Manel Perera

Manel Perera Education, Knowledge, Courses, Trainings

✈ ✈ 🌐TBS Academy & Sri Lanka Red Cross Society - මහනුවර ශාඛාව එක්ව  පවත්වනු ලබන Caregiver පාඨමාලාවට  සිසුන් ලියාපදිංචිය ...
05/05/2024

✈ ✈ 🌐TBS Academy & Sri Lanka Red Cross Society - මහනුවර ශාඛාව එක්ව පවත්වනු ලබන Caregiver පාඨමාලාවට සිසුන් ලියාපදිංචිය ආරම්භ කර ඇත..

වර්තමානයේ දී අනිවාර්යයෙන්ම විදේශගත විමට පහසු මාර්ගයක් ලෙස සාත්තු සේවය සැලකේ..

විශේෂිත ක්‍රමවේදයන් හරහා ඉගැන්වීම් සිදු කෙරෙන ඉහළම වටිනාකමකින් යුත් පාඨමාලාවක් දැන් ඔබට හැදරිමට අවස්ථාව.

✈ මේ වන විට විශාල පිරිසක් විදේශ ගත වීමට බලාපොරොත්තු වන හෙයින් බොහෝ Caregiver පාඨමාලා රට පුරා ඕනෑම තැනක දැකිය හැක.

✈ පාඨමාලා වලට ඔබ ද සම්බන්ධ වී ඇති අය විය හැක.

✈ එසේ සම්බන්ධ වන අයගෙන් ඔබට වැඩ කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම කීයෙන් කී දෙනෙක්ට ලැබුණේද,?

🎤 සාත්තු සේවාව පිළිබඳ කෙටි කාලින ප⁣ාඨමාලාව පහත දින පැවැත්වීමට සුදානම්.

Theory-Zoom මාධ්‍ය ඔස්සේ

🕕 මැයි මස 8වන දින රාත්‍රී 07:00-10:00 දක්වා
🕕 මැයි මස 9 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා
🕕 මැයි මස 10 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා.

👩‍🔬 Practical -TBS Academy-Kadawatha & Kandy

🕕 මැයි මස 11 වන දින උදේ 08:00-5:00 දක්වා

01) Hand Washing
02) Foot & Nail Care
03) Mouth Care
04) BackCare
05) Bed bath
06) Perineal Care
07) Bed pan/Diaper Change
08) Transfer from bed to wheel chair /Wheel chair to bed
09) Vital Signs
10) Medication
11) NG Tube Feeding
12) Administration of Insulin

▪දේශන මාධ්‍ය - සිංහල සහ ඉංග්‍රීසි

👉 ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත් 2 ක් පිරිනැමේ.🎓

📞 ලියාපදිංචිය සඳහා අමතන්න.


074-0928404

මෙම වැඩමුළුවට සහභාගි වීම සඳහා මැයි 7 වන දිනට පෙර ලියාපදිංචි වන්න.

Address

Pilimathalawa
Kandy
20450

Telephone

+94772839284

Website

Alerts

Be the first to know and let us send you an email when Manel Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Manel Perera:

Shortcuts

Share

Category