AWS Dance Acadamy

AWS Dance Acadamy Diploma in NYSC
diploma in UVPA
Instructer NYSC

7th Colombo International Dance Festival 2026 | 31.05.2026 |  Nelum Pokuna Theatre Performed byAWS Dancing Academy- Anku...
24/07/2026

7th Colombo International Dance Festival 2026 | 31.05.2026 | Nelum Pokuna Theatre

Performed by
AWS Dancing Academy- Ankumbura

24/07/2026
7th Colombo International Dance Festival 2026 | 31.05.2026 |  Nelum Pokuna Theatre Performed byAWS Dance Academy- Ankumb...
23/07/2026

7th Colombo International Dance Festival 2026 | 31.05.2026 | Nelum Pokuna Theatre

Performed by
AWS Dance Academy- Ankumbura

01/07/2026

නිහඬ ගමනක් , දුර ගමනක් ආව මාවතේ ගල් , මුල් , හිතට වැදුණු පාහරවල් නිහඬව දරාගෙන පැමිණ නොදැනීම අවුරුදු 4 ක් ගෙවිලා නොදැනීම
කිසිම

postar එකක් නැතුව කිසිම cutout එකක් නැතිව ආරම්භ කල මේ කලානිකේතනයේ බිත්ති 4 ඇතුළ පුරවන්න ළමයි ආවේ .අපි ගැන තිබු යම් විශ්වාසයකට විය හැකියි.

ගමකට සීමා වූ දක්ෂයින්ට ජාතික මට්ට්මේ ප්‍රවේශයකට පාර හදන්න වෙර දරන මොහොතේ .නොපැකිලිව දරුවන් යොමු කල දෙමාපියන්ගේ ශක්තිය මත පැමිණි මේ ගමන තවත් හැකි කාලයක් මෙලෙස ගමන් කරාවි .

ගමෙන් පිට ලෝකයක් දකින්න විවර කරපු දොරටුවේන් හරි පාරේ යන්න උත්සහ දරන දරුවන් දවසක නිහතමානි විනයක් ඇති සහෝදර පිරිසක් ලෙස එක මග ගමන් කරාවි .

එය දැක නිහඬ සතුටක් ලබන්න AWS අපි දෙපළ සැදී පැහැදි බලා සිටිමි.👏👏👏

අදට AWS Dance Academy ආරම්භ කර වසරක් 4 ක් ගතවෙන මොහොතේ අළුත් බලාපොරොත්තු පොදි බැදන් නැවත හමුවෙමු ....

Address

Alawathugoda Rode , Ankubura
Kandy
20150

Alerts

Be the first to know and let us send you an email when AWS Dance Acadamy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to AWS Dance Acadamy:

Shortcuts

Share

Category