Cp/ K/ Risikala Aesthetic Collage Kandy.

Cp/ K/ Risikala Aesthetic Collage Kandy. දකුණු ආසියාවේ ප්‍රථම , ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සෞන්දර්ය පාසල.

පොසොන් බැති ගී සරණිය
19/06/2024

පොසොන් බැති ගී සරණිය

20/12/2023
සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය                        ......2023.....සමස්ත ලංකා ජාතික තරඟාවලිය වෙනුවෙන් සබරගමු ග්‍රහ පන...
02/09/2023

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය
......2023.....

සමස්ත ලංකා ජාතික තරඟාවලිය වෙනුවෙන්
සබරගමු ග්‍රහ පන්ති(බලි)නර්තනය
🎗️ තෙවන ස්ථානය

විද්‍යාලීය නර්තන අංශයට උණුසුම් සුබ පැතුම්..!

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය                              ......2023.....                "මධ්‍යම පළාත් තරඟාවලිය"සබරගම...
30/07/2023

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය
......2023.....
"මධ්‍යම පළාත් තරඟාවලිය"

සබරගමු ග්‍රහ පන්ති(බලි)නර්තන
🎗️ ප්‍රථම ස්ථානය🥇🏆

උඩරට කොහොඹා කංකාරී මල් හත්පද වාදනය
🎗️ තෙවන ස්ථානය 🥉🏆️

ජාතික තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ
විද්‍යාලීය නර්ත අංශයට උණුසුම් සුබ පැතුම්..!

සමස්ත ලංකා පාසැල් සංගීත  තරඟාවලිය -2023-මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයශෛලිගත නාට්‍ය ජවනිකා(විවෘත) - (සමූහ) - මිශ්‍ර  ...
25/06/2023

සමස්ත ලංකා පාසැල් සංගීත තරඟාවලිය -2023-
මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලය

ශෛලිගත නාට්‍ය ජවනිකා
(විවෘත) - (සමූහ) - මිශ්‍ර ( මනමේ නාට්‍ය )
මහනුවර දිස්ත්‍රික්කය

🎵 ප්‍රථම ස්ථානය- 🎶

විද්‍යාලයේ සංගීත අංශට උණුසුම් සුබ පැතුම්..!

සමස්ත ලංකා සංගීත තරගාවලිය  -2023-විද්‍යාලය නියෝජනය කරමින් අද දිනයේ දී...සියල්ලන්ටම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු. All the best...
25/06/2023

සමස්ත ලංකා සංගීත තරගාවලිය -2023-
විද්‍යාලය නියෝජනය කරමින් අද දිනයේ දී...
සියල්ලන්ටම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

All the best !

සමස්ත ලංකා පාසැල්  නර්තන තරඟාවලිය-2023මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලය සබරගමු ග්‍රහ පන්ති(බලි)නර්තන🕺-ප්‍රථම ස්ථානය-උඩරට...
20/06/2023

සමස්ත ලංකා පාසැල් නර්තන තරඟාවලිය-2023
මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලය

සබරගමු ග්‍රහ පන්ති(බලි)නර්තන
🕺-ප්‍රථම ස්ථානය-

උඩරට - මල් හත්පද වාදනය
💃-ප්‍රථම ස්ථානය-

විද්‍යාලයේ නර්තන අංශට උණුසුම් සුබ පැතුම්..!

School prefect bord 2023
23/05/2023

School prefect bord 2023

Prefects investiture ceremony 2023
23/05/2023

Prefects investiture ceremony 2023

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Cp/ K/ Risikala Aesthetic Collage Kandy. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category