26/05/2024
වෙසක් පොහෝ දින ගිරිහාගම මහා විද්‍යාලයේ දරුවන් විසින් සාදා එල්ලන ලද වෙසක් පහන් කූඩු ගිනිතබා විනාශ කළ පාපතරයින්ට අපගේ විරෝධය. උතුම් පොහෝ දිනක මෙවැනි පහත් වැඩක් සිදු කල පුද්ගලයින් පිළිබදව අතිශය කණගාටු වන අතර සැබෑ වෙසක් පොහොයේ අර්ථය නොදැනීම ගැන කණගාටු වෙමු..!