Mahen Jecob

Mahen Jecob

Share

No.Zero Physics Class

08/12/2025
27/11/2025

2026ට මුළු Syllabus එකම cover කරන PLAN එක. | Mahen Jecob

2026 Theory Telegram Group - https://t.me/mjphysics2026

🎯 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ nozero.lk, sipwinonline.eclass.lk, mjphysics.lk වෙබ් අඩවි හරහා FREE නැරඹිය හැක.

🎯ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සිද්ධාන්ත - 01 කොටස ~ https://youtube.com/live/LJieyML6ZgQ
🎯ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සිද්ධාන්ත - 02 කොටස ~ https://youtube.com/live/QPPbAhFe49M

🎯දෝලන හා තරංග Study Pack එක ලබාගැනීම සඳහා mjphysics.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
https://mjphysics.lk/login (දුරකථන අංකය ලබා දීමෙන් පසුව SMS පණිවිඩයක් මගින් ලැබෙන OTP අංකය ඇතුලත් කර Register වන්න. පන්ති ගාස්තු ගෙවීමේදී හා video නැරඹීමේදී එම දුරකථන අංකයම භාවිතා කරන්න.)

26/11/2025

2026 Revision ගැන සම්පූර්ණ විස්තරය

25/11/2025

2026 ට "ආලෝකය" පටන් ගත්තා විතරයි.

සුපිරියට ගොඩ දා ගමු.

Theory ටික තක්කෙටම කර ගෙන,
අලුත් බහුවරණ
මිශ්‍ර අභ්‍යාස
1980 ඉඳන් පසුගිය විභාග MCQ
පසුගිය විභාග ව්‍යුහගත රචනා
පසුගිය විභාග රචනා ගණන් ටික කරා කියන්නේ ගොඩ තමා.

අලුතින් සම්බන්ධ වන අයට ආරම්භක දවසේ උගන්නපු ටික අදාළ වෙබ සයිට්වලින් free බලන්න පුලුවන්. නොවැම්බර් ලබන සතියේ කරන ටිකත් ඒ විදිහටම බලන්න පුලුවන්.

දෙසැම්බර් මාසේ ආලෝකමත් කර ගමු

24/11/2025

විභාගයක් වෙනුවෙන් විෂයක් ඉගෙන ගද්දී කෙටි ක්‍රම වැදගත්. සාමාන්‍ය ක්‍රමේට හැදුවොත් විනාඩියක්වත් යන ගානක් තත්පර 10 න් හදන විදිහ. ක්‍රමේ කියා දුන්නා විතරක් නෙවේ නැවත නැවත භාවිතා කරලා මතක හිට්ටෙව්වා

22/11/2025

2026 ට කරනවා කියපු revision එක කරනවා

21/11/2025

(15) ප්‍රශ්නය ප්‍රශ්න පත්‍රයට ඇතුලත් කරන ලද්දේ නිවැරදි පිළිතුර ලෙස (4) භාර ගැනීමේ අපේක්ෂාවෙන් විය යුතුයි. එහෙත් නිවැරදි පිළිතුර එහ නොවේ. නිවැරදි පිළිතුරක් නැති නිසා all ලබා දිය යුතු බව මාගේ හැගීමයි.

19/11/2025

𝐀/𝐋 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲
ආලෝකය ඇරඹේ..🔥🔥

නොවැම්බර් මාසය තුල අතිරේක පන්ති මගින් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආවරණය කෙරේ..

No. Zero - 081 2222 601
Sipwin - 037 22 31 010
Online - 075 123 0193
074 370 370 7
වැඩිදුර විස්තර සඳහා telegram සමූහය පළමු comment එකේ.

18/11/2025

𝐀/𝐋 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲
ආලෝකය ඇරඹේ..🔥🔥

November 22 සෙනසුරාදා
හවස 1.00-5.00 No. Zero මහනුවර

November 23 ඉරිදා
හවස 1.00-5.00 Sipwin කුරුණෑගල

November 22 සෙනසුරාදා
හවස 1.00-5.00 ලංකාවටම 𝗢𝗡𝗟𝗜𝗡𝗘

No. Zero - 081 2222 601
Sipwin - 037 22 31 010
Online - 075 123 0193
074 370 370 7
වැඩිදුර විස්තර සඳහා telegram සමූහය පළමු comment එකේ.

18/11/2025

අර්ධයක් කිව්වම half (1/2) නෙවේද? නැත්නම් කොටසක් කියන තේරුම ද? අර්ධ වශයෙන් කිව්වම වෙනසක් තිබේද? හරි අර්ධයක් කියන්නම ඕන ද 1/2 වෙන්න.
(සංවාදයට)

17/11/2025

මේකට නම් all එකක් දෙන්නම ඕන. පුලුවන් තරම් හඬ නගන්න ඕන.

12/11/2025

Silver play button ලැබිලා මාස කීපයක් වෙනවා. අද තමයි අපේ පැන්ටා සර් විවෘත කරේ.

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00