22/06/2024
විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ සිල් සමාදන් වීමේ වැඩසටහන.
5 ශ්‍රේණිය - විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය ප්‍රධාන ශාලාව
Welcome to VIDYARTHA COLLEGE PRIMARY SECTION. We are an all male, Buddhist , government institution located in the Kandy, Central Province Maj. M.R.P. J.C.
The college was established in 1942 by the Vidyartha Society, and is currently run by the Government of Sri Lanka. Mayadunne is the Principal of Vidyartha College and Lt.Col. Bamunusinghearachchi is the Principal of Vidyartha College, Primary Section. College colours are Navy blue, Aqua blue and Gold and the college motto is, “ විද්‍යා සර්වෂ්‍ය භුෂණම් “ ( Education is the Best Jewelry ) There are
22/06/2024
විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ සිල් සමාදන් වීමේ වැඩසටහන.
5 ශ්‍රේණිය - විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය ප්‍රධාන ශාලාව
22/06/2024
විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ සිල් සමාදන් වීමේ වැඩසටහන.
4 ශ්‍රේණිය - පොල්ගොල්ල ශාල වන විහාරස්ථානය
22/06/2024
විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ සිල් සමාදන් වීමේ වැඩසටහන.
3 ශ්‍රේණිය - ගොහාගොඩ වේගිරිය පුරාණ විහාරස්ථානය
22/06/2024
විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ සිල් සමාදන් වීමේ වැඩසටහන.
2 ශ්‍රේණිය - ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය
21/06/2024
විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ සිල් සමාදන් වීමේ වැඩසටහන.
1 ශ්‍රේණිය - ගෙඩිගේ රජමහා විහාරස්ථානය
21/06/2024
උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය දිනය අදයි
අනුබුදු මිහිදු හිමියන් ශ්‍රී ලංකා දීපයට වැඩම කළේ පොසොන් මස පුර පසලොස්වක පොහොය දිනයකදීය. මෙදින මුව දඩයමෙහි යෙදී සිටි දේවිනම් පියතිස්ස මහ රජතුමා තිසරණ පංච ශිලයෙහි පිහිටුවා රජු ඇතුළු පිරිසට චුල්ල හත්ථි පදෝපම සුත්‍රය දේශනා කලේය. බුදුන් වහන්සේ සම්‍යක් සමබුද්ධ භාවයත්,ධර්මයෙහි සත්‍ය භාවයත්,සංඝයා සතු අප්‍රමාණ ගුණ මහිමයත්, ත්‍රිවිධ රත්නයේ ශ්‍රේෂ්ඨත්වයත් එම දේශනයෙන් මිහිදු හිමියන් පෙන්වා දුන්හ. ඊට පසුව උන් වහන්සේ පැමිණ සිටි දේවතා සමූහයාට සමිචිත්ත පරියාය සුත්‍රය දේශනා කළහ. පසු දින අනුරපුරයට වැඩම කළ මිහිදු හිමියන් රජ ගෙදර විශේෂ මණ්ඩපයක සිට බිසෝවරුන් ඇතුළු 500 ක් කාන්තාවන් පිරිසකට විමානවත්ථු, සච්ච සංයුක්ත යන ධර්ම දේශනා කළහ. අවසන අනුලා දේවිය ඇතුළු 500 ක් කාන්තාවෝ සෝවාන් වී අනාගාමී විය. දෙවන දිනයෙහි රජුගේ මගුල් ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් දේව දූත සුත්‍රය දේශනා කළහ. අවසානයේ දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී බාල පණ්ඩිත සූත්‍රය දේශනා කිරීමෙන් පසුව දහසක් ස්ත්‍රී පිරිසක් සෝවාන් වූහ. මාර්ගඵල අවබෝධ ලැබූ පිරිස මේවන විට 2500 ක් පමණ විය. තුන්වන දින මාලිගාවේදීම දන් වළදා නන්දන වනයෙහි වැඩ සිට ආසීවසෝපම සූත්‍රයද, හතරවන දිනයෙහි අනමතග්ගිය සංයුක්තිය දේශනා කළ අතර දහසක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින ධම්ම චක්ක පවත්තන සුත්‍රය දේශනා කළේය. දින හතක් තුලදී 8500 ක් දෙනා මාර්ග ඵල අවබෝධය ලැබීය. මිහිදු හිමියන්ගේ ලංකා නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩ වීසූ එම උයන ජෝතිය උයන නම් විය.
''ඔබට සුවබර ඉසිඹු දිවියක්''
12/06/2024
''ඔබට සුවබර ඉසිඹු දිවියක්''
රංජන ගුරැපියාණන් විශ්‍රාම යාම නිමිත්තෙන් විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් සංවිධානය කළ උපහාර උත්සවය.
12/06/2024
''ඔබට සුවබර ඉසිඹු දිවියක්''
රංජන ගුරැපියාණන් විශ්‍රාම යාම නිමිත්තෙන් විද්‍යාර්ථ විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් සංවිධානය කළ උපහාර උත්සවය.
31/05/2024
Dear Sir,
Wishing you a retirement filled with all the things you love most
🙏🙏🙏🙏🙏🙏🙏
විද්‍යාර්ථ ප්‍රාථමිකයේ පුංචි අපේ විදි නාට්‍යකරුවෝ