Isuru Ehalagolla

Isuru Ehalagolla Smart Mathematics

ගණිතය අසීරු විෂයක් නොව, ක්‍රමානුකූලව ජයගත යුතු අභියෝගයකි.🎯🛑 නිවැරදි සිද්ධාන්ත සහ කෙටි ක්‍රම ඔස්සේ, ගණිතයේ ගැඹුරු තැන් සර...
14/05/2026

ගණිතය අසීරු විෂයක් නොව, ක්‍රමානුකූලව ජයගත යුතු අභියෝගයකි.🎯

🛑 නිවැරදි සිද්ධාන්ත සහ කෙටි ක්‍රම ඔස්සේ, ගණිතයේ ගැඹුරු තැන් සරලව ඉගෙන ගන්න. විභාගය ජයගන්නා දක්ෂයෙකු වීමට අප සමග එක්වන්න.

ඉසුරු ඇහැළගොල්ල
0758747974 / 0713767724

අනාගතය දිනන්නට වෙහෙසෙන මගේ ආදරණීය දරුවනේ... 🎯ගණිතය කියන්නේ හුදෙක් විෂයක් විතරක් නෙවෙයි, එය ජීවිතයේ ඕනෑම ගැටලුවක් දෙස තර්...
16/02/2026

අනාගතය දිනන්නට වෙහෙසෙන මගේ ආදරණීය දරුවනේ... 🎯

ගණිතය කියන්නේ හුදෙක් විෂයක් විතරක් නෙවෙයි, එය ජීවිතයේ ඕනෑම ගැටලුවක් දෙස තර්කානුකූලව බලන්නට අපට උගන්වන කලාවක්. පසුගිය කාලය පුරාවටම ඔබ කැපවීමෙන් ඉගෙන ගත් දේ නිසි ලෙස පෑනට නගන්නට දැන් කාලය ඇවිත්.

විභාග ශාලාවේදී නොසැලී, තර්කයෙන් සහ ධෛර්යයෙන් ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. ඔබ සැමට විශිෂ්ට සාමාර්ථ සහිත ජයග්‍රහණයක් අත්වේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 📚✨

ගණිතය තර්කානුකූලව සහ සරලව ඉගෙන ගන්න එක්වන්න. • සරල කෙටි ක්‍රම සහ සිද්ධාන්ත • පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව• ඒකක පරීක්ෂණ ...
17/01/2026

ගණිතය තර්කානුකූලව සහ සරලව ඉගෙන ගන්න එක්වන්න.

• සරල කෙටි ක්‍රම සහ සිද්ධාන්ත
• පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
• ඒකක පරීක්ෂණ සහ වාර විභාග පෙරහුරු

ගණිතය තර්කානුකූලව සහ සරලව ඉගෙන ගන්න එක්වන්න. • සරල කෙටි ක්‍රම සහ සිද්ධාන්ත • පසුගිය විභිග ප්‍රශ්න සාකච්ඡාව•ඒකක පරීක්ෂන ස...
15/01/2026

ගණිතය තර්කානුකූලව සහ සරලව ඉගෙන ගන්න එක්වන්න.

• සරල කෙටි ක්‍රම සහ සිද්ධාන්ත
• පසුගිය විභිග ප්‍රශ්න සාකච්ඡාව
•ඒකක පරීක්ෂන සහ වාර විභාග පෙරහුරු

Address

Kandy
20000

Telephone

+94713767724

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Ehalagolla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category