Online Education Academy

Online Education Academy

Share

Welington college

12/07/2024

අධ්‍යාපනයෙන් පොහොසත් වන්න INS ONLINE මාවතේ එන්න...
ඔබ තාමත් INS ONLINE පාසලට සම්බන්ධ උනේ නැද්ද...??
දවසක් දෙකක් පංති සඳහා නොමිලේ සම්බන්ධ වෙලා බලන්න.ඊට පස්සේ ඔයාටම දිගටම පංති සඳහා සම්බන්ධ වෙන්න හිතෙන බව අපිට විශ්වාසයි...
❇ අප දීර්ඝ කාලයක් තිස්සේ online අධ්‍යාපනයෙන් ලංකාවේ බහුතරයක් වූ දරුවන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීම උදෙසා සාර්තක වැඩපිලිවෙලක් දියත් කල ලංකාවේ පළමු සහ හොඳම ONLINE පාසල වේ...
❇ ඉතාම ඉහල අත්දැකීම් සහ සුදුසුකම් ලත් කාරුණික ගුරුමණ්ඩලය මෙහෙවීම මත සියළු ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන අතර මාසිකව සහ අදාල වාර වලදී විභාග පවත්වා දරුවාගේ ප්‍රගතිය බලනු ලැබේ..
❇ ඔබට සජීවී පංතියට අදාලව රෙකෝඩින් එකක්ද පසුදා ලබා දෙනු ලබන අතර යම් හේතුවක් මත සජීවී පංතියක් මගහැරුනේ නම් එම රෙකෝඩින් එක මඟින් අතපසු වූ පාඩම් කොටස් සම්පූර්ණ කරගත හැක.
❇ අපගේ පාසල තුලින් එක් විෂයක් සඳහා ගෙවීම් කරනු ලබන මුදලකින් විෂයන් සියල්ලම ආවරණය කරගැනීමට ඔබට හැකි වන අතර,
🎯1-5 ශ්‍රේණි සඳහා විෂයන් 6 ටම මාසිකව රුපියල් 700 ක්ද,
🎯6-11 ශ්‍රේණි සිංහල මාධ්‍යය සියළු විෂයන් සඳහා මාසිකව රුපියල් 900 ක මුදලක්ද,
🎯6-11 ශ්‍රේණි ඉංග්‍රීසි මාධ්‍ය සඳහා මාසිකව රුපියල් 1200 ක් ද,
පමනක් අය කරනු ලැබේ...
❇ දරුවාගේ සුරක්ෂිතතාවය උපරිමයි..ආර්ථිකයෙන් පීඩා විඳින දෙමාපියන්ට විශාලම අස්වැසිල්ලක්,දරුවන්ට අමතර ක්‍රියාකාරකම් වලට යෙදීමට කාලය උපරිමයි,ඒ අපි පංති පවත්වන්නේ හවස 5.30 න් පසු නිසා..
❇ දෙවරක් නොසිතා අදම අප ආයතනය හා ලියාපදිංචි වන්න.මුල් දින කිහිපය නොමිලේ පංති සඳහා සහභාගී වී බලන්න අපි අවස්තාවක් ලබා දී ඇත..
❇ ඒ වගේම ගණිතය,විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා නොමිලේ ප්‍රශ්න පත්‍ර පංතියක් ද පවත්වනු ලබන අතර අපගේ සාමාන්‍ය පංති සඳහා සම්බන්ධ වන දරුවන්ට ඒ සඳහා කිසිදු ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවේ.
INS ONLINE පාසල හා ලියාපදිංචි වීමට ඔබගේ දරුවාගේ නම
2024 වසරට ඉගෙන ගන්නා ශ්‍රේණිය සහ ඉගෙන ගනු ලබන මාධ්‍ය සඳහන් කර පහත දුරකතන අංක වලට WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.
0769300016
වැඩි විස්තර සඳහා
0769300016 අංකයට දුරකතන ඇමතුමක් ලබා දෙන්න

fb.me 12/07/2024

FREE Artificial Intelligence Course at Wellington College!

🚀 Dive into the world of AI and learn from the best. Perfect for beginners. Enroll now and transform your life! 🌟

- Government Recognised Certificate
- UK Certificate
- Zero Course fee with only one registration
- 20 more courses for free upon registration
- Online live classes with recording facility
- Industry Expert Lecturer
- Limited time only

Why AI course is important?

Career Advancement: Gain skills that are highly sought after in the job market

Future-Proofing: Stay ahead in a world where AI is increasingly shaping industries and job roles.

Versatility: Apply AI knowledge across various fields like healthcare, finance, marketing, and more.

Problem-Solving: Learn to use AI to tackle complex problems and drive innovation in your field.

Foundational Knowledge: Build a strong understanding of AI principles, making it easier to pursue advanced studies or specializations.

Competitive Edge: Stand out in the job market with a recognized certification from a reputable institution.

Networking: Connect with like-minded individuals and professionals in the AI community.

An AI certificate-level course equips you with the tools to thrive in a tech-driven future, making you a valuable asset in any industry.



Now! its your time to get non-return opportunity.
For admissions
WhatsApp to
0769300016

Click the sign up button below to join

Welington College නොමිලේ කෘත්‍රිම බුද්ධි පාඨමාලාව!

🚀 AI ලෝකයට කිමිදෙන්න සහ හොඳම දේ ඉගෙන ගන්න. ආරම්භකයින් සඳහා පරිපූර්ණයි. දැන් ලියාපදිංචි වී ඔබේ ජීවිතය වෙනස් කරන්න! 🌟

- රජයේ පිළිගත් සහතිකය
- එක්සත් රාජධානියේ සහතිකය
- ශුන්‍ය පාඨමාලා ගාස්තුව එක් ලියාපදිංචියක් පමණි
- ලියාපදිංචි වූ පසු තවත් පාඨමාලා 20ක් නොමිලේ
- පටිගත කිරීමේ පහසුකම සහිත මාර්ගගත සජීවී පන්ති
- කර්මාන්ත විශේෂඥ කථිකාචාර්ය
- සීමිත කාලයක් පමණි

AI පාඨමාලාව වැදගත් වන්නේ ඇයි?

වෘත්තීය දියුණුව: රැකියා වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති කුසලතා ලබා ගන්න

අනාගත සාධනය: AI වැඩි වැඩියෙන් කර්මාන්ත සහ රැකියා භූමිකාවන් හැඩගස්වන ලෝකයක ඉදිරියෙන් සිටින්න.

බහුකාර්යතාව: සෞඛ්‍ය සේවා, මූල්‍ය, අලෙවිකරණය සහ තවත් බොහෝ ක්ෂේත්‍ර හරහා AI දැනුම යොදන්න.

ගැටළු විසඳීම: සංකීර්ණ ගැටළු විසඳීමට සහ ඔබේ ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් මෙහෙයවීමට AI භාවිතා කිරීමට ඉගෙන ගන්න.

පදනම් දැනුම: AI මූලධර්ම පිළිබඳ ශක්තිමත් අවබෝධයක් ගොඩනඟා, උසස් අධ්‍යයන හෝ විශේෂීකරණයන් හැදෑරීම පහසු කරයි.

තරඟකාරී දාරය: පිළිගත් ආයතනයකින් පිළිගත් සහතිකයක් සමඟ රැකියා වෙළඳපොලේ කැපී පෙනෙන්න.

ජාලකරණය: AI ප්‍රජාව තුළ සමාන අදහස් ඇති පුද්ගලයන් සහ වෘත්තිකයන් සමඟ සම්බන්ධ වන්න.

AI සහතික මට්ටමේ පාඨමාලාවක් ඔබව ඕනෑම කර්මාන්තයක වටිනා වත්කමක් බවට පත් කරමින්, තාක්‍ෂණය මත පදනම් වූ අනාගතයක දියුණු වීමට මෙවලම්වලින් ඔබව සන්නද්ධ කරයි.



දැන්! ආපසු නොඑන අවස්ථාව ලබා ගැනීමට ඔබේ කාලයයි.
ඇතුළත් කිරීම් සඳහා
වෙත WhatsApp
0769300016

සම්බන්ධ වීමට පහත ලියාපදිංචි වීමේ බොත්තම ක්ලික් කරන්න

fb.me

12/07/2024
Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address


621/4, Peradeniya Road
Kandy