St. Sylvester's College ARMY CADET Platoon

St. Sylvester's College ARMY CADET Platoon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Sylvester's College ARMY CADET Platoon, School, Yatinuwara Veediya, Kandy.

සුභ අලුත් අවුරුද්දක් වේවා! இனிய தமிழ் மற்றும் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துகள்!Happy Sinhala and Tamil New Year!        ...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!
இனிய தமிழ் மற்றும் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துகள்!
Happy Sinhala and Tamil New Year!

20/03/2026
Congratulations to Rathnayaka D.G.G.M.D on being appointed as the Sergeant of the St. Sylvester’s College Defence Cadet ...
17/03/2026

Congratulations to Rathnayaka D.G.G.M.D on being appointed as the Sergeant of the St. Sylvester’s College Defence Cadet Platoon - 2026 🇳🇱

Wishing him strength, discipline, and success as he takes on this responsibility and leads the platoon with honor🫡🏅

⭐⭐⭐

16/03/2026

❤️

04/02/2026
30/11/2025
මේ වෙද්දි නුවරට බලපාන ලොකු ම ප්‍රශ්නයක් වන්නේ පානීය ජල ප්‍රශ්නයයි. ආපදාවට බිලි වුණු අනෙක් ප්‍රදේශවල තත්ත්වයත් ඒකම වෙන්න ...
29/11/2025

මේ වෙද්දි නුවරට බලපාන ලොකු ම ප්‍රශ්නයක් වන්නේ පානීය ජල ප්‍රශ්නයයි.

ආපදාවට බිලි වුණු අනෙක් ප්‍රදේශවල තත්ත්වයත් ඒකම වෙන්න ඇති. ඒත් නුවර පානීය ජල ප්‍රශ්නය දරුණුවට තියෙනවා.

පේරාදෙණිය සරසවි භූමියේ සිටින දරුවන් දවස් දෙකක් තිස්සේ වතුර නැතුව දුක් වින්දා.

මීට සුළු මොහොතකට හමුදාවෙන් ඔවුන්ගේ වතුර ටැංකි පුරවා ඔවුන්ගේ ජල අවශ්‍යතාව තාවකාලිකව සැපිරූ බව දැනගන්න ලැබුණා.

ඒක කොයි තරම් ප්‍රමාණවත් ද කියලා දන්නේ නැහැ. ඒ වගේ ම හෙට අනිද්දාට මේ ප්‍රශ්නය ආයෙත් මතු වෙනවා.

එමෙන් ම නුවර දිස්ත්‍රික්කයේත් ගංවතුරට සහ නායයෑම් වලට බිලි වූ අති විශාල පිරිසක් වතුර නැතුව පීඩා විඳිනවා.

ඒ නිසා ඔබ සහන සේවා දියත් කරන කෙනෙක් නම් නුවර පානීය ජල ප්‍රශ්නය ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න.

හැකිතාක් පානීය ජලය නුවරට යවන්න.

දැන් ගලගෙදර මාර්ගය විවෘත කරලා නිසා ඒ ඔස්සේ නුවරට ළඟා විය හැකියි.

ඔබ නුවරට සහන සේවා රැගෙන යන කෙනෙක් නම් ඔබේ දුරකථන අංක මෙතැන කොමෙන්ට් කරන්න.

එතකොට ජල බෝතල් පරිත්‍යාග කරන අයට ඔබට ඒ අයගේ පරිත්‍යාග ලබා දිය හැකියි.

ලංකාවේ ඉන්නේ විශාල හදවත් තියෙන මිනිස්සු. ඉතින් මේ පානීය ජල ප්‍රශ්නය වැඩි අමාරුවක් නැතුව අපි එකතු වුණොත් විසඳාගත හැකියි.

එහෙම නම් දැන් ම ක්‍රියාත්මක වෙන්න.. ❤️


Address

Yatinuwara Veediya
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when St. Sylvester's College ARMY CADET Platoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category