28/09/2026
ලෝක ළමා දින චිත්‍ර තරඟය 2026! 🎨
ඔබේ පොඩ්ඩන්ගේ නිර්මාණශීලී හැකියාවන් එළියට ගන්න හොඳම අවස්ථාවක්!
ළමා දිනය වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ චිත්‍ර තරඟයට අදම එකතු වෙන්න.
වයස් කාණ්ඩ:
අවුරුදු 4 - 6
අවුරුදු 6 - 9 (පෝස්ටර් නිර්මාණය)
තරඟ කොන්දේසි:
සෙල්ලම් ගෙදර හෝ මගේ විනෝදාංශය
චිත්‍රය A4 ප්‍රමාණයේ කොළයක ඇඳ තිබිය යුතුය.
ඇඳ අවසන් වූ පසු, එහි පැහැදිලි ඡායාරූපයක් (Photo) අප වෙත එවිය යුතුය.
විශේෂ තෑගි & ජයග්‍රහණ:
ඔක්තෝබර් 5 වෙනිදාට කලින් හොඳම නිර්මාණ අතුරින් ජයග්‍රාහකයින් 10 දෙනෙකු තෝරාගනු ලැබේ! Digital certificate
ජයග්‍රාහී චිත්‍ර අපගේ නිල FB Page එකෙහි පළ කරනු ලැබේ.
📩 ඔබේ නිර්මාණය එවීමට:
Page Name - child development awareness by Sandu Teacher
WhatsApp Number
077 118 88 16
🗓 අවසාන දිනය: 05/10/2026