Ape Sinhala Pantiya

Ape Sinhala Pantiya අපේ සිංහල පන්තිය...

☎️ 075 50 81 355

02/04/2026

දැනුම පිරෙන සිංහල පන්තිය
🥰💜
️ #ආරච්චි_සර්

25/06/2025

🎀😍 09-10-11ශ්‍රේණි සඳහා සිංහල Online පන්තිය

✨🎀 පැණි කොතැන ද ?
කුහුඹුවන් එතැන...

💚🎀 එන්න ආදරණිය දුවේ පුතේ ඔබේ සිහින පාට කරන්නට.

🪄 🔥 කන්ද උඩරට සිංහලාභිෂේකය.

මෙහෙය වීම,
🎀😍 ඉෂාර මල්ලවආරච්චි.

සියලු විමසීම් :- 075-5081355 ( Whatsapp )

♥️🪄 ආදරයෙන් ්න.

⭕👩‍🎓👨‍🎓 ආදරණීය දුවේ , පුතේ,.🤪 හැමෝම අමාරුයි කියන,     #සිංහල ව්‍යාකරණ     #සාහිත්‍යය විචාර,💫 හරි විදියට💫 හරිම තැනින්💫 ඉග...
02/06/2025

⭕👩‍🎓👨‍🎓 ආදරණීය දුවේ , පුතේ,.

🤪 හැමෝම අමාරුයි කියන,

#සිංහල ව්‍යාකරණ
#සාහිත්‍යය විචාර,

💫 හරි විදියට
💫 හරිම තැනින්
💫 ඉගෙන ගන්න

👩‍🎓👨‍🎓 ඔබත් කැමති ද ?

📍📝 සියලුම කෙටි ක්‍රම
📍📝 කාල කලමණාකරණය
📍📝 නිවැරදිව ප්‍රශ්න හදුනාගෙන පිළිතුරු ලිවීම
📍📝 විෂය නිර්දේශය ආවරණය කිරිම.
📍📝 ආකල්ප හා කුසලතා වර්ධන වැඩසටහන් කිරිම.

යන සියල්ල එක ම තැනින්,

📍⚡ අප සිංහල පන්තියේ සමූහයන් පහත දැක්වේ...⬇⬇⬇⬇⬇

🔥 09 - ශ්‍රේණිය :-
⭕ සඳුදා - 07:30 p.m - 09:30 p.m

⭕🔰 09 - ශ්‍රේණිය Whatsapp සමූහය

https://chat.whatsapp.com/FyDcUoziFSs4csoutoqldg

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

🔥 10 - ශ්‍රේණිය :-
⭕ අඟහරුවාදා 07:30 p.m - 09:30 p.m

⭕🔰 10 - ශ්‍රේණිය Whatsapp සමූහය

https://chat.whatsapp.com/G452Ru2YD4ZAa42qWYMCvc

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

🔥 11 - ශ්‍රේණිය :-
⭕ බ්‍රහස්පතින්දා 07:30 p.m - 09:30 p.m

⭕🔰 11 - ශ්‍රේණිය Whatsapp සමූහය

https://chat.whatsapp.com/GIexJW0tK7aBIHu6XvrI7p

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

⚡🥰 සිංහල විෂයට හා භාෂාවට විශිෂ්ට A+ සාමාර්ථයක් ලබා ගැනිමට ආදරණීය දුවේ පුතේ ඔබටයි මේ ආරාධනා...

💛 මුළු දිවයිනට ම 💛

තමන්ගේ හීන වෙනුවෙන්තමන්තනිවම වැඩ කරන්න... #ආරච්චි
26/01/2025

තමන්ගේ හීන වෙනුවෙන්
තමන්
තනිවම
වැඩ කරන්න...

#ආරච්චි

ලක්වාසි සියලුම කිතනුබැතිමතුන්ටසුබම සුබ නත්තලක් වේ වා !!! #ආරච්චි_සර්  #සිංහල
25/12/2024

ලක්වාසි සියලුම කිතනුබැතිමතුන්ට
සුබම සුබ නත්තලක් වේ වා !!!

#ආරච්චි_සර්
#සිංහල

සිංහල නම් සිංහල #ආරච්චි_සර්  #සිංහල
23/12/2024

සිංහල නම් සිංහල
#ආරච්චි_සර්
#සිංහල

ඔබ ඔබම විය යුතුය... #ආරච්චි_සර්  #සිංහල
22/12/2024

ඔබ
ඔබම විය යුතුය...

#ආරච්චි_සර්
#සිංහල

සිංහලාභිෂේකය  #ආරච්චි සර්...
11/10/2024

සිංහලාභිෂේකය
#ආරච්චි සර්...

තරඟකාරි ලෝකයේඔබේ විශිෂ්ටත්වඔබ විසින්ම ප්‍රතිනිර්මාණය කර ගත යුතුය... 🥰💖 #ආරච්චි
06/09/2024

තරඟකාරි ලෝකයේ
ඔබේ විශිෂ්ටත්ව
ඔබ විසින්ම ප්‍රතිනිර්මාණය කර ගත යුතුය... 🥰💖

#ආරච්චි

08/06/2024

පන්තිය අතරතුර 🥰💖
ආරච්චි සර් 💙

ආදරණීය 2023 සා.පෙළ දරුවනේ,2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසු දරුවන් සඳහා කෙරෙන්නා වූ අවසාන සාමාන්‍ය ...
26/04/2024

ආදරණීය 2023 සා.පෙළ දරුවනේ,

2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසු දරුවන් සඳහා කෙරෙන්නා වූ අවසාන සාමාන්‍ය පෙළ සිංහල සම්මන්ත්‍රණය මෙය වේ

සම්මන්ත්‍රණය අවසානයෙහි සියලුම විෂයයන්ට අදාළව ප්‍රශ්න පත්‍ර සහ කෙටි සටහන් සියල්ලම ඇඩ්මින් group එක වෙත දමනු ඇත...

✨️ සැලකිය යුතුයි :- ✨

පන්තියට සහභාගි වීමට නම් පහත සඳහන් ගිණුම් අංකය වෙත මුදල් බැර කොට මුදල් ගෙවූ රිසට් පත සමඟ ඔබගේ නම කෙටි පණිවිඩයක් සේ එවිය යුතු ය.

💙 මෙය ඔබේ අවසාන අවස්ථාව විය හැක... 💙

- ආරච්චි සර් -

Address

Gampola
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Sinhala Pantiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category