22/08/2026
මැරීගෙන වැඩකරන්න නෙවෙයි වෙහෙසක් නැතුව සතුටින් Smart විදියට වැඩකරන්න අපිත් එක්ක එකතු වෙන්න..❤️
Python සහ Logic Gates වලින් ආරම්භ වේ..💪
👉 සෑම පාඩමක්ම නැවත මතක් කර ප්‍රශ්ණ මගින් සහ කෙටි සටහන් ලියමින් සිද්ධාන්ත පුණරීක්ෂණය කිරීම..
👉 අළුත්ම ගැටළු අඩංගු ප්‍රශ්න පත්‍ර සෑම දිනකම ලියවා සාකච්ඡා කෙරේ..
👉 සියළුම Past Papers ප්‍රශ්න පාඩමෙන් පාඩමට බෙදා වෙන්කර සාකච්ඡා කෙරේ..
👉 Paper Class එකේ Paper Time කර ලියවා ලකුණු ලබාදී සාකච්ඡා කෙරේ..
දිවයිනේ ප්‍රථමයා සිව්වන වරටත් දායාද කළ වසර 18 ක අත්දැකීම් සහිත නොබිදෙන විශ්වාසය..🤍
Ziyon කුරුණෑගල
සඳුදා උදේ 8-1 (සැප්තැම්බර් 7 සිට)
No.Zero මහනුවර
බ්‍රහස්පතින්දා උදේ 8-1 (සැප්තැම්බර් 3 සිට)
දිවයිනටම Online
බ්‍රහස්පතින්දා සවස 7ට (සැප්තැම්බර් 10 සිට)
විමසීම්- 0719779320
Whatsapp Community
https://chat.whatsapp.com/F7mHiPilrZKLt89VcMxjVj
පුබුදු විජේකෝන්..
තොරතුරු තාක්ෂණය සඳහා වසර 4 ක විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් සහ පරිගණක විද්‍යාව සඳහා විද්‍යාපති (MSc) උපාධියක් සමත් වසර 18 ක අත්දැකීම් ඇති ක්ශේස්ත්‍රයේ පරිණතම ගුරු භූමිකාව..🏆