10/08/2025
CeyBEC Campus 🤝 Open International University for Complementary Medicines
🎓 From Certificate to Ph.D. – Now UGC Recognized!
We are proud to partner with an IAU-listed, UNESCO-affiliated university, offering internationally recognized qualifications that are WES compliant and backed by global professional memberships.
Your pathway to world-class higher education starts here.🌍
22/02/2025
ඔබ විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් NVQ පාඨමාලාවක් හැදෑරීමට සිටින හෝ, මනෝ සෞඛ්‍යය පිළිබඳව පිලිගත් වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙකු නම් හෝ, Caregiver පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තු වන අයෙක් නම් මෙය අනිවාර්යෙන්ම අධ්‍යයනය කරන්න.
වර්ථමානයේ එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පිළිගත් රටවල මනෝ සෞඛ්‍යය ක්ෂේත්‍රය සඳහා දැඩි ඉල්ලුමක් මෙන්ම වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වී ඇත.
ඔබට සාත්තු සේවකයෙකු (Caregiver), සමාජ ක්‍රියාකාරිකයෙකු, සෞඛ්‍යය සහකාරවරයෙකු ලෙස පවත්නා ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් මෙම ක්ෂේත්‍ර සියල්ලෙහිම අවබෝධය ඇති මනෝ සෞඛය වෘත්තිකයෙකුට හිමි වේ. වැටුපද සාපේක්ෂව වැඩි මෙම වෘත්තිය සඳහා වන පාඨමාලාව හැදෑරීමට හෝ ලියාපදිංචි වීමට පෙර ඔබේ සුදුසුකම් පිළිබඳව පෙර ඇගයීමක් සිදු කෙරේ.
ඔබට ප්‍රායෝගික පුහුණුවද ලබා දෙන මෙම පාඨමාලාව සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව ඇගයිම සඳහා පහත පෝරමය පුරවන්න.
Form : https://forms.gle/vHMxtrxFcPeVLyAZ9
එමෙන්ම,
ඔබට පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත Whatsapp සමූහයට ඇතුළත් වන්න.
Group : https://chat.whatsapp.com/Huq41yEKCxXLJwCmTYfKg0
වැඩි දුර විමසීම් සඳහා : 0777 682 692 ඔස්සේ සම්බන්ධ වන්න.
පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලබන සිසුන් හට IELTS පඨමාලාව නොමිලේ හැදෑරීමට හැකියාව ඇත.
11/12/2024
නවසීලන්තයේ🇳🇿 අධ්‍යාපනයෙන් පසු Green List රැකියාවක් සමඟින් ස්ථිර පදිංචිය බලාපොරොත්තු වන ඔබට IELTS නොමැතිව කිසිම Processing Fee එකක් නැතිව නොමිලේම Student Visa Apply කරන්න එකම අවස්ථාව.
🎓 2025 සඳහා අයදුම් කිරීමට තවමත් අවස්ථාව ඇත. අදම අයදුම් කරන්න.
ඔබ නවසීලන්තයේ අධ්‍යාපනය ලැබිය යුත්තේ ඇයි?🇳🇿
✅ඉහළ ශිෂ්‍යත්ව පහසුකම් ලබාගැනීමේ හැකියාව.
✅අධ්‍යයනෙන් පසු රැකියා වීසා වීසා.
✅IELTS ඇතිව හෝ IELTS නැතිව අයදුම් කළ හැකි වීම.
✅වීසා අනුමත වීමෙන් පසුව විශ්ව විද්‍යාලයටම සෘජුව මුදල් ගෙවීමේ හැකියාව.
✅හොඳම විශ්ව විද්‍යාලවලින් Bachelor’s, Master’s සහ තවත් වැඩසටහන් සඳහා අයදුම් කළ හැකි වීම.
විශේෂ දැනුම් දීමයි - මේ සියළුම සේවා සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බව සළකන්න.
🏠 විශ්ව විද්‍යාලය අනුව නවාතැන් පහසුකම් මෙන්ම රැකියා අවස්ථාද සම්බන්ධ කිරීම සිදුකෙරේ.
📞 දැන්ම අමතන්න 0777 682 692 දුරකථන අංකයට, හෝ No.879/A, විලියම් ගොපල්ලව මාවත, මහනුවර කාර්යාලයට පැමිණෙන්න.
CeyBEC Campus සමඟ ඔබේ අනාගත අධ්‍යාපන ගමන ආරම්භ කරන්න!
.............................................................................................................................
New Zealand Student Visa - Immediate Intake!
Study in New Zealand – Secure your spot NOW for the upcoming intake! Limited seats available.🎓
Why New Zealand?
✨ Highest Scholarships available!
✨ Post-Study Work Visa to kickstart your career.
✨ Apply with or without IELTS.
✨ Pay After Visa Approval – Stress-free application process!
✨ FREE Visa Consultation from expert advisors.
✨ Study Bachelor’s, Master’s, and more at top universities.
🏠 Accommodation Facilities available on request.
📞 Hurry! Call us now at 0777 682 692 or visit No.879/A, William Gopallawa Rd, Kandy, Sri Lanka.
Start your journey to success in New Zealand with CeyBEC Campus! 🇳🇿
29/11/2024
📢 Final Two Days!
Ceybec Campus - Department of Human Sciences
11/11/2024
✨ Today Only: 11:11 Special! ✨
Ready to take your healthcare career global?
On this powerful day, we’re offering Rs. 11,000 OFF new registrations for our Mental Health Care NVQ Level 3 Course! Build hands-on skills, gain accredited certification, and prepare for opportunities abroad—starting right here.
Why enroll?
💡 Practical experience for real-world impact
🌍 Open doors to international career paths
💼 Trusted qualifications to set you apart
Don’t miss this limited-time chance to invest in your future!
06/11/2024
ඔබ Working/ Dependent/ Student ඇතුළු කුමන Visa වර්ගයකින් විදේශගත වුවත්, ඔබේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ලොව ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ වන්න.
කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල ඉහළම වැටුපක් සඳහා වූ එකම පාඨමාලාව.
✨ ප්‍රවේශය: කාන්තා, පිරිමි ඔවුන්ගේ වයස සීමාවකින් තොරව
✨ කාලසීමාව: මාස 03
✨ ප්‍රතිලාභ:
✅නොමිලේ පවත්වන IELTS පාඨමාලාව
✅ Psycho-Social Health Care Diploma සහතික පත්‍රය
✅වීසා සහය (නොමිලේ)
✅දේශීය හා විදේශීය රැකියා සඳහා යොමු කිරීම
✅ ප්‍රථමාධාර පුහුණුව
✅ රජයේ අනුමත දේශක මඬුල්ල
✅ උපාධිය දක්වාම අධ්‍යාපන අවස්ථාව
payment options:
💳 Credit Card Payments
🏦 Bank Loans
📅 Easy Installments
💻 Online Payments & more!
සීමිත සිසුන් ප්‍රමාණයකට පමණක් අවස්ථාව.
📞 දැන්ම අමතන්න: 0777 682 692 - CeyBEC Campus
Updates :
https://chat.whatsapp.com/GnEZY3ioUVRBZJY2iqDs67
Follow the CeyBEC Campus channel on WhatsApp: https://whatsapp.com/channel/0029Var3P049cDDhSfmbc01v
04/11/2024
"Shape your future with CeyBEC Campus! - ඔබේ අධ්‍යාපන සහකරු"
We make your educational journey stress-free with flexible payment options:
💳 Credit Card Payments
🏦 Bank Loans
📅 Easy Installments
💻 Online Payments & more!
Invest in yourself without limits.
Start today and achieve your dreams!
"
08/10/2024
අ.පො.ස. (සාමාන්‍ය/උසස් පෙළ) අවසන් කළ හෝ සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියාවක් සඳහා ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලාවක් අධ්‍යයනය කිරීමට ඔබටත් අවස්ථාව!
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන ලොවම පිළිගත් සුදුසුකම සඳහා අදම අයදුම් කරන්න.
මාස 03 කට අඩු කාලයකින්,
ප්‍රායෝගික පුහුණුව සමඟ Mental Health Care Assistant NVQ 03 සුදුසුකම සම්පුර්ණ කරගන්න.
කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල ඉහළම වැටුපක් සඳහා වූ එකම පාඨමාලාව.
✨ පාඨමාලා ආරම්භය: ඔක්තෝබර් 09
✨ ප්‍රවේශය: කාන්තා, පිරිමි ඔවුන්ගේ වයස සීමාවකින් තොරව
✨ ප්‍රතිලාභ:
✅නොමිලේ පවත්වන IELTS පාඨමාලාව
✅ Psycho-Social Health Care Diploma සහතික පත්‍රය
✅වීසා සහය (නොමිලේ)
✅දේශීය හා විදේශීය රැකියා සඳහා යොමු කිරීම
✅ ප්‍රථමාධාර පුහුණුව
✅ රජයේ අනුමත දේශක මඬුල්ල
✅ උපාධිය දක්වාම අධ්‍යාපන අවස්ථාව
සීමිත සිසුන් ප්‍රමාණයකට පමණක් අවස්ථාව –
📞 දැන්ම අමතන්න: 0777 682 692 - CeyBEC Campus
Updates :
https://chat.whatsapp.com/GnEZY3ioUVRBZJY2iqDs67