PTI Kandy

PTI Kandy Postal Staff Training Centre

17/12/2024
“Piyawara” social welfare program 2019 batch..
08/10/2019

“Piyawara” social welfare program 2019 batch..

05/10/2019

ඉතා සුවපහසු හෝටල් සංකීර්ණයක් ලෙස පැවතී මහනුවර ග්‍රන්ඩ් හෝටලය තැපැල් පවුලට එකතු වුවේ ඇයි දැයි නොඅනුමානව ඔබට සිතෙන්නට ඇති.
ක්‍රි.ව 1832 ප්‍රථම තැපැල් අශ්ව කෝච්චිය කොළඹ මහනුවර අතර ධාවනය ආරම්භ විය. මෙහි එංගලන්ත රාජ්‍ය මුද්‍රාවෙන් මුද්‍රා කල තැපැල් මලු සමග සීමිත මගින් ප්‍රමාණයක්ද රැගෙන ගොස් ඇති අතර එම මගීන් ගෙන් ගමන් ගාස්තු තැපැල විසින් අය කර ඇත. මෙකල පැරණි පොලිස් ගොඩනැගිල්ලේ කොටසක පොලිස් කාර්යාලය තිබු අතර තවත් කොටසක තැපැල් කාර්යාලයක් පවත්වාගෙන ගියේ මහනුවර බැප්ටිස්ව් පල්ලියේ පුජකතුමා විසිනි. එහි ප්‍රථම තැපැල් නිලධාරියා ලෙස එච් බයිට් මහතා පත්කර ඇත.
මහනුවර කෝපි වගාවෙන් ඉහල අදායමක් ලැබීමත් සමගම ලාභදායි ප්‍රවාහන මාධ්‍යක් වූ දුම්රිය සේවාවක් ආරම්භ කරන ලෙස වෙළෙන්දන්ගෙන් ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් විය. ඒ අනුව ජෝර්ජ් ඩෝසන් ඉන්ජිනේරුතුමගේ සැලසුමකට අනුව මහනුවර කොළඹ දුම්රිය මාර්ගය ඉදිවිය. ඉන් පසු අශ්ව කෝච්චි නැවතුම වාෂ්ප එම්ජින් නැවතුමක් වූ අතර දුම්රිය පොලේ සිට හෝටලය දක්වා ගුවන් පාලමක්ද ඉදිවිය.
දුම්රිය පොළ ඉදිවීමත් සමගම ග්‍රන්ඩ් හෝටලයේ පසුබෑමද ආරම්භ විය. දුම්රිය පොලේ නැවතා ඇති වාෂ්ප එන්ජින් වල ශබ්දය මෙන්ම ගල් අගුරු දුමාරයද ජනාකීර්ණ පරිසරයද ආගන්තුකයන් අපහසුතාවට ලක්කල නිසා ඔව්න් වෙනත් ස්ථාන සොයා යන්නට විය. මෙකල මේරියන්ස් මැතිනියගේ කුවින්ස් (රැජිණ) හෝටලයට හා රමණීය පරිසරයක තිබු සුවිස් හෝටලයට ආගන්තුකයන් ඇදි යාම නිසා ග්‍රන්ඩ් හෝටලයේ පාලනාධිකාරිය 1902 එය වසා දැමීමට තීරණය කළහ. වසා දැමු හෝටලය සොරුන්ගේ හා අපචාර සිදුකරන්නන්ගේ තිත් පොලක් වූ අතර මහජන පැමිණිලි සලකා බැලූ රජය මෙම ගොඩනැගිල්ල රජයට පවරාගෙන ප්‍රතිසංස්කරණය කොට පොලිස් ගොඩනැගිල්ලේ තිබු තැපැල් කාර්යාලය මෙහි ස්ථාපනය කලේ 1903 දී ය.
ඉංග්‍රීසි පාලන සමයෙන් අපට ලැබුණු මහගු තිළිණයක් වන මෙය ජාතික උරුමයක් ලෙසද යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කර ඇත. වර්තමානයේ ප්‍රාදේශීය තැපැල් තෝරන මධ්‍යස්ථානය හා තැපැල් අභ්‍යාස අයතනය ලෙස පවත්වාගෙන යන මේ ගොඩනැගිල්ල බොහො සෙයින් අබලන්ව ඇත. නිසි නඩත්තුවක් නොමැතිව විනාශ මුඛයට යන මේ වටිනා සම්පත ආරක්ෂා කර ගැනීම තැපැල් පවුලේ මෙන්ම අප සැමගේ යුතුකමකි.

උපුටා ගැනීම Prasad Kumara

Vesak .....
25/04/2018

Vesak .....

Sooriya mangalya 2018 at PTI Kandy
25/04/2018

Sooriya mangalya 2018 at PTI Kandy

16/05/2017

Message to batches from 2009 - 2016
Please be at Royal Kandyan Hotel before 8.30 am.

Message to batches from 2009 - 2016Please be at Royal Kandyan Hotel before 8.30 am.
16/05/2017

Message to batches from 2009 - 2016
Please be at Royal Kandyan Hotel before 8.30 am.

Getting ready for vesak😊
09/05/2017

Getting ready for vesak😊

08/05/2017

Notice for Former Students of PTI Kandy

Certificate Awarding Ceremony For batches from 2009 - 2016 will be held on Sunday, 11th of June 2017 at Royal Kandyan Hotel - Kandy. Please contact your batch coordinator for further information. Names of coordinators listed below.
2009 - Jan-June Lalith, Jayantha
2013 - July-Dec Ikram, Prabashini
2014 - Jan - June Anila, Samanthi, Wasana
2014 - July -Dec Roshan, Thushanthika, Pradeep Kandanpola
2015 - Jan - June Sanjaya, Shani, Indika Dumbukola
2015 - Feb - Aug Kasun, Preethika
2016 - Feb - Aug Anushka - Indika

Hope this will be a grate opportunity to reunite with your batch mates.

12/03/2017

Check out our graphics of synonyms. *Images included in graphics are used under license from Shutterstock.com.

Attention for the Batch of Jan - June 2015....!!!
03/05/2016

Attention for the Batch of Jan - June 2015....!!!

Address

S. W. R. D. Bandaranayake Mawatha
Kandy
20000

Telephone

+94812234399

Website

Alerts

Be the first to know and let us send you an email when PTI Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category