03/05/2026
තවමත් Chemistry W,S මට්ටමේ හිටියත් , හරි විදියට මාස 3න් Exam ගොඩදාගන්න කැමැතිද ?
හරි විදියට පාඩම් ටික මතක් කරගෙන ප්‍රශ්න පත්‍ර එක්ක ලකුණු වැඩි කරගනිමු
ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා කියලා කියන්නෙ ප්‍රශ්නෙට උත්තරේ කියලා ඊලඟ ප්‍රශ්නෙට යන එක නෙවේ.
හරි විදියට Theory මතක් කරගෙන විභාගෙ පේපරේ මොන ප්‍රශ්නෙ ආවත් ලියන්න පුළුවන් වෙන්න ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු
මෙච්චර කල් පටන්ගන්න පරක්කු උනාට තවත් පරක්කු වෙන්න එපා. දැන්ම වැඩ පටන්ගනිමු
Whatsapp/Call - 076 6082 326