Accounting with Tharindu Virajitha

Accounting with Tharindu Virajitha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting with Tharindu Virajitha, Tutor/Teacher, Kandy.

2025 OL සෙට් එකට මාස දෙකෙන් කරපු සුපිරිම වැඩක්. හිතුවටත් වඩා හොද ප්‍රතිචර ලැබුන playlist එකක් මේක.    හැමෝටම ස්තූති😉❤️. ...
15/10/2025

2025 OL සෙට් එකට මාස දෙකෙන් කරපු සුපිරිම වැඩක්. හිතුවටත් වඩා හොද ප්‍රතිචර ලැබුන playlist එකක් මේක.
හැමෝටම ස්තූති😉❤️.

2026 OL ළමයින්ට මීටත් වඩා ලස්සන වැඩක් මේ මාසෙ ඉදන් අපි කරන්න ලෑස්තිකරල තියෙන්නෙ 😌👀.

🛑"OL Commerse ලමයින්ට Free ඉගෙන ගන්න තියන එකම විසදුම".

👀Accounting with Tharindu Virajitha .......

🔴 O/L වල Commerce වලට (A ) එකක් ගන්න ඕනනම් මෙන්න අන්තිමම තුරුම්පුව ♠️♥️♣️♦️..
O/L commerce subject එකේ Accounting කොටස 100% අපි කතාකරල තියනවා අපේ Youtube chanal එකේ.. ඒ පාඩම් පාඩම් වලට අදාල සියලුම ලින්ක් පහතින් දාලත් තියනවා. මේක වැඩකරන ලමයෙක්ටනම් ඇත්තටම නිදානයක් වගේ... ඕනම ලමයෙක්ට නොමිලේම commerce ගොඩදාගන්න පාර පෙන්නන්න ආසයිනම් හැමෝටම මේක shear කරන්න.

01 ගිණුම්කරණය හැදින්වීම - https://youtu.be/nHOpmaJHMtU
02 ගිණුම්කරණ සමීකරණ - https://youtu.be/kDxcT42iPvs
03 ද්විත්ව සටහන් න්‍යාය - https://youtu.be/ntUiDtrweLA
04 මූලාශ්‍ර ලේඛන හා මූලික සටහන් පොත් - https://youtu.be/9ybCtWUieiQ
05 මුදල් පොත - https://youtu.be/SVgnnOZUohk
06 සුලු මුදල් පොත - https://youtu.be/CP8cFc6B9HA
07 ගැණුම් 'ජ' නලය - https://youtu.be/taflGoj2DUs
08 විකුණුම් 'ජ' නලය - https://youtu.be/Xus4RumNSG8
09 පොදු 'ජ' නලය - https://youtu.be/evqN9P76Hb0
10 බැංකු සැසදුම් ප්‍රකාශන - https://youtu.be/eIDQyTCdlK8
11 ශේශ පිරික්ශුම - https://youtu.be/OHpYAagu864
12 වැරදි නිවැරදිකිරීම් - https://youtu.be/r4FAWDNe-vs
13 මූල්‍ය ප්‍රකාශන - https://youtu.be/ZE7oH0noEP0
14 ගැලපිලි සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන - https://youtu.be/4UEw8ZcWUPY
15 ලාභ අරමුණුකර නොගත් ව්‍යාපාර - https://youtu.be/0WSXab3KsU8
16 නිශ්පාදන ගිණුම් - https://youtu.be/8EAk1w_s4wI

අ.පො.ස සාමාන්‍ය පෙල පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව - https://youtube.com/playlist?list=PLqpCLV9G7o_svFwBQ7dGSBlNDxEs7F3-3&si=H-N1a_3fc2o1RKtN

゚viralシfypシ゚

06/08/2025

⭕️උතුම් දදළඳා වන්දනාවේ අප්‍රකාශිත කලාකරුවන් උදෙසා 2025 ආවර්ජනා🙏.... "ගජනා"
#දළදාපෙරහැර2025

🛑උසස්පෙල ගිණුම්කරනයේ අවසානගිණුම් අවබෝදයෙන් යුතුව සැකසීමට අත්‍යවශ්‍යම කොටසක්.... ගැලපිලි සියල්ල අපි ඔයාල එකින් එක වෙන වෙන...
04/08/2025

🛑උසස්පෙල ගිණුම්කරනයේ අවසානගිණුම් අවබෝදයෙන් යුතුව සැකසීමට අත්‍යවශ්‍යම කොටසක්.... ගැලපිලි සියල්ල අපි ඔයාල එකින් එක වෙන වෙනම වීඩියෝ වලින් ඔයාලට නොමිලේම කියලදෙනවා... මේ වීඩියෝ ඔක්කොම බලනකෙනෙක්ට Accounting A එකක් ගන්න ලේසියෙන්ම පුලුවන්. බලන අය සංකල්ප සියල්ලම බලලත් එන්න ☺

https://youtu.be/9ljAhyzI3qE?si=30qGNCVAtR5TInpu
.
#ගිනුම්කරනය_හැදින්වීම #2024

07/07/2025

🛑2027 AL ACCOUNTING FREE SEMINAR
🍃ඕනමදෙයක් ගොඩනගන්න පුලුවන්වෙන්නෙ හොද පදනමක් උඩ ඉදන් විතරමයි.... අපි ලෑස්තී 2027 උසස්පෙල ලමයිගෙ ගිණුම්කරනණයේ පදනම නොමිලේම හදල දෙන්න...
☎️Watsapp number - 0761521003

⭕️Type-2027 T
⭕️Name-
⭕️School-
⭕️District-
⭕️Link-https://youtube.com/?si=ykipcfXuK8nvCFM0 #2027

02/07/2025

අපි ඇත්තටම ලෝකෙම දකිනව කිවුවට අපි නොදන්න දේවල් ගොඩක් තාමත් තියනවා. එතකොට පොහොසත්කම කියන්නෙ අපි හිතන එකම නෙමේ....... 🙂 (රටක් විදිහට ලන්කාවෙ GDP එක වගේ දෙතුන්ගුනයක් උපයන ලෝකෙ සමාගම් තියනවා. 🍃

26/06/2025

"ඇත්තටම මේ කතාව ඇහුවොත් AL කියන්නෙ මොකක්දකියල ඕන කෙනෙකුට තේරෙයි" අහන්නම ඕන ලස්සන කතාවක් මේක

🩸❤️
" |

15/04/2025

නැකැත්z නිසා අපිට කෙලවෙන්නේ කෙසේද? 😂😂😂.

💢මේ පාර O/L වල Commerce වලට (A ) එකක් ගන්න ඕනනම් මෙන්න අන්තිමම තුරුම්පුව ♠️♥️♣️♦️..  O/L commerce subject එකේ Accounting...
01/02/2025

💢මේ පාර O/L වල Commerce වලට (A ) එකක් ගන්න ඕනනම් මෙන්න අන්තිමම තුරුම්පුව ♠️♥️♣️♦️..
O/L commerce subject එකේ Accounting කොටස 100% අපි කතාකරල තියනවා අපේ Youtube chanal එකේ.. ඒ පාඩම් පාඩම් වලට අදාල සියලුම ලින්ක් පහතින් දාලත් තියනවා. මේක වැඩකරන ලමයෙක්ටනම් ඇත්තටම නිදානයක් වගේ... ඕනම ලමයෙක්ට නොමිලේම commerce ගොඩදාගන්න පාර පෙන්නන්න ආසයිනම් හැමෝටම මේක share කරන්න.

01 ගිණුම්කරණය හැදින්වීම - https://youtu.be/nHOpmaJHMtU
02 ගිණුම්කරණ සමීකරණ - https://youtu.be/kDxcT42iPvs
03 ද්විත්ව සටහන් න්‍යාය - https://youtu.be/ntUiDtrweLA
04 මූලාශ්‍ර ලේඛන හා මූලික සටහන් පොත් - https://youtu.be/9ybCtWUieiQ
05 මුදල් පොත - https://youtu.be/SVgnnOZUohk
06 සුලු මුදල් පොත - https://youtu.be/CP8cFc6B9HA
07 ගැණුම් 'ජ' නලය - https://youtu.be/taflGoj2DUs
08 විකුණුම් 'ජ' නලය - https://youtu.be/Xus4RumNSG8
09 පොදු 'ජ' නලය - https://youtu.be/evqN9P76Hb0
10 බැංකු සැසදුම් ප්‍රකාශන - https://youtu.be/eIDQyTCdlK8
11 ශේශ පිරික්ශුම - https://youtu.be/OHpYAagu864
12 වැරදි නිවැරදිකිරීම් - https://youtu.be/r4FAWDNe-vs
13 මූල්‍ය ප්‍රකාශන - https://youtu.be/ZE7oH0noEP0
14 ගැලපිලි සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන - https://youtu.be/4UEw8ZcWUPY
15 ලාභ අරමුණුකර නොගත් ව්‍යාපාර - https://youtu.be/0WSXab3KsU8
16 නිශ්පාදන ගිණුම් - https://youtu.be/8EAk1w_s4wI

අ.පො.ස සාමාන්‍ය පෙල පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව - https://youtube.com/playlist?list=PLqpCLV9G7o_svFwBQ7dGSBlNDxEs7F3-3&si=H-N1a_3fc2o1RKtN

31/01/2025

"ඕනම මිනිහෙක්ට සාර්තක වෙන්න පුලුවන්" හැබැයි එහෙම නොවෙන්න හේතුව මේක. ("උබල" කියන්නෙ තරහට නෙමේ 😇🖤)

⭕️2024 AL Accoung Revision. 🛑First shy කරන අයට Theory අවුල් උනත්...🛑2023 AL ලියල sure එකක්නැති උනත්...🛑shy miss කරලා කොහ...
29/04/2024

⭕️2024 AL Accoung Revision.
🛑First shy කරන අයට Theory අවුල් උනත්...
🛑2023 AL ලියල sure එකක්නැති උනත්...
🛑shy miss කරලා කොහොමහරි මේපාර Exam එක ගොඩදාගන්න ඉන්න අයටත්...
🏷සරලව.... තිතටම.... ගැඹුරටම.... Accounting ආසාවෙන් ඉගෙනගෙන මාස 6න් සුපිරි "A" එකක් ගන්න හොදම තැන.....
👉Theory+Revision+papers එකමතැනකින්.
⭕️මැයි මාසෙ සම්පූර්ණයෙන්ම Free නිසා නිකමට ක්ලාස් එකට ගිහින් බලන්න🌝...
🛑ආරම්භය මැයි 10, රාත්‍රි 8.00-11.00 දක්වා zoom +youtube..
📂 සම්මන්ත්‍රණයට සම්බන්ද වීම සදහා පහත Telegram group එකට add wenna.
🛑පරාජිතයන් බිහිනොවන නව ගිණුම්කරන පුරාවෘත්තයේ විරාජිත සලකුණ....... 🏷තරිඳු විරාජිත...🖋

Telagram - https://t.me/+uj6jP2ZOTBk1NzU1

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Accounting with Tharindu Virajitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category