Sliate - Hndm - Kandy

Sliate - Hndm -  Kandy The SLIATE is one of the leading educational institutions in Sri lanka. The SLIATE | Kandy - HNDM Why SLIATE ?

Only government institute in Sri Lanka functioning under the Ministry of Higher Education and offering Higher National Diplomas in multi-disciplinary areas in English medium for the G.C.E. (A/L) qualified students
Mahapola Scholarships
Language cm IT laboratories with multimedia facilities and workshop facilities etc. Limited number of hostel facilities are available for girls in ATI Naiwala/Dehi

wala and for girls as well as boys in Hardy Ampara and Mattakkuliya ATI. This facility strictly for the full time students only. Well qualified academic and academic support staff. Library, Internet and sports facilities
In-plant Training and Industrial visits
Bus/Train concessionary season

18/07/2026

↗️කළමනාකරණ ක්ෂේත්‍රයෙන් අනාගතය ජය ගැනිමට අපේක්ෂිත උසස් පෙළ සමත් ඔබටයි මේ අවස්ථාව..

✅මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ, උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (HNDM) සදහා අදම ලියාපදිංචි වන්න... සීමිත බදවා ගැනිමක් පමනි..

⚠️අයදුම්පත් කැදවීමේ අවසාන දිනය 2026 අගෝස්තු 03.

මෙම පාඨමාලාව පිළිබද වැඩිදුර තොරතුරැ දැනගැනිම සදහා අපගේ Whatapp සමුහය සමග සම්බන්ධ වන්න..

https://chat.whatsapp.com/CHsk8UXmIbYBvTUAwsOrRF?s=cl&p=a&ilr=1

විමසිම් : 0721046877 / 0767678667 / 0742927670

📢 උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
📍උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මහනුවර

18/07/2026
🎓 Your Future. Our Mission.Start your higher education journey with the Higher National Diploma in Management (HNDM) at ...
13/07/2026

🎓 Your Future. Our Mission.

Start your higher education journey with the Higher National Diploma in Management (HNDM) at SLIATE Kandy.

✅ 100% Free Higher Education
✅ Industry-Relevant Curriculum
✅ Marketing & HR Specializations
✅ Recognized Qualification
✅ Excellent Career Opportunities

📢 2026 Intake Now Open!
Apply today and take the first step towards a successful future.

📅 Closing Date: 03 August 2026
🌐 apply.sliate.ac.lk

For more details, please join this WhatsApp group...
https://chat.whatsapp.com/CHsk8UXmIbYBvTUAwsOrRF?s=cl&p=a&ilr=1

"කතරට අමා දහරක්" 26 🪔✨🌕පොසොන් පොහොය නිමිතිකොටගෙන මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ  කළමනාකරණ අංශයේ පළමු වසර සිසුන් විසින් සංවිධා...
08/07/2026

"කතරට අමා දහරක්" 26 🪔✨🌕

පොසොන් පොහොය නිමිතිකොටගෙන මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ අංශයේ පළමු වසර සිසුන් විසින් සංවිධානය කෙරු යුගාසන කාව්‍යමය ධර්ම දේශනය, ජූනි මස 30 දින ආයතන ශ්‍රවණාගාර පරීශ්‍රයේදී පැවැත්විය.

සියලුම උසස් අධ්‍යාපන ආයතන අතරින් උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ වසර 6ක් අඛණ්ඩව හොදම දක්ෂතම ශිෂ්‍යා බිහිකිරීමට මහ...
04/07/2026

සියලුම උසස් අධ්‍යාපන ආයතන අතරින් උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ වසර 6ක් අඛණ්ඩව හොදම දක්ෂතම ශිෂ්‍යා බිහිකිරීමට මහනුවර උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කළමනාකරණ දෙපාර්තමේන්තුව සමත් වී ඇති බව ඔබ දැනසිටියාද...⁉️

එතකොට,ඇත්තටම මොකද්ද මේ HNDM කියන්නේ❓

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන, විශ්ව විද්‍යාල කොමිෂන් සභාව මගින් පිලිගත් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය හා අනුබද්ධ මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව - (Higher National Diploma in Management) කියන්නේ 1964 තරම් ඉතිහාසයකට උරුමකම් කියන, කලමණාකරන කේෂ්ත්‍රයේ ප්‍රවීණයක් රැසක් බිහි කල පාඨමාලාවක්.

▫️මෙහි ඇති තවත් සුවිශේෂී වටිනාකම් වන්නේ Credit 100 ක ඉහල අගයක් සහිත රජයේ විශ්ව විද්‍යාලයක සාමාන්‍යවේධී උපාධියක් හා සමාන පාඨමාලාවක් වීමයි. අලෙවි කළමනාකරණ හෝ මානව සම්පත් කළමනාකරණ යන අංශ දෙකෙන් එකක් ඔස්සේ තමාගේ අධ්‍යන කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව සිසුන් හට සැලසීමයී.

▫️එමෙන්ම වසර 03ක පූර්ණ කාලීන හා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසී මාධ්‍ය ඔස්සේ පැවත්වෙන මෙම පාඨමාලාව හදාරන සිසුන් හට මාස 06ක ප්‍රයෝගික පුහුණුවක් ද සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබුනු ඇත. තවද පාඨමාලාවේ ඇති වැදගත්කම නිසා සහ අධික සිසුන් ප්‍රමාණයක් විසින් ඉල්ලුම් කිරීම සිදු කිරීම හේතුවෙන් මෙම පාඨමාලාවට අයදුම් කරන සිසුන් හට තෝරාගැනීමේ පරික්ශනයකට මුහුණ දී පාඨමාලාව සඳහා සුදුසුකම් ලබා ගත යුතු වේ.

▫️තවද HNDM පාඨමාලාව හදාරන සිසුන් හට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවි කලමණාකරන පාඨමාලා පවත්වන ආයතනයක් වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM Sri Lanka Institute of Marketing) යන ආයතනයේ පාඨමාලා හැදෑරීමේදී තෝරගත් විශයන් නිදහස් කිරීමක්ද සිදු කරනු ලබයි.

▫️ඊට අමතරව, විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම, CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම, IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම, AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.

▫️විශේෂයෙන්ම වසර 3ක පාඨමාලාව සාර්ථකව අවසන් කල සිසුන් හට පෞද්ගලික විශ්ව විද්‍යාල තුල අවසන් වසර පමණක්(Top Up Degree ඔස්සේ) සම්පූර්ණ කර උපාධි අවස්ථාව ලබාගැනීමටද මෙය වැදගත් වනු ඇත.

▫️එමෙන්ම මෙම පාඨමාලාව සම්පුර්ණයෙන්ම ‍රාජ්‍ය අනුග්‍රහය යටතේ නොමිලේ පැවත්වෙන පාඨමාලාවක් වන අතර රජයේ පිලිගත් NVQ 06 වන මට්ටම මෙම පාඨමාලාව හදාරන සිසුන් හට හිමිවනු ඇත.

▫️තවද මහපොල ශිෂ්‍යාධාර පහසුකම්, දුම්රිය හා බස් සහන ප්‍රවේශපත් පහසුකම්, පුස්තකාල පහසුකම් හා පරිගණක විද්‍යාගාර පහසුකම් ඇතුලු පහසුකම් රැසක් මෙම පාඨමාලාව හදාරන සිසුන් හට හිමිවේ.

✅👩‍🎓🧑‍🎓කළමනාකරණ කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වී වර්තමානය ජය ගන්න, අදුරු වු ඔබේ සරසවි සිහිනය සැබෑ කරන දෙවන සරසවිය.

🛑දෙවරක් නොසිතන්න, ඔබත් අදම මහනුවර උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවට (HNDM) අයදුම් කරන්න.

SLIATE-KANDY හි HNDM සදහා අයදුම් කිරීමට apply.sliate.ac.lk ක්ලික් කරන්න.

සීමිත බඳවා ගැනීම් පමණි. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය අගෝස්තූ 03 වන අතර, අදම ඔබේ අයදුම්පත යොමුකර මෙම අවස්ථාව හිමිකර ගන්න.

වැඩි විස්තට සදහා පහත Whatsapp Group ඔස්සේ සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/CHsk8UXmIbYBvTUAwsOrRF

විමසිම් : 0721046877 / 0767678667 / 0742927670

සම්පූර්ණයෙන්ම නොමිලේ හදාරන්න පුළුවන් මෙවැනි පාඨමාලා පිළිබඳව ඔබ දැනසිටියාද ⁉️කළමනාකරණ ක්ෂේත්‍රයෙන් අනාගතය ජය ගැනිමට අපේක්...
03/07/2026

සම්පූර්ණයෙන්ම නොමිලේ හදාරන්න පුළුවන් මෙවැනි පාඨමාලා පිළිබඳව ඔබ දැනසිටියාද ⁉️

කළමනාකරණ ක්ෂේත්‍රයෙන් අනාගතය ජය ගැනිමට අපේක්ෂිත උසස් පෙළ සමත් ඔබටයි මේ අවස්ථාව..

🛑මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ, උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (HNDM) සදහා නවක සිසුන් ලියාපදිංචිය ළගදීම..

මෙම පාඨමාලාව පිළිබද වැඩිදුර තොරතුරැ දැනගැනිම සදහා අපගේ Whatapp සමුහය සමග සම්බන්ධ වන්න..

https://chat.whatsapp.com/CHsk8UXmIbYBvTUAwsOrRF

📢 උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
📍උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මහනුවර

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...🪔✨🌕
29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...🪔✨🌕

27/06/2026

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ සඳහා පත්කරන ලද කෝප් (COPE) අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම මහතා පළ කළ අදහස්.

"කතරට අමා දහරක්" 26 🪔✨🌕පොසොන් පොහොය නිමිතිකොටගෙන වාර්ශිකව පවත්වනු ලබන යුගාසන කාව්‍යමය ධර්ම දේශනය, මෙවරත් ජූනි මස 30 දින ...
27/06/2026

"කතරට අමා දහරක්" 26 🪔✨🌕

පොසොන් පොහොය නිමිතිකොටගෙන වාර්ශිකව පවත්වනු ලබන යුගාසන කාව්‍යමය ධර්ම දේශනය, මෙවරත් ජූනි මස 30 දින මහනුවර උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාර පරීශ්‍රයේදී පැවැත්වීමට සූදානම්...

මේ සදහා ඔබ සැමට බැතිසිතින් ආරාධනා...🙏

කළමනාකරණ අංශය - උසස් තාක්ෂණ ආයතනය මහනුවර

වර්ණ දීප්ති '26 ✏️✨මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ අංශයේ පළමු වසර සිසුන් විසින් සංවිධානය කෙරූ ''වර්ණ දීප්ති'' සමාජ සත...
23/06/2026

වර්ණ දීප්ති '26 ✏️✨

මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ අංශයේ පළමු වසර සිසුන් විසින් සංවිධානය කෙරූ ''වර්ණ දීප්ති'' සමාජ සත්කාර වැඩසටහන ( CSR Project ) 2026 ජූනි මස 18 දින කැටවල කනිෂ්ඨ විද්‍යාලය මූලික කරගෙන සිදුකරන ලදී.

මෙය සාර්ථකව නිම කරමින් පුංචි සිත් තුලට ලස්සන සිනහවක් දුන් සියලු දෙනාට ස්තුතිය...❤️

කළමනාකරණ අංශය - උසස් තාක්ෂණ ආයතනය මහනුවර

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Sliate - Hndm - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sliate - Hndm - Kandy:

Shortcuts

Share