Chem With Chandra

Chem With Chandra

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chem With Chandra, Tutor/Teacher, Kandy.

03/05/2026

තවමත් Chemistry W,S මට්ටමේ හිටියත් , හරි විදියට මාස 3න් Exam ගොඩදාගන්න කැමැතිද ?

හරි විදියට පාඩම් ටික මතක් කරගෙන ප්‍රශ්න පත්‍ර එක්ක ලකුණු වැඩි කරගනිමු

ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා කියලා කියන්නෙ ප්‍රශ්නෙට උත්තරේ කියලා ඊලඟ ප්‍රශ්නෙට යන එක නෙවේ.

හරි විදියට Theory මතක් කරගෙන විභාගෙ පේපරේ මොන ප්‍රශ්නෙ ආවත් ලියන්න පුළුවන් වෙන්න ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු

මෙච්චර කල් පටන්ගන්න පරක්කු උනාට තවත් පරක්කු වෙන්න එපා. දැන්ම වැඩ පටන්ගනිමු

Whatsapp/Call - 076 6082 326

02/02/2026

2026 A/L Chemistry Paper Class 🧪

සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 15ක් ✅
MCQ 2000 ක් ✅
පාඩම් මතක තබාගැනීමේ සුවිශේෂී ක්‍රම ඇතුළු තවත් විශේෂාංග රැසක් ✅

මොකක්ද මේ පන්තියෙ විශේෂත්වය ? 🤔

අපි පේපරයක් කරන එකේ අරමුණ මොකක්ද ?
අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රශ්නයක් කරාට පස්සෙ ඒ ප්‍රශ්නෙ ඇතුලෙ කතාකරන theory part එකට අදාලව අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න
ප්‍රශ්නෙට උත්තරේ කියාගෙන යනවා වෙනුවට ප්‍රශ්නෙ අදාල සිද්ධාන්ත ටික සේරම මතක් කරලා ඒ දේවල් හරියට apply කරන විදිය කියලා දෙන නිසා ප්‍රශ්න පත්‍ර කීපයක් කරද්දි නිකන්ම ලකුණු වැඩිවෙනවා 🅰️

තමන්ගෙ පේපරේ බලලා ලකුණු දාලා දීලා වැරදුණු ප්‍රශ්නවලට අදාලව ,ලකුණු අඩුවුණ තැන්වලට අදාලව තියෙන පාඩම් කොටස් ගොඩදාගන්න විදිය දැනගන්න පුළුවන්නම් නියමයි නේද ? මේ පන්තියෙ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන හැම ළමයා එක්කම වෙන වෙනම කතා කරලා ඒ ළමයින්ගෙ අඩුපාඩු හදලා දෙනවා

Chemistry හොඳට කරගන්න ගමන් උසස් පෙළට අනිත් subject manage කරගෙන උසස්ම සාමාර්ථයකට යන්න මඟ පෙන්වනවා 🎓

මේ හැරෙන්න තවත් හුඟක් දේවල් තියෙනවා. ඒ දේවල් දැනගන්නනම් එක දවසක් පන්තියට ඇවිල්ලා බලන්නම වෙනවා
W,S,C,B මට්ටමේ නම් මේක අනිවාර්යයෙන්ම එන්න ඕන පන්තියක්

පන්තියට සම්බන්ධ වෙන්න නම් නම, විභා⁣ගයට මුහුණ දෙන වාරය (1st,2nd,3rd shy) සහ සම්බන්ධ වෙන්නෙ Online හෝ physical ද කියලා message එකක් දාන්නයි තියෙන්නෙ 💬

Whatsapp/Call- 0716976358/ 0766082326

30/01/2026

2026 A/L Chemistry Paper Class 🧪

සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 15ක් ✅
MCQ 2000 ක් ✅
පාඩම් මතක තබාගැනීමේ සුවිශේෂී ක්‍රම ඇතුළු තවත් විශේෂාංග රැසක් ✅

මොකක්ද මේ පන්තියෙ විශේෂත්වය ? 🤔

අපි පේපරයක් කරන එකේ අරමුණ මොකක්ද ?
අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රශ්නයක් කරාට පස්සෙ ඒ ප්‍රශ්නෙ ඇතුලෙ කතාකරන theory part එකට අදාලව අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න
ප්‍රශ්නෙට උත්තරේ කියාගෙන යනවා වෙනුවට ප්‍රශ්නෙ අදාල සිද්ධාන්ත ටික සේරම මතක් කරලා ඒ දේවල් හරියට apply කරන විදිය කියලා දෙන නිසා ප්‍රශ්න පත්‍ර කීපයක් කරද්දි නිකන්ම ලකුණු වැඩිවෙනවා 🅰️

තමන්ගෙ පේපරේ බලලා ලකුණු දාලා දීලා වැරදුණු ප්‍රශ්නවලට අදාලව ,ලකුණු අඩුවුණ තැන්වලට අදාලව තියෙන පාඩම් කොටස් ගොඩදාගන්න විදිය දැනගන්න පුළුවන්නම් නියමයි නේද ? මේ පන්තියෙ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන හැම ළමයා එක්කම වෙන වෙනම කතා කරලා ඒ ළමයින්ගෙ අඩුපාඩු හදලා දෙනවා

Chemistry හොඳට කරගන්න ගමන් උසස් පෙළට අනිත් subject manage කරගෙන උසස්ම සාමාර්ථයකට යන්න මඟ පෙන්වනවා 🎓

මේ හැරෙන්න තවත් හුඟක් දේවල් තියෙනවා. ඒ දේවල් දැනගන්නනම් එක දවසක් පන්තියට ඇවිල්ලා බලන්නම වෙනවා
W,S,C,B මට්ටමේ නම් මේක අනිවාර්යයෙන්ම එන්න ඕන පන්තියක්

පන්තියට සම්බන්ධ වෙන්න නම් නම, විභා⁣ගයට මුහුණ දෙන වාරය (1st,2nd,3rd shy) කියලා message එකක් දාන්නයි තියෙන්නෙ 💬

Whatsapp/Call- 0716976358/ 0766082326

13/01/2026

නුවරට හරියට Chemistry

මේ වෙද්දි මොන මට්ටමේ හිටියත්,
1st shy එකේම හොඳම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන්ම,

සිද්ධාන්ත තේරුම් අරගෙන ළමයි ගණන් හදන පන්තිය ✍️

සෑම සිසුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය

Chem With Chandra
📲 076 6082 326

09/11/2025

ඔබ තවමත් A සාමර්ථයකට ප්‍රමාද නැහැ !

✅ Theory + Monthly Exam Papers
✅ Daily MCQ
✅ Ranking Tests
✅ Chemistry to Life.
✅ Learn with mnemonics

ඇතුළු තවත් සුවි⁣ශේෂිතා රැසක්

🟡සෑම සිසුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය ⁣යොමු කරමින්
🟡ප්‍රශ්න පත්‍රවල ලකුණු අඩු සිසුන්ට ⁣අඩුපාඩු වෙන වෙනම පෙන්වාදෙමින්
🟡 නිසැක A සාමාර්ථයකට මඟ පෙන්වීම

02/11/2025

පැය 6 න් ලකුණු 20 ක් වැඩි කරගනිමු

WhatsApp Group සහ YouTube Channel සමඟ සම්බන්ධ වීමට link එක පළමු comment එකේ
නැතිනම් QR Code scan කරන්න

31/10/2025

🔴 තාම හරියට ව්‍යුහ අඳින්න බැරිද ?
🔴මුහුම්කරණය,හැඩය,ජ්‍යාමිතිය හොයද්දි පැටලෙනවද ?
🔴 බන්ධන කෝණ , බන්දන දිග , බන්ධන ශක්තිය එක්ක හැම බැඳීමක්ම එපාවෙලාද ?

එහෙනම් මේ අවස්ථාව ඔබට 🙌

✅හැමදේම සරලව හරියටම ඉගෙන ගන්න
✅Theory ඉගෙන ගන්න ගමන්ම ප්‍රශ්න පත්‍ර කරලා දැනුම මට්ටම පරීක්ෂා කරගන්න
✅ඔබ මොන මට්ටමේ හිටියත් උසස්පෙල A සාමාර්ථයකට යන්න

දවසක් ඇවිත් බලන්න !
Chem With Chandra

කතා කරන්න
071 6976 358

04/06/2024

Chemistry එපාවෙලා ඉන්නවනම් එන්නම ඕන පන්තිය (W,S,C මට්ටමේ සිසුන්ට විශේෂයි)
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Whatsapp සමූහය සමඟින් සම්බන්ධ වන්න

https://chat.whatsapp.com/I9l0esC6WR7879dOE0Tu0v

✅ Ranking Tests
✅ Chemistry to Life
✅ Learn with mnemonics
✅ Helping to manage other subjects

ඇතුළු තවත් සුවි⁣ශේෂිතා රැසක්

🟡සෑම සිසුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය ⁣යොමු කරමින්
🟡ප්‍රශ්න පත්‍රවල ලකුණු අඩු සිසුන්ට ⁣අඩුපාඩු වෙන වෙනම පෙන්වාදෙමින්
🟡 නිසැක A සාමාර්ථයකට මඟ පෙන්වීම

11/05/2024
07/05/2024

නැතුව , හොඳ ලකුණක්නෙ යකෝ 😂

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kandy