ecbee.lk

ecbee.lk

Share

ecBee is designed for the betterment of the educational elite. Creates the path to achieve the goals Ltd.

The ecBee software, developed by Glenzsoft, the computer software development arm of the Araxo Group Pvt. in 2018, will serve services across a wide range of education fields. ecBee.lk is a platform for educational institution owners to administer their institution, teachers to effectively carry out their teaching activities, and students to study with the latest technology. Our intention is to improve educational literacy in Sri Lanka as well as in Asian countries.

28/03/2025

ඔයාගේ අධ්‍යාපන ආයතනයේ ආදායම
වැඩි වෙන්න නම්.., 💰💵
ඔයාගේ ආයතනයේ ඉගෙනගන්න ළමුන් ප්‍රමාණය වැඩි වෙන්නම වෙනවා...
ඉතින් මේ ළමුන් ප්‍රමණය වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට ඔයාගේ ආයතනය කළමනාකරණය කරගන්න වගේම ළමයින්ගේ අධ්‍යාපනික කටයුතුත් ක්‍රමානුකුලව පවත්වාගන්න ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා..,
ඒ විතරක් නෙමේ..,
📌 ඔයාගේ ආයතනයේ ඉන්න ගුරුවරුන්ගේ කොමිස් මුදල් ගෙවන්න..,
ගුරුවරුන්ගේ පඩි ගෙවන්න.., ඒ පඩි හරියට සකස් කරගන්න..,
📌 ආයතනයේ ඉන්න අනෙකුත් සේවකයන්ගේ පඩි ගෙවන්න.., ඔවුන්ගේ නියමිත රාජකාරීන් වෙන් වෙන් වශයෙන් කළමනාකරණය කරන්න.,
📌 ආයතනික කාලසටහන්, ගුරුවර කාලසටහන් ක්‍රමානුකුලව සකස් කරගන්න වගේම එම කාලසටහන් යාවත්කාලීන කරන්නත්..,
📌 ළමුන්ගේ පැමිණීම ලකුණු කරන ගමන් පංති ගාස්තු ගෙවීම් කළමනාකරණය කරගන්න වගේ ආයතනික කළමනාකරණ කටයුතු සිදු කරගැනීමට ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා…
😩😩
ඉතින් මේ කටයුතු හරියට කරගන්න බැරි වෙනවා කියන්නේ.. ඔයාගේ ආයතනයේ ආදායම වැඩි කරගන්න එකත් ඔයාට අපහසු වෙනවා කියන එක.. ⚠️
ඉතින් මෙන්න මේ ගැටළු සාර්ථකව කළමනාකරණය කරගනිමින් ඔයාගේ ඉලක්කයන් කරා යෑමට අවශ්‍ය කරන තාක්ෂණික සහය මෙන්ම මේ සදහා අවශ්‍ය කරන පරිගණක මෘදුකාංග පද්දතියත් ඔයාගේ ආයතනයට ස්ථාපිත කරලා දෙන්න අපගේ තාක්ෂණික නිලධාරීන් සුදානම්…
👨‍💻🧑‍🚀🧑‍🔧
ඔයාටත් අපගේ මෘදුකාංග පද්ධතිය ඔයාගේ ආයතනයට Install කරලා
ඔයාගේ ආයතනයත් හරි විදියට කළමනාකරණය කරගැනීමට අවශ්‍ය නම් පමණක්,
පහළ තියන “ Book Now ” button එක click කරලා අදාල විස්තර අපට ලබාදෙන්න..
අපගේ නියෝජිතයෙකු හැකි ඉක්මණින් ඔයාට call එකක් දෙයි.. 👩‍💼
එහෙමත් නැත්නම්,
♦️070 604 7 604 අංකයට WhatsApp මැසේජ් එකක් දාලා හරි අපගේ නියෝජිතයෙකු සමග සම්බන්ධ වී ඔයාගේ ආයතනය ආදායම් ලබන සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගන්න…
💰💰💰💰💰💰
මීට අමතරව ඔයාට මේ කළමනාකරණ කටයුතු එක්කම online තාක්ෂනය මගින් පංති පැවැත්වීමට අවශ්‍ය විදිමත් ක්‍රම වේදයක්ද අප සතුව ඇත. සමස්ත ආයතනික වැඩකටයුතු හරියට කළමනාකරණය කරගනිම්න් හරි විදියට Online Class පවත්වන විදියත් අපි ඔයාලට කියල දෙන්නම්…👨‍🏫
Developed by Glenzsoft
https://glenzsoft.com
Powered by
Araxo Group Pvt. Ltd.
More info:
www.ecbee.lk

01/01/2025

🎉🌟 *Happy New Year 2025!* 🌟🎉

As we step into another promising year, we at Araxo Group Pvt Ltd, the creators of *ecBee – Asia's #1 Educational Institute Management Software,* want to express our heartfelt gratitude for your trust and partnership.

2024 was remarkable, and your support has been instrumental in making ecBee the leading choice for educational institutions across Asia. We are committed to continuing our innovation and excellence, ensuring your institution thrives with cutting-edge solutions.

May 2025 bring you immense success, growth, and happiness. Here's to another year of empowering education and achieving new milestones together!

Warm wishes,
*Team ecBee*
_Araxo Group Pvt Ltd_

12/07/2024

The ecBee software provides services in all
aspects of education, thereby opening the way for
the owners of educational institutions to manage
their institutions, for teachers to do their teaching
effectively, and for students to learn through new
technology.

31/12/2023

Best wishes from ecBee team ❤️

08/10/2023

ඔයා දැනටමත් අධ්‍යාපන ආයතනයක් කරන කෙනෙක් ද?...
එහෙමත් නැත්තනම් අනාගතයේදී අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන්න.. plan කරන කෙනෙක් ද..?

ඕනම සාර්ථක ව්‍යාපාරයක.. වැදගත්ම දේ තමා කොහොමද හරියට ඒ ව්‍යාපාරය කළමනාකරණය කරගන්නේ කියන එක.. ඒක.. ඔයා අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක් උනත්.. දැනට අධ්‍යාපන ආයතනයක් කරගෙන යන කෙනෙක් උනත්… හිතන්නම ඕන කාරණයක්.. මොකද ඔයාගේ ආයතනය,, හරි විදියට කළමනාකරණය කරගත්තොත් විතරයි.. ඔයාගේ gols වලට ඔයාට යන්න පුළුවන් වෙන්නේ..

කොහොමද.. හරි විදියට ඔයාගේ අධ්‍යාපන ආයතනය manage කරගන්නේ… මොනවද ඔයාගේ ආයතනයේ manage කරගන්න තියෙන්නේ… මොන දේවල් manage කරගත්තොත්ද… ඔයාගේ target gols වලට ඔයාට, යන්න පුළුවන් වෙන්නේ..

කතා කරන්න අපිට.. මේ දේවල් හරි විදියට කරගන්න විදිය අපි ඔයාට කියල දෙන්නන්- 0114 677 877

01/06/2023

Join ecBee today..
to improve your educational institution's administrative process with new technologies together with your future technology partner.

For corporate registration - https://www.ecbee.lk/Welcome/Home/UpsertHO

WhatsApp - 077 434 3444
Call - 011 76 51 600

18/05/2023

ecBee, a successfully running educational institution administration software, is looking for a Marketing partner or Company.

Apply through whatsapp - wa.me/+94706047604

19/04/2023

ecBee, is looking for customer service executive work from home. if you are a talented, hardworking and results-driven person, here's the opportunity for you to be a part of the successful team

27/12/2022

ecBee was awarded as the best educational institution management software in Asia in 2022 | 2023, We would like to thank our clients who helped build our institution here.

!! CONGRATULATIONS !!!

Mayura Subasinghe MBA(UK),MSc.IT(UK),BSc.SEng(USA)

Director of Araxo Group Pvt. Ltd, System Architect of ecBee.lk, Sri Lanka,
has bagged Asia's Outstanding Software Award proudly presented by RULA Awards



More info :
https://www.asiaawards.org

19/12/2022

ඔයාගේ අධ්‍යාපන ආයතනයේ ආදායම වැඩි වෙන්න නම්.., ඔයාගේ ආයතනයේ ඉගෙනගන්න ළමුන් ප්‍රමාණය වැඩි වෙන්නම වෙනවා නේ.. ඉතින් මේ ළමුන් ප්‍රමණය වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට ඔයාගේ ආයතනය කළමනාකරණය කරගන්න වගේම ළමයින්ගේ අධ්‍යාපනික කටයුතු ක්‍රමානුකුලව පවත්වාගැනීමටත් ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා.., ඒ විතරක් නෙමේ ඔයාගේ ආයතනයේ ඉන්න ගුරුවරුන්ගේ කොමිස් මුදල් ගෙවන්න.., ගුරුවරුන්ගේ පඩි ගෙවන්න.., ඒ පඩි හරියට සකස් කරන්න, ආයතනයේ ඉන්න අනෙකුත් සේවකයන්ගේ පඩි ගෙවන්න.., ඔවුන්ගේ නියමිත රාජකාරීන් වෙන් වෙන් වශයෙන් කළමනාකරණය කරන්න, ආයතනික කාලසටහන්, ගුරුවර කාලසටහන් ක්‍රමානුකුලව සකස් කරගන්න වගේම එම කාලසටහන් යාවත්කාලීන කරන්නත්, ළමුන්ගේ පැමිණීම ලකුණු කරන ගමන් පංති ගාස්තු ගෙවීම් කළමනාකරණය කරගන්න වගේ ආයතනික කළමනාකරණ කටයුතු සිදු කරගැනීමට ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා…

ඉතින් මේ කටයුතු හරියට කරගන්න බැරි වෙනවා කියන්නේ.. ඔයාගේ ආයතනයේ ආදායම වැඩි කරගන්න එකත් ඔයාට අපහසු වෙනවා කියන එකනේ.. ඉතින් මෙන්න මේ ගැටළු සාර්ථකව කළමනාකරණය කරගනිමින් ඔයාගේ ඉලක්කයන් කරා යෑමට අවශ්‍ය කරන තාක්ෂණික සහය මෙන්ම මේ සදහා අවශ්‍ය කරන පරිගණක මෘදුකාංග පද්දතියත් ඔයාගේ ආයතනයට ස්ථාපිත කරලා දෙන්න අපගේ තාක්ෂණික නිලධාරීන් සුදානම්…

077 43 43 444 | 011 76 51 600 අංකවලට කෝල් එකක් දීල හරි, 070 604 7 604 අංකයට WhatsApp මැසේජ් එකක් දාලා හරි අපගේ නියෝජිතයෙකු සමග සම්බන්ධ වී ඔයාගේ ආයතනය ආදායම් ලබන සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගන්න…

මීට අමතරව ඔයාට මේ කළමනාකරණ කටයුතු එක්කම රටෙහි පවතින අයහපත් තත්වය නිසා කරගැනීමට අපහසු පංති online තාක්ෂනය මගින් කරගැනීමට අවශ්‍ය විදිමත් ක්‍රම වේදයක්ද අප සතුව ඇත. සමස්ත ආයතනික වැඩකටයුතු හරියට කළමනාකරණය කරගනිම්න් හරි විදියට Online Class පවත්වන විදියත් අපි ඔයාලට කියල දෙන්නම්…

ජනවාරි 12 වන දිනට පෙර ලියාපදිංචි වන ආයතන සදහා මෘදුකාංග පද්දතිය නොමිලයේ !

Developed by Glenzsoft
https://glenzsoft.com

Powered by
Araxo Group Pvt. Ltd.

More info:
077 43 43 444

24/10/2022

👨‍👩‍👧Happy Diwali to all the people of the world 🎊

19/09/2022

රටෙහි බුද්ධිමත් අනාගත පරපුරක් බිහිකිරීමේ අභිලාෂයෙන් යුතුව ආරම්භ කරන ලද ecBee Academy ය සමග එක්ව, ඉගැන්වීම් ශ්‍රේෂ්ත්‍රයේ නියුතු ඔබගේ ඉලක්කයන් ජයගැනීමේ අවස්ථාව දැන් ඔබටත්. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ත්‍රීතික අධ්‍යාපනය දක්වාත්, වෘතිය පාඨමාලා සහ වෙනත් පාඨමාලාවන් ඉගැන්වීමට දක්ෂතාවයක් සහ පළපුරුද්දක් ඇති ගුරුවරුන් සදහා අයදුම් කල හැක.

සියලුම ඉගැන්වීම් කටයුතු online හා භෞථික යන ආකාරයන්ට පැවැත්වීම සදහා නිර්මාණය කෙරුණු විදිමත් පරිගණක මෘදුකාංගයක් වන ecBee Enterprise මෘදුකාංගය මගින් නිසි කළමනාකරණයකින් යුතුව සිදු කරගැනීම නිසා ඔබගේත් සිසු දරු දැරියන්ගේත් අනාගත ඉලක්කයන් ජගැනීම පහසු වනවා නොඅනුමානයි..

ඔබත් ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු නම්, ඔබගේ ඉගැන්වීම් කලාව රටටම ගෙනියන්න අප සුදානම්, අප හා එක්වන්න.. ඔබගේ CV එකක් අපගේ 070 604 7 604 යන WhatsApp අංකයට යොමු කරන්න.

වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.. 011 76 51 600

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Kandy
20400