Sangarajapura Maha Viddiyalaya

Sangarajapura Maha  Viddiyalaya මෙය සංඝරාජපුර මහා විද්‍යාලයේ නිල facebook පිටුව වේ
This is the official page of Sangharajapura Maha Vidyalaya

08/08/2026

1 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුව පාසලේ පැවැත්වූ මල් දන්සල.

දරුවන්ගේ කායික හා මනෝසමාජීය යහපැවැත්ම සංවර්ධනය කිරීමේ  අරමුණෙන්  සංවිධානය කල 15න් පහල බාලක සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාව...
29/07/2026

දරුවන්ගේ කායික හා මනෝසමාජීය යහපැවැත්ම සංවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කල 15න් පහල බාලක සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අද දින සාර්ථකව නිමාවිය.

ඒ සදහා අනුමැතිය ලබාදුන් විදුහල්පතිතුමාටත් , ජය සංකේත හා කුසලාන ලබාදීමට පැමිණි නියෝජනය විදුහල්පතිතුමියටත්, උදව් කල සියලුම දෙනාටත් ස්තූතියි .

ජයග්‍රහණය ලබාගත් දරුවන්ට සුබ පැතුම්!!!

👊🙏🏆️🎉️🥰🏅

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2026විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සමාජ අධ්‍යයන විෂයන් භාර ගුරු භවතුන්ගේ මග පෙන්වීම යට...
28/07/2026

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2026
විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සමාජ අධ්‍යයන විෂයන් භාර ගුරු භවතුන්ගේ මග පෙන්වීම යටතේ ඉතා සාර්ථක අයුරින් අද දින පැවැත්වූයේ මේ අයුරිනි.

👏🎉️🎊️
24/07/2026

👏🎉️🎊️

මධ්‍යම පලාත් ක්‍රීඩා තරගාවලිය 2026අයේෂ් මධුසංක හෙල්ල විසි කිරීම - ලෝකඩ පදක්කම🥉මනුජි අමරකෝන් හෙල්ල විසි කිරීම - ලෝකඩ පදක්...
11/07/2026

මධ්‍යම පලාත් ක්‍රීඩා තරගාවලිය 2026

අයේෂ් මධුසංක හෙල්ල විසි කිරීම - ලෝකඩ පදක්කම🥉
මනුජි අමරකෝන් හෙල්ල විසි කිරීම - ලෝකඩ පදක්කම🥉

දිනා ගනිමින් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ ඔබටත් මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කළ ඉසුරු වැටකේපොත ක්‍රීඩා ආචාර්‍ය තුමන්ටත් විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්!

දරුවන්ට ඉගෙනීමට ආකර්ෂණීය හා හිතකර පරිසරයක් ලබා දීමේ අරමුණෙන් නවීකරණය වෙමින් පවතින විද්‍යාලයේ ප්‍රාථමික අංශය
08/07/2026

දරුවන්ට ඉගෙනීමට ආකර්ෂණීය හා හිතකර පරිසරයක් ලබා දීමේ අරමුණෙන් නවීකරණය වෙමින් පවතින විද්‍යාලයේ ප්‍රාථමික අංශය

පොසොන් පුර පසලොස්වක පොහොයට සමගාමීව පැවැත් වූ පසු පෝය වැඩසටහන
04/07/2026

පොසොන් පුර පසලොස්වක පොහොයට සමගාමීව පැවැත් වූ පසු පෝය වැඩසටහන

2025(2026) වර්ෂයේ විද්‍යාලයේ අ.පො.ස.(සා.පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණය
03/07/2026

2025(2026) වර්ෂයේ විද්‍යාලයේ අ.පො.ස.(සා.පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණය

2026 කටුගස්තොට කලාප ක්‍රීඩා උළෙලේ පාසල් 122ක් අතරින්සමස්ත බාලක 3 වන ස්ථානයබාලක එල්ලේ ශූරතාවය හා දක්ශතම එල්ලේ ක්‍රීඩකයා ස...
17/06/2026

2026 කටුගස්තොට කලාප ක්‍රීඩා උළෙලේ පාසල් 122ක් අතරින්
සමස්ත බාලක 3 වන ස්ථානය
බාලක එල්ලේ ශූරතාවය හා දක්ශතම එල්ලේ ක්‍රීඩකයා සංඝරාජපුර මහා විද්‍යාලයෙන්.....

මේ සදහා වෙහෙස මහන්සි වී කටයුතු කළ විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්‍යතුමා ඇතුලු ක්‍රීඩා අංශයේ සියලුම දරු දැරියන්ටත් උණුසුම් සුබ පැතුම්!❤️🎊️

Address

Sangarajapura Maha Viddiyalaya
Kandy
20044

Website

Alerts

Be the first to know and let us send you an email when Sangarajapura Maha Viddiyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category