06/06/2024
*ලන්ඩන් A/L* මොකද්ද මේ ලන්ඩන් A/L කියන්නේ ? මම ඔයාලට කියලා දෙන්න යන්නේ pearson එඩෙක්සෙල් exam ගැන.අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ අවුරුදු දෙකක් පාඩම් කරලා exam කරන්න. නමුත් ලන්ඩන් ඒ ලෙවල් එහෙම කරන්න ඕනි වෙන්නේ නැහැ. අපි ගමු Chemistry , Chemistry ගත්තම අපිට units 6 ක් තියනවා , පාඩම් ඒකක වලට අදාලව අපිට පුලුවන් පාඩම් ඒකක 1, 2 , 3 ආදී ලෙස ඒකක වශයෙන් පාඩම් කරලා අපිට පුලුවන් ලේසියෙන්ම exam කර ගන්න සහ පාඩම් ඒකකයට ලකුණු අඩු උනොත් අපිට පුලුවන් ඒ පාඩම් ඒකකය පමණක් වෙනම exam එක කරන්න, මේ වගේ වාසි ගොඩක් මේ Pearson Edexcel International Advanced Level exam වල තියනවා.හරියට ලන්ඩන් ඒ ලෙවල් කරලා ගොඩ යන්නේ කොහොමද ?ලන්ඩන් ඒ ලෙවල් විභාග පවත්වන ආකාරය.ලන්ඩන් ඒ ලෙවල් කිරීමෙන් ලැබෙන වාසි.ලන්ඩන් ඒ ලෙවල් සහ සාමාන්‍ය රජයේ ඒ ලෙවල් exams අතර වෙනස සහ මෙම විභාග සදහා ඇති පිලිගැනීම කොහොමද, මේ වගේ ලන්ඩන් ඒ ලෙවල් ගැන ඔබ නොදන්න ගොඩක් දේවල් මේ video එකෙන් ඔයාලට දැනගන්න පුලුවන්by *The Mahesh Wijesekera*_B.Sc (Chem), M.Sc (Analytical Chemistry)_Pearson Associate Making Examiner‐Enquires_ *whatsapp* 077 883 0466 Full video 👇https://youtu.be/I2jTlbKYsEM?si