✨ 2028 CHEMISTRY THEORY ✨
📚 THEORY CLASS
✅ 📖 සියලුම පාඩම් සරලව ඉගැන්වීම
✅ 📝 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
✅ 🎯 අවසන් කෙටි සාරාංශය
✅ 💡 පන්තිය තුළම විශාල ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කරන,
✅ 🧪 100% ක් ප්‍රායෝගිකව හා අංග සම්පූර්ණව සිද්ධාන්ත උගන්වන,
✅ 📒 අංග සම්පූර්ණ සිද්ධාන්ත සටහන් ලබාදෙන,
✅ 👩🏫 ඕනෑම ළමයකුට ඕනෑම ගැටලුවක් ගුරුවරයා සමඟ සෘජුවම කතා කළ හැකි,
✅ 🏆 ඔබට තිබෙන එකම හොඳම Chemistry Group Class එක!
📞 වැඩිදුර විස්තර සඳහා ;
☎️ Call / WhatsApp 👉 070 385 4032
🧬 Chemistry දන්න කෙනෙක්ගෙන් Chemistry ඉගෙනගන්න! 💙
👩🎓 Kaveesha Maduwanthi
🏛️ University of Peradeniya (UG)
🦷 Faculty of Dental Science
Kaveesha Madhuwanthi - Chemistry
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kaveesha Madhuwanthi - Chemistry, Tutor/Teacher, Kandy.
🎓 Undergraduate Medical Student | University of Peradeniya - Faculty of Dental Sciences (BDS)..
🦷 Passionate about Oral Cancer, Plastic Surgery, Teeths and Head & Neck specialties..
📚 Chemistry Teacher for Advanced Level Students in sri lanka
💜
27/07/2026
🧪📚 A/L Chemistry හරියට පාඩම් කරන්නෙ කොහොමද?
බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්ද තමයි “පාඩම් කරනවා” කියලා පොත දිහා බලාගෙන ඉන්න එක. Chemistry ඉගෙන ගන්න නම් Practice කරන්නම ඕනේ! 💯
📌 මගේ සිසුන්ට හැමදාම කියන කරුණු කිහිපයක්…
✅ පාඩමක් කියවලා ඉවර වුණාම පොත වහලා තමන්ට මතක තියෙන දේ ලියන්න.
✅ MCQ සහ Structured Questions එකටම පුහුණු වෙන්න.
✅ Past Papers අවුරුදු ගණනාවක් කරන්න. ලකුණු බලනවාට වඩා වැරදි හදාගන්න එක වැදගත්.
✅ Organic Chemistry ප්‍රතික්‍රියා, Inorganic Colours & Observations සහ Chemical Calculations දිනපතා පුනරීක්ෂණය කරන්න.
✅ Marking Scheme අනුව උත්තර ලියන්න පුරුදු වෙන්න.
✅ අමාරු කියලා හිතෙන පාඩම් අතහරින්න එපා. දවසකට ටික ටික කළොත් ඒවාම ලේසිම පාඩම් වෙනවා.
🎯 Chemistry වල A එකක් ලැබෙන්නේ වැඩියෙන් පාඩම් කරන කෙනාට නෙවෙයි… හරියට Practice කරන කෙනාටයි.
“Study Smart • Practice Daily • Believe in Yourself” ❤️🧪
📢 2027 Chemistry Paper Class 📚
✨ මේ කාලාස් එක අගෝස්තු දෙවනි සතියේ පටන් ගන්නෙ. මේක 2027 Paper කාලාස් එක.
✅ සතියේ එක දවසක් MCQ ප්‍රශ්න
✅ අනිත් දවසේ Essays & Structure Essays
📝 Pass Papers, Model Papers මේ හැම එකකම questions කරනවා.
💪 එතකොට ඉතුරු මාස 12 අර කලින් මග ඇරුනු ඔක්කොම හදාගන්න පුළුවන්.
🌟 (හැබැයි ඔයාගේ theory knowledge එක zero කියලා ප්‍රශ්නයක් නෑ. පොඩී ප්‍රශ්න වල ඉදන් කරන් යන්නෙ. මේ මාස 12 උපරිමෙන් මහන්සි වෙලා දෙන වැඩ කරන්ඩ පුළුවන් ඕනම ලමයෙක් ට හොඳ results එකක් ගන්න පුළුවන් මේකෙන්.)
📹 Recordings දෙනවා.
⏰ Class Time
📅 සෙනසුරාදා – රෑ 8.30 – 11.00
📅 ඉරිදා – රෑ 8.30– 11.00
LMS - kavee.online
⚗️ Chemistry isn’t difficult—it’s beautiful when explained the right way. 💙📚
15/07/2026
🥹🩷
13/07/2026
🥺🩵 Great feedback. Happy students. Endless motivation. 💙🧪 Thank you for trusting me with your chemistry journey. 📚✨
09/07/2026
From confusion to confidence—that’s the journey I love helping my students achieve. Thank you for your heartfelt message. Your success is my greatest motivation. 🧪📖
තාමත් Chemistry අමාරුයි කියලා හිතෙනවද? 😵💫
Reaction, Theory, Calculations මතක තියාගන්න අමාරුද?
එහෙනම් මේ Revision එක 2027 A/L ඔයාටමයි 💯
✅ Easy Theory Explain කිරීම්
✅ Important Reactions & Tricks
✅ MCQ / Structured Practice
✅ Exam-Focused Revision
2027 A/L Chemistry වල හොඳ Result එකක් ගන්න හිතන හැමෝටම 🚀
සම්බන්ධ වීමට - 070 3854032
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy