Asiri Madushan

Asiri Madushan Helping A/L students master economics with clear explanations, real-world examples, and personalized support.💡

🎯 1.3 ආර්ථික පද්ධති......
04/11/2025

🎯 1.3 ආර්ථික පද්ධති......

⭕️ 1.2 නිෂ්පාදන සම්පත් ඇරඹුනා.....
21/10/2025

⭕️ 1.2 නිෂ්පාදන සම්පත් ඇරඹුනා.....

2027 Econ Theory
01/08/2025

2027 Econ Theory

18/07/2025

උසස් පෙල ආර්ථික විද්‍යාව හදාරා A සමාර්ථයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්ම වෙනස්වූ අතිසාර්ථක ඉගැන්වීමේ ක්‍රමවේදයක් !!!!

ඔබ ලංකාවේ කොහේ සිටියත් අප හා එක්වීමට දැන් පහසුකම් සලසා තිබේ.

අපගේ වැඩපිලිවෙල
- විෂය කරුණු ප්‍රායෝගික උදාහරණ තුළින් සරලව පැහැදිලි කිරීම
- මසකට පෙර විෂය නිර්දේශය ආවරණය කිරීම
- Online Spot Test
- Recording ලබාගැනීමේ පසහුකම

පන්තියට ලියාපදිංචි වීමට ඔබගේ නම, පාසැල, ජාතික හැඳුනුම්පත් අංකය හා විභාගයට පෙනි සිටින වර්ෂය සඳහන් කර පණිවිඩයක් අපට මෙම අංකයට එවන්න 077 287 2106

05/05/2025

Economics (Theory & Revision) online පන්තිය – මධුෂාන් රණවන

සෑම සිසුවෙක්ටම පළමු දිනයේ පන්තිය සදහා කිසිදු ගාස්තුවකින් තොරව සහභාගි විය හැක.

 පහසුවෙන්ම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම සදහා උසස් පෙළ විභාගයෙන් නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමටත් ECON ප්‍රියතම හා පහසුම විෂය කර ගැනීමටත් අපගේ පන්තිය අදම සමග එකතුවන්න.

 ව්‍යාපාර කළමනාකරණය පිළිබද විද්‍යාවේදී විශේෂ උපාධිදාරියෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස පන්තිය තුලදී මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ විෂය නිර්දේශය තුල ඇති සෑම පාඩමක් තුලම ඇතුළත් සියලුම විෂය කරුණු පිලිබදවම සිසුන්ට හොද අවබෝදයක් ලබා දීමයි. මෙහිදී බැරෑරුම් විෂය කරුණු ඉතා සරල නිදසුන් ඔස්සේ පැහැදිලි කරමින් මෙම විෂය ඔබගේ ප්‍රියතම විෂය බවට පත් කිරීම මාගේ අරමුණයි

අපගේ වැඩ පිළිවෙල,

 මුලික සිද්ධාන්ත පාඩම් මසකට පෙර ආවරණය කිරීම
 පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
 පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.
 සෑම පන්තියකම recordings ලබා ගැනීමට හැකිය.

ඔබත් Econ වලට විශිෂ්ඨ A සාමාර්ථයක් පහසුවෙන්ම ලබා ගැනීමට අදම අප හා එක් වෙන්න.

22/05/2024

කිසිදු මුදලක් නොගෙවා පලමු දිනයේ සහභාගි විය හැක

සාමාන්‍ය පෙළ 10 සහ 11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර අධ්‍යයන සහ ගිණුම්කරණය විෂය සදහා ONLINE පන්ති පැවැත්වේ.
ව්‍යාපාර කළමනාකරණ උපාධියක් දරන්නෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ සිසුන්ට විභාගයෙන් නිසැක A සාමාර්ථයක් පහසුවෙන්ම ලබා ගැනීම සදහා සෑම පාඩමක් ගැනම සිසුන් හොදින් දැනුවත් කිරීමයි. පන්තිය තුලදී සිසුන්ට මුලික සසිද්ධාන්ත පාඩම් ආවරණය කිරීමට අමතරව පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Asiri Madushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category