Infortec International Asia Campus - Kandy Branch

Infortec International Asia Campus - Kandy Branch

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Infortec International Asia Campus - Kandy Branch, College & University, Infortec international , #155/A, William gopallawa mw, kandy, Kandy.

18/08/2024

👌 𝙇𝙚𝙖𝙣 𝙔𝙚𝙡𝙡𝙤𝙬 𝘽𝙚𝙡𝙩 𝙤𝙣𝙡𝙞𝙣𝙚 𝘾𝙤𝙪𝙧𝙨𝙚 - දැන් සිංහලෙන් ඉගෙන ගන්න
📅 ආරම්භක දිනය : අගෝස්තු 19 සඳුදා : 9.30 - 11.30 pm
ලියාපදිංචිය සඳහා : https://lnkd.in/de5vXiqd

Phone/WhatsApp: +94 754 558 558 | +94 70 587 4353
Email: [email protected]

Empower your career with Lean expertise! Register today and take the first step towards becoming a Lean Yellow Belt certified professional.

Photos from Kandy  Proud  Nurses's post 28/11/2021
11/07/2021

විශේෂ දැනුවත් කිරීමයි...
𝟮𝟬𝟮𝟭 අගෝස්තු මස 𝟮𝟵 වන ඉරිදා පංති ආරම්භ කෙරේ.. (𝟬𝟳𝟭𝟲𝟭𝟴𝟯𝟰𝟬𝟱)
විද්‍යා පීඨ ICT සහ LIT ඩිප්ලෝමාධාරීන් සඳහා වන ගෞරව උපාධි පාඨමාලාව (අවසන් වසර)
𝔹𝕒𝕔𝕙𝕖𝕝𝕠𝕣 𝕠𝕗 𝕀𝕟𝕗𝕠𝕣𝕞𝕒𝕥𝕚𝕠𝕟 𝕋𝕖𝕔𝕙𝕟𝕠𝕝𝕠𝕘𝕪 (ℍ𝕠𝕟𝕤)
---------------------------------------------------------------
📚විද්‍යාපීඨ ICT හෝ LIT ඩිප්ලෝමාධාරී ඔබට Bachelor of Information Technology (Hons) - උපාධි අවසන් වසරට කෙලින්ම ඇතුලත් විය හැක.
📌 Online | Blended & Face to Face Delivery යන ක්‍රම හරහා පාඨමාලාව හැදෑරිය හැක.
📌 පාඨමාලා කාලය අවුරුදු 01යි
📌 සම්පූර්ණ Credit 120
📌 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් උපාධි පාඨමාලාවකි.
📌 ගුරු සේවයේ උසස් වීම් සදහා රජය පිළිගත් උපාධි පාඨමාලාවකි.
📌 රාජකාරී නිවාඩු අනුමත පාඨමාලාවකි.
📌 රාජ්‍ය බැංකු ණය අනුමත උපාධි පාඨමාලාවකි.
📌 2021 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල මුල් 50 දෙනා අතර පවතින (Rank 32 - Quality Education) විශ්ව විද්‍යාලයක් වීම.
📌 රජයේ විශ්ව විද්‍යාල වල MSc, PGD සදහා ඇතුලත් විය හැකි උපාධි පාඨමාලාවක් වීම.
📌 SLES පරිපාලන විභාගය සදහා පෙනී සිටිය හැකි සුදුසුකමක් වීම.
📌 විදේශගත වීමේදී ඉහල ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත උපාධි පාඨමාලාවක් වීම.
📌 ශ්‍රී ලංකාව තුල අවම පාඨමාලා ගාස්තු සහිත පාඨමාලාවකි.
ඔබ මේ වන විටත් වෙනත් විද්‍යාපීඨ ඩිප්ලෝමාවක් හිමි, නමුත් ඔබ පාසලේ තොරතුරු තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයෙක් නම්, ඉන්ෆොටෙක් තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව තුලින් උපාධි පාඨමාලාවට ඇතුලත් වීමට අවස්ථාව සලසා ඇත.
වැඩි විස්තර - 071 618 3405
----------------------------------------------------------------------------
|| Direct Entry to the Final Year for NCOE Diploma Holders ||
The of Malaysia wishes to inform that & Holders have an opportunity to get .Sc._in_IT, and can be conveniently completed at our learning center
📚 University Recognition
Establishment of the Abraham Lincoln chain of Universities and secures a -wide .
📍 University Grant Commission of Sri Lanka( )
📍 Ministries of Provincial Education
📍 Full membership of Association of Commonwealth Universities ( )
📍 Full Membership of International Association of Universities ( )
📍 Full membership of Association of Indian Universities ( )
Contact now - ☎️071 618 3405
📩[email protected] | 🖱️ www.infortec.lk

16/11/2020

https://forms.gle/KVLqQQRGyaa46Tq67

Reach your Destiny with the most acceptable World-Class B.A. in MASS COMMUNICATION Degree in Sri Lanka 🇱🇰

✔️ UGC Sri Lanka recognized & International Recognition
✔️ 80th Quality Education World Ranked University https://bit.ly/32hlsYd
✔️ Free English & IT Course
✔️ Payable in Installments - LKR 10,000/- per month
✔️ Support for Bank loan
✔️ Immediate Progression to MASTERS
✔️ UK, USA, Australia, New Zealand & Canada approved – for immigration purposes
✔️ Duration: 03 Years (on Saturdays – Online teaching until further notice)

Apply now | Call 071 618 3405 (WhatsApp, Viber, SMS)

08/11/2020

Reach your Destiny with the most acceptable World-Class Bachelor in IT(Hons) Degree in Sri Lanka!
⦿ UGC Sri Lanka recognized & International Recognition
⦿ 80th Quality Education World Ranked University https://bit.ly/32hlsYd
⦿ Immediate Progression to M.Sc.
⦿ UK, USA, Australia, New Zealand & Canada approved – for immigration purposes
⦿ Duration: 03 Years (on Saturdays – Online teaching until further notice)
⦿ Payable in Installments, support for Bank loan

Apply now | Call 0766 977 957

03/05/2020

ගෙදර ඉඳලා cover song එකක් sing කරලා ජයග්‍රාහකයෙක් වෙන්න මෙන්න ඔබටත් අවස්ථාව

🎬🎼🎤🎹🥁🎸🎺🎷🎻🎧

කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි.🎼

✔️ ඔයා කැමති ඕනෑම ගීතයක් ගායනා කරලා ඒ ගායනය video කරලා,

🔹ics.infortec.lk වෙබ් අඩවියට upload කරන්න.

🔹එහෙම නැත්නම් Infortec International Asia Campus පිටුවට inbox කරන්න.

🔹එහෙමත් නැත්නම්
071-6183405 දුරකථන අංකයට
Viber
Whatsapp
imo
හරහා අපට එවන්න.

✔️ගීත video එවිය හැකි අවසාන දිනය මැයි මස 15 වනදා සවස 5 දක්වා වේ.

✔️ තරඟයෙන් දක්ෂතම cover singer වගේම වැඩිම views සහ likes ගන්න කෙනාව most popular cover singer විදිහට තෝරා ගන්නවා.

✔️ ජයග්‍රාහකයින්ට මාසයකට සරිලන අන්තර්ජාල පහසුකම් අපි දෙනවා...

✔️ ඕනෙම වයස් සීමාවක කෙනෙකුට තරඟයට සහභාගි වෙන්න පුලුවන්

🎷🎺🎸🎻
~තරඟ නීති සහ කොන්දේසි~

🔸 එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැකි වන්නේ එක් ගීතයක් පමණි.
🔸 mobile phone හෝ වෙනත් video device එකකින් රෑගත කර ඉදිරිපත් කළ හැකිය.
🔸 තනිව ගීතය ගායනා කළ යුතුය.
🔸 කිසිඳු ආකාරයක ශබ්ද සංස්කරණයක් මෘදුකාංග භාවිතයෙන් හෝ වෙනත් ආකාරයකින් කළ නොහැකිය.(එසේ සිදු කර ඇති ගීත video ප්‍රතික්ෂේප විය හැකිය).
🔸 ඕනෑම භාෂාවකින් ගීත ගායනා කළ හැකිය.
🔸 ගායනයට ඕනෑම සංගීත භාණ්ඩයක් යොදා ගත හැකිය.
🔸 ගායනා කරන ගීතයේ උපරිම කාලය විනාඩි 7ක් විය යුතුය.

ඉක්මන් කරන්න...ඔබේ දක්ෂතාවය ලොවටම පෙන්නලා ජයග්‍රාහකයෙකු වෙන්න හොඳම අවස්ථාව....

02/09/2019

උස නම් සිකුරිටි.... මිටි නම් කම්කරු...
in in /l

23/08/2019

ඇත්තටම සජිත්ට මොකද වුනේ..?

in in /l

Photos from Infortec International Asia Campus - Kandy Branch's post 30/05/2019

Join with us to craft your story of success.

Certificate course in Personal and Professional Development.
Enroll Now...

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Infortec International , #155/A, William Gopallawa Mw, Kandy
Kandy