Shasthra Dance Academy

Shasthra Dance Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shasthra Dance Academy, Education, Gampola, Kandy.

17/11/2025
17/11/2025

"අවුල්හැරය" කලායතන ප්‍රසංගය 2025 💃

ප්‍රාදේශීය කලායතන නර්තන තරගාවලියේ ප්‍රථම ස්ථානයට හිමි සහතික පත් ලබා ගැනීම ❤️❤️❤️

11/11/2025

හීන එකින් එක පාට කරන් යන ගමන් 💚💛 මධ්‍යම පළාත් කලා උළෙල අන්තර් කලායතන නර්තන තරග අංශය 💃 කුසලතා සම්මාන සහ සහතික පත් ප්‍රධානෝත්සවය ❤️ සුභ පැතුම් මගෙ දරුවනේ 💐💐💐

26/09/2025

මනුස්සයෙක්ට පුලුවන් භෞතික දේකින් හදවත තුවාල කරන්න..ඒවගේම වචන වලින් හදවත් ඉරි තැලී යන අන්දමට කටයුතු කරන්න..."පොඩ්ඩියේ " ගීතය එම අරුත මනාව සාක්ෂාත් කරවන්නකි.යමක් නිර්වචනය කරන කල්හි හදවත් ඉරි තැලී පැලී යන ආකාරයෙන් නොව මානව හිතවාදයෙන් යුක්තව බැලීම ඉතාම අගනේය. මෙම ගීතය ගැහැණිය පිළිබඳව මොහොතක් සිතන්නට පෙලබ වූ ගීතයකි. 💔

"සංහිඳ" සංගීතමය සුසංයෝගය 🎶🎵🌸දෙවන අදියර 🌿ජීවිතය ජීවත් කරවන සැබෑ මනුෂ්‍යත්වය වෙනුවෙන් "Clean Sri Lanka" වැඩසටහන යටතේ ශිෂ්ඨ...
24/09/2025

"සංහිඳ" සංගීතමය සුසංයෝගය 🎶🎵🌸
දෙවන අදියර 🌿

ජීවිතය ජීවත් කරවන සැබෑ මනුෂ්‍යත්වය වෙනුවෙන් "Clean Sri Lanka" වැඩසටහන යටතේ ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහි කිරීම උදෙසා ප්‍රජාවගේ මනසට ආමන්ත්‍රණය කරන "සංහිඳ" සංගීතමය සුසංයෝගයේ දෙවන අදියර පසුගිය දා දොළුව ප්‍රාදේශීය ලේකම්තුමිය⁣, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ලැඟුම්⁣දෙණිය පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ දී පැවැත්විය.

එහිදී, අප කලායතනය දැක් වූ දායකත්වය ♥️

දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කලායතන තරග - ජ්‍යෙෂ්ඨ අංශය - නව නිර්මාණ නර්තන තරගය - ප්‍රථම ස්ථානය - ශාස්ත්‍රා නර්තන කලාය...
25/08/2025

දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කලායතන තරග - ජ්‍යෙෂ්ඨ අංශය - නව නිර්මාණ නර්තන තරගය - ප්‍රථම ස්ථානය - ශාස්ත්‍රා නර්තන කලායතනය

සුභ පැතුම් මගෙ දරුවනේ 💐💐💐

දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කලායතන තරග - කනිෂ්ඨ අංශය - ළමා නර්තන - සමූහ මිශ්‍ර ගැමි නැටුම් - ප්‍රථම ස්ථානය - ශාස්ත්‍ර...
25/08/2025

දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කලායතන තරග - කනිෂ්ඨ අංශය - ළමා නර්තන - සමූහ මිශ්‍ර ගැමි නැටුම් - ප්‍රථම ස්ථානය - ශාස්ත්‍රා නර්තන කලායතනය

සුභ පැතුම් මගෙ දරුවනේ 💐💐💐

අවුරුද්දක් වැනි ඉතා කෙටි කලක් තුළ දී වැඩිම සිසුන් ප්‍රමාණයක් සහිතව මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ රජය...
06/08/2025

අවුරුද්දක් වැනි ඉතා කෙටි කලක් තුළ දී වැඩිම සිසුන් ප්‍රමාණයක් සහිතව මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ රජයේ ලියාපදිංචිත කලායතනයක් ලෙසට අප කලායතනය ලියාපදිංචි වූ බව සතුටින් දැනුම් දෙමු 🙏🙏🙏

"සම්බුදු සුවද" පොසොන් බැති ගී සරණිය - දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 🌸🌸🌸
15/06/2025

"සම්බුදු සුවද" පොසොන් බැති ගී සරණිය - දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 🌸🌸🌸

Address

Gampola
Kandy

Telephone

+94754500265

Website

Alerts

Be the first to know and let us send you an email when Shasthra Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shasthra Dance Academy:

Shortcuts

Share

Category