17/06/2024
ඊයේ දිනය රග්බි ඉතිහාසයේ බොහෝ දෙනෙක් ගේ අවදානයට ලක්වුනු match එක තමයි ඉසිපතන සුමංගල match එක,
ඉතිං කෙටියෙන් කිව්වොත් මෙච්චරයි සුමංගල Rugby කියන්නේ phoenix කුරුල්ලෙක්ගේ උපත කිව්වොත් මම නිවැරදියි.. ගිණිමතින් අලු ගසා නැගිටින කුරුල්ලා නොහොත් නැවත ඉපදීම.
සුම්මා 3 නේද ගැහුවේ අහනවට වඩා , සුමංගල කියන්නේ රගර් තිබුණ ඉස්කෝලයක්ද? සුමංගල කියන්නේ කොහේ ටීම් එකක්ද?
කොහෙද මෙච්චරකල් මේ ඉස්කෝලේ හිටියේ? කියන කතා කන්වලට ඇසෙනවා..1st half එකේ මැච් එක බැලුවනම් තේරෙයි ඒ මැච් එකේ තිබුන aggressive sporty ගතිය.. summa Rugbyඅපිට සතුටුයි ඉසිපතනේ වගේ පාසැලක් සමග මේ season එක පටන් ගන්න ලැබුන එකම ..ඉතිං තව මැච් ගොඩක් තියෙනවා..
ඔව් නුවර සුමංගලේ රග්බි තියෙනවා..ඒක සුමංගලේ ලේ ධාතුව..
පිටින් බලලා මැච් තීරණේ කරන්න එපා..සුමංගලේ වැටුන තැනින් නැගිට්ට මිසක් පලා ගියේ නෑ❤️🔥 SUMMA RUGBY Integration
17/06/2024
16/10/2020
31/03/2020
16/03/2020