල
13/10/2023
2025 Chemistry රන්දික අඹගල//
ව්‍යුහය හා බන්ධන ඇරඹේ...
20/09/2023
2023 රසායන විද්‍යාව 🧪
විද්‍යුත් රසායනය එක්දින නොමිලේ සම්මන්ත්‍රණය
බ්‍රහස්පතින්දා පෙ.ව. 7 30 සිට ප.ව. 5.30 දක්වා
31/05/2023
පන්ති කාමරය තුළ සජීවී ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන එකම රසායනය විද්‍යා පන්තිය බවට නැවත නැවතත් තහවුරු කරන ලදී.
/Lchemistry
28/05/2023
අනාගතය ජය ගැනීමට වෙර දරන දැයේ දූ පුතුනි.., ඔබ සැමට විශිෂ්ඨ ජයක් ලැබේවා ..,
21/05/2023
මොලේ Packing එකවත් කඩල නෑ තාම
මොලේ Packing එකවත් කඩල නෑ තාම