Mihiranga Vidanage - Korean Institute

Mihiranga Vidanage - Korean Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mihiranga Vidanage - Korean Institute, Educational consultant, Kandy.
(1)

එන්න, සිහිනයෙන් ඇහැරී ඇස් දෙකෙන් දකින කොරියාවට!🇰🇷

🎓පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු විසින් මෙහෙයවන, ලංකාවේ විශිෂ්ටතම කොරියානු භාෂා පාඨමාලාව

💻Zoom තාක්ෂණය හරහා පන්ති පැවත් වේ. 0706658027 ට WhatsApp කරන්න

MIHIRANGA VIDANAGE | KOREAN INSTITUTE

06/10/2026

2026 කොරියන් විභාගයට ඇඩ්මිශන් එකට ලෑස්ති වෙන්න! 🇰🇷


#ඇහැරගෙන_හීන_දකිමු

අභියෝග කියන්නේ ඔබේ ගමන නතර කරන බාධක නෙමෙයි, ඔබේ සැබෑ හැකියාවන් එළියට ගන්න එන හොඳම ගුරුවරයා! 💯✨​කොරියානු සිහිනය ජයගන්න අද...
06/10/2026

අභියෝග කියන්නේ ඔබේ ගමන නතර කරන බාධක නෙමෙයි, ඔබේ සැබෑ හැකියාවන් එළියට ගන්න එන හොඳම ගුරුවරයා! 💯✨

​කොරියානු සිහිනය ජයගන්න අදම අප හා එකතු වන්න. 🇰🇷📚
​
Mihiranga Vidanage - Korean Institute

05/10/2026

🇰🇷 EPS-TOPIK ජයගන්න බලන් ඉන්න ඔයාට මෙන්න අද දවසේ ප්‍රශ්නය! ✨

​පිළිතුර මොකක්ද කියලා හිතෙන්නේ? ඔයාගේ Answer එක පහළින් Comment කරගෙන යන්න! 👇

​💡 මේ වගේ EPS-TOPIK වැදගත් ප්‍රශ්න දිනපතාම පුහුණු වෙන්න අපේ Page එක Follow / Like කරලා එකතු වෙන්න.

​🎓 පාඨමාලා විස්තර සඳහා අදම අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න .

📞 070 665 8027

04/10/2026

🇰🇷2026 - KOREAN FAST TRAK වැඩසටහන ඇරඹුනා! ❤‍🔥

🇰🇷2026 ඇඩ්මිශන් ගන්න ඉන්න ළමයි පේපර් පන්තියට අදම සම්බන්ධ වෙන්න! - ZOOM ONLINE

⭕ විභාගය දක්වාම රු.2500යි !

🔰දැන්ම 2026 ලෙස ටයිප් කරලා, WhatsApp පණිවිඩයක් ලබා දෙන්න.
070 665 8027

✅ රෙකෝඩින් හිමි වේ..

👨‍🎓පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙකු විසින් මෙහෙයවන ලංකාවේ විශිෂ්ටතම KOREAN FAST TRACK වැඩසටහන ලංකාවට ම ONLINE ZOOM තාක්ෂණය හරහා...

☑️මෙහයවීම - මිහිරංග විදානගේ - ඇහැරගෙන හීන දකිමු!

04/10/2026

ඇහැරගෙන හීන දකිමු!😍🇰🇷

04/10/2026

කොරියාවට ඇවිත්, ජීවිතේ අලුත් පිටුවක් පෙරලපු අපේ කොල්ලෙක්! 🇰🇷

Credit - kavindu South Korea
Mihiranga Vidanage - Korean Institute ✅

"ගසක් උසට වැවෙන්න නම්, එහි මුල් ගැඹුරටම පස හාරා යා යුතුයි" 🌱✨​ජීවිතේ ලොකු තැනකට යන්න නම් අඩිතාලම ශක්තිමත් වෙන්න ඕනේ. කොර...
04/10/2026

"ගසක් උසට වැවෙන්න නම්, එහි මුල් ගැඹුරටම පස හාරා යා යුතුයි" 🌱✨
​ජීවිතේ ලොකු තැනකට යන්න නම් අඩිතාලම ශක්තිමත් වෙන්න ඕනේ.

කොරියන් භාෂාව නිවැරදිව, ශක්තිමත්ව මුල සිටම ඉගෙන ගන්න අප හා එක්වන්න! 🇱🇰🇰🇷

Mihiranga Vidanage - Korean Institute ✅

​

03/10/2026

ඔන්න හැමදාම වගේ කොරියානු භාෂා විභාගයට (EPS-TOPIK) සූදානම් වන ඔබට ප්‍රයෝජනවත් වන අලුත්ම ප්‍රශ්නයක්! 🇰🇷✨

​අද ප්‍රශ්නයට ඔයාලගේ පිළිතුරු මොනවද? Comment එකකින් දාලා යන්න.

​මෙවැනි ප්‍රශ්න දිනපතා පුහුණු වෙන්න අපේ Page එක Like කරලා Follow කරලා තියාගන්න.

​📞 පාඨමාලාව ගැන විස්තර දැන ගැනීමට මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න 📍070 665 8027

Mihiranga Vidanage - Korean Institute ✅
​

02/10/2026

🇰🇷 2026 කොරියන් විභාගයට සූදානම් ද ?

💬දැන්ම මැසේජ් එකක් එවන්න - 070 665 8027 WhatsApp - දිවයිනටම Online ✅

🧑‍🎓මිහිරංග විදානගේ | Korean Language |
(BA) Hons in University Of Peradeniya

ඇහැරගෙන හීන දකිමු!

02/10/2026

ඔන්න හැමදාම වගේ කොරියානු භාෂා විභාගයට (EPS-TOPIK) සූදානම් වන ඔබට ප්‍රයෝජනවත් වන අලුත්ම ප්‍රශ්නයක්! 🇰🇷✨

​අද ප්‍රශ්නයට ඔයාලගේ පිළිතුරු මොනවද? Comment එකකින් දාලා යන්න.

​මෙවැනි ප්‍රශ්න දිනපතා පුහුණු වෙන්න අපේ Page එක Like කරලා Follow කරලා තියාගන්න.

​📞 පාඨමාලාව ගැන විස්තර දැන ගැනීමට මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න 📍070 665 8027

Mihiranga Vidanage - Korean Institute ✅
​

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Mihiranga Vidanage - Korean Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share