Provious Education

Provious Education

Share

"A learning hub for future-ready skills in web, AI, and digital tools & empowering success in a tech-driven world."

29/08/2025

🌍 Welcome to Provious Education 🚀
Where learning meets innovation.

✨ Our Vision:
To create a knowledge hub that prepares individuals for the new digital world.

✨ Our Mission:
To provide practical, industry-relevant IT education through courses, events, tutoring, and workshops and helping students, professionals, and entrepreneurs thrive in the digital era.

💡 Because the future belongs to those who learn today.

🔹 Future Skills. Future Success. 🔹

06/07/2024

Diploma in Software Engineering (DiSE) With Internship

Company එකක වැඩට යද්දි Experience ඉල්ලනවද ?
තවමත් Coding ගැන Confidence එකක් නැද්ද ?
එන්න අපේ Software Engineering Diploma එකට

Software Field එකේ ඉදිරියට යන්න අවශ්‍ය ප්‍රායෝගික විෂය නිර්දේෂයක් සහ Experience හදාගන්න මාස 3ක Industrial Training එකක් (+Internship Certificate) ලබාදෙන ලංකාවේ එකම පාඨමාලාව.

Internship at Introps IT (Leading software company in Kandy)

Course Duration : Theory 3 Months + Industrial Training 3 Months
Course Fee : 27,000 LKR

Limited Seats
Full Stack Syllabus (3 Months)
📌 Principles of Software Engineering
📌 UI / UX Engineering
📌 Front End Development (JavaScript,Jquery,React)
📌 Back End Development (PHP/Codeigniter/Laravel)
📌 Database Management Systems (MySQL/NoSQL)
📌 Software Testing
📌 Version Control , Implementation ,Server Management
📌 Introduction to Mobile Application Development (React Native)

📞 Call now to complete your registration : 0711 371 471

Provious Education "A learning hub for future-ready skills in web, AI, and digital tools & empowering success in a tech-driven world."

24/11/2023

මුල ඉදන් හරියටම Graphic Expert කෙනෙක්ගෙන් Graphic Designing ඉගෙන ගන්න 100% ප්‍රායෝගික පාඨමාලා අන්තර්ගතයක් සමගින් වයස් සීමාවකින් තොරව මූලික දැණුමක් ඇති නැති ඔබ වෙනුවෙන්ම සැකසුනු ලංකාවේ අංක 1 පාඨමාලාව

මෙම පාඨමාලාව තුලින් ඔබට

✅ Adobe Photoshop,Lightroom සහ Illustrator Packeges

✅ Graphic Desiging වලදී අවශ්‍ය Psychological Strategies

✅ Theory සහ Practical එකට මුසු කරමින් නිර්මානාත්මක සහ ගුණාත්මක Graphic Content නිර්මානය කරගන්නා ආකාරය

✅ ඔබේ දක්ශතාවයන් වෙන වෙනම හදුනාගෙන ඒවා ඔපමට්ටම් කිරීම.

✅ ඔබ තුල ඇති ඔබටම ආවේනික වුනු Style එක හදුනාගෙන Polish කරගන්නේ කොහොමද ?

කියන එක ගැන මේ පාඨමාලාවේ දී මූලිකවම හදාරන්න පුළුවන්

වසර 10 කට වැඩි පළපුරුද්දක් සහ ප්‍රායෝගික හා අත්දැකීම් වලින් පිරිපුන් දේශක මඩුල්ලක් සහිත Introps අපේ Graphic Designing පාඨමාලාව හා දැන්ම Register වෙන්න අදම අප හා සම්බන්ධ වන්න Call now, 📞 +94 707 800 200

ඔබත් අදම ලියාපදිංචි වී මෙම 30% Offer එක ලබා ගන්න

12/10/2023

🚀 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐩𝐞𝐧 𝐟𝐨𝐫 𝐁𝐈𝐓 (𝐔𝐂𝐒𝐂) Semester 1,3,5 Subject Classes!

Why Choose Introps ?

✅ 100% Guaranteed Pass Rate
✅ Full Syllabus Coverage
✅ Past Paper Discussion
✅ Individual Attention
✅ Physical Classes
✅ Printed Lecture Notes
✅ Extra Online Support Sessions

📢 For More information Contact Us
📞 +94 707 800 200
📞 +94 711 500 200

Provious Education "A learning hub for future-ready skills in web, AI, and digital tools & empowering success in a tech-driven world."

03/10/2023

🚀 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐩𝐞𝐧 𝐟𝐨𝐫 𝐁𝐈𝐓 (𝐔𝐂𝐒𝐂) 𝐈𝐧𝐝𝐢𝐯𝐢𝐝𝐮𝐚𝐥 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐂𝐥𝐚𝐬𝐬!

Introps අපිම තෝරාගත යුත්තේ ඇයි?

✅ වසර හයක් තුල 100% අඛණ්ඩ සමත් ප්‍රතිශතය
✅ BIT Project හා BIT පාඨමාලාව පිළිබද මනා දැනුම සහ පළපුරුද්ද
✅ ඇත්දැකීම් සහිත දේශක මණ්ඩලය

ඔබට පාඨමාලාව තුල
🤝 Project Scope එක define කරගන්න
🤝 Project Development (Coding)
🤝 Documentation (Proposal, Interim Report, Dissertation)
🤝 Project Viva සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා ප්‍රායෝගික දැනුම ලබාගන්න පුළුවන්.

📢 වැඩිදුර විස්තර හා ලියාපදිංචිය සදහා අදම අමතන්න :
📞 +94 707 800 200
📞 +94 711 500 200

09/03/2023

Learn How to Develop IOS and Android Apps with React Native

Complete mobile app development course with 100% practical and 100% project-based learning,

30% Limited Discount for early registrations.

🔴Technology : React Native
🔴Platforms : Android and IOS
🔴Duration : 60 Hours
🔴Course Fee Rs 27,000 (with 30% discount)

Benefits:
🟡Beginners and experienced developers are welcome for the course.
🟡Covers UI/UX design, API integration, and deployment to app stores.
🟡Experience Real-world projects throughout the course.
🟡Guidance of experienced instructors with a passion for teaching.
🟡Conducted by a Recognized Software Development Firm; Introps IT
🟡Fully flexible class schedule.
🟡Certificate of achievement upon completion.

Enroll now and take the first step to a bright and exciting future in mobile application development!

Introps School of Computing
📞0711 371 471 | 0812 225 866
📍No 54 (1st Floor), Katugastota Road, Kandy 20 000

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No 54 (1st Floor), Katugastota Road
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00