13/07/2026
සරසවියට පාර කියන අපේ "BC තක්සලාව" ⚖️
"නීති පීඨ සිහිනය සැබෑ කරගන්න, නීති පීඨ සිසුවියකගෙන්ම ඉගෙන ගන්න!"
2028 A/L බෞද්ධ ශිෂ්ටාචාරය (BC) විෂයට ඉහළම Z-Score එකක් ලබාගෙන, නීති පීඨය (Law Faculty) වැනි උසස් අධ්‍යාපන සිහිනයන් කරා යන ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී වැඩපිළිවෙල🎓
🌟 ඔබ මේ පන්තියටම සම්බන්ධ විය යුත්තේ ඇයි?
A/L කියන්නේ කැපවීම වගේම නිවැරදි උපක්‍රම (Strategies) භාවිත කළ යුතු විභාගයක්. මේ ගමන සාර්ථකව ජයගෙන, දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන ගුරුවරියකගෙන් සෘජුවම මඟපෙන්වීම ලැබීම ඔබට ඇති ලොකුම වාසියයි.
ප්‍රායෝගික අත්දැකීම්: 2022 A/L විභාගයෙන් A සාමාර්ථ 3ක් සහිතව, දිස්ත්‍රික් කුසලතාව 23 ලබාගෙන ඉහළින්ම සමත් වූ අයෙකුගෙන් විභාගය ජයගත් රහස් සෘජුවම ඉගෙන ගැනීමට ලැබීම.
විශ්වාසනීය මඟපෙන්වීම: නීති පීඨ සිහිනය සැබෑ කරගත් සිසුවියකගෙන්, එම ඉලක්කයටම යන්න අවශ්‍ය නිවැරදි මාර්ගය සහ පෙලඹවීම (Motivation) නිරන්තරයෙන් ලැබීම.
විෂය නිර්දේශය ඉක්මවා ගිය ශිල්ප ක්‍රම: සාමාන්‍ය පාඩම් කටපාඩම් කිරීම වෙනුවට, සරසවි වරම් ලැබීමට බලපාන ප්‍රධානම සාධකය වන "Z-Score එක ඉහළ දාගන්නා කලාව" ප්‍රායෝගිකව කියා දීම.
✨ අපේ පන්තියේ විශේෂත්වය:
MCQ Mastery: බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගැනීමේ විශේෂ තාක්ෂණික ක්‍රම සහ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
Smart Study Methods: දීර්ඝ විෂය කරුණු ඉතා කෙටියෙන් මතක තබා ගත හැකි Mind Maps සහ කෙටි ක්‍රම (Short Methods).
Speed Writing: රචනා ප්‍රශ්නවලට නියමිත කාලය තුළ ලකුණු ලැබෙන පරිදි වේගයෙන් පිළිතුරු ලිවීමේ කලාව.
Individual Guidance: එක් එක් සිසුවා කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කරමින්, පිළිතුරු පත්‍ර පරීක්ෂා කර අඩුපාඩු නිවැරදි කිරීම.
📍 පන්ති පැවැත්වෙන ආකාරය:
🌐 Online Classes (Island-wide) - දිවයින පුරා ඕනෑම දරුවෙකුට Zoom තාක්ෂණය ඔස්සේ නිවසේ සිටම සජීවීව සම්බන්ධ විය හැක.
🎓 Conducted by:
Hansani Wijesooriya
LLB (UG),
Department of Law,
University of Peradeniya