Handaganawa Maha Vidyalaya - Handaganawa

Handaganawa Maha Vidyalaya - Handaganawa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Handaganawa Maha Vidyalaya - Handaganawa, School, Randenigala Road , Handaganawa, Kandy.

මිනිපේ...🙂😀මිනිපෙට වැස්සක් වහින්නකම් අපි බලාගෙන ඉන්නේ හරියට ඉබ්බගෙන් පිහාටුවක් ගන්න එක වගේ කියලා හිතලා.මෙහෙ මිනිස්සු කුඹුරු එක්ක හරියට ඔට්ටු වෙනවා.ගිනි මද්දහනේ අවුවේ කර වෙනවා.හැබැයි කවදාවත් ගොවිතැන අත අරින්න හිතන්නේ නෑ.ඒ දෙමව්පියන්ගේ දරුවොත් ඒ වගේ තමයි.මිනිපෙට  ආවට පස්සේ දැනෙන්නේ මෙහෙ බටු,බංඩක්කා,මෑ කරල් මාරම රසයි.මෙහෙ හැදෙන ඕන දෙයක් හොඳට කන්න පුලුවන්.😄😄 එළවළු වර්ග රස උෂ්ණත්වය  වැඩි නිසා වෙන්න ඇති කියලත් හිතෙනවා.ඒ තරමට වැස්ස අඩුයි.💥💎

ඔන්න අපි වැස්සක් අල්ලලා හැදුව තුඹ කරවිල වැල් ටික වැස්සකට පස්සේ පණ ගහලා ඇවිත්.ඉස්කොලේ හුලං කපොල්ලකට ළඟ නිසා වැල් වර්ග හදද්දි ටිකක් පරිස්සමෙන් බලාගන්න ඕන ඉතිං.හැබැයි අපි වැඩේ අත අරින්නේ නෑ.

Tumba gourd grows in the rain
தும்பைப் பூ மழையில் வளரும். 07/10/2023

මිනිපේ...🙂😀මිනිපෙට වැස්සක් වහින්නකම් අපි බලාගෙන ඉන්නේ හරියට ඉබ්බගෙන් පිහාටුවක් ගන්න එක වගේ කියලා හිතලා.මෙහෙ මිනිස්සු කුඹුරු එක්ක හරියට ඔට්ටු වෙනවා.ගිනි මද්දහනේ අවුවේ කර වෙනවා.හැබැයි කවදාවත් ගොවිතැන අත අරින්න හිතන්නේ නෑ.ඒ දෙමව්පියන්ගේ දරුවොත් ඒ වගේ තමයි.මිනිපෙට ආවට පස්සේ දැනෙන්නේ මෙහෙ බටු,බංඩක්කා,මෑ කරල් මාරම රසයි.මෙහෙ හැදෙන ඕන දෙයක් හොඳට කන්න පුලුවන්.😄😄 එළවළු වර්ග රස උෂ්ණත්වය වැඩි නිසා වෙන්න ඇති කියලත් හිතෙනවා.ඒ තරමට වැස්ස අඩුයි.💥💎 ඔන්න අපි වැස්සක් අල්ලලා හැදුව තුඹ කරවිල වැල් ටික වැස්සකට පස්සේ පණ ගහලා ඇවිත්.ඉස්කොලේ හුලං කපොල්ලකට ළඟ නිසා වැල් වර්ග හදද්දි ටිකක් පරිස්සමෙන් බලාගන්න ඕන ඉතිං.හැබැයි අපි වැඩේ අත අරින්නේ නෑ. Tumba gourd grows in the rain தும்பைப் பூ மழையில் வளரும்.

Photos from Handaganawa Agriculture Club's post 23/09/2023

Follow💚like👍comment & share our page

08/09/2023

ගෘහ ආර්ථික විද්‍යාව විෂය ක්‍රියාකාරකම් 👩‍🍳

Photos from Handaganawa Maha Vidyalaya - Handaganawa's post 31/08/2023

'' අභිසෙස් අභිමන් 2023 ''
හදගනාව මහා විද්‍යාලීය ශිෂ්‍යනායක නිළ ලාංඡන පැළදවීමෙ උත්සවය
Official badges awarding ceremony of prefects of Handaganawa Maha Vidyalaya
-Album 02-
🛑 Organize by - Handaganawa Maha Vidyalaya
🛑 Photographers - Harsha T Bandara Sasith Samarakoon

Photos from Handaganawa Maha Vidyalaya - Handaganawa's post 29/08/2023

'' අභිසෙස් අභිමන් 2023 ''
හදගනාව මහා විද්‍යාලීය ශිෂ්‍යනායක නිළ ලාංඡන පැළදවීමෙ උත්සවය
Official badges awarding ceremony of prefects of Handaganawa Maha Vidyalaya
-Album 01-
🛑 Organize by - Handaganawa Maha Vidyalaya - Handaganawa
🛑 Photographers - Harsha T Bandara , Sasith Samarakoon
🛑 Special Thanks - KC Edirisinghe Photography

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Randenigala Road , Handaganawa
Kandy
20984