1-2-3 Bumble Bee

1-2-3 Bumble Bee 1-2-3 Bumble Bee is an activity-based mathematics academy. We make your child, interested in mathematics. Come and join us !!

31/12/2024
The announcement. It is informed that for the year 2025 ‍, only four seats are vacant for Grade 2 Group Class and only f...
04/12/2024

The announcement.

It is informed that for the year 2025 ‍, only four seats are vacant for Grade 2 Group Class and only four seats are vacant for Grade 4 Group Class.

--------------------------------------------

නිවේදනයයි.

2025 වසර සඳහා ,
2 ශ්‍රේණියේ කණ්ඩායම් පන්තිය සඳහා ආසන හතරක් ද‍, 4 ශ්‍රේණියේ කණ්ඩායම් පන්තිය සඳහා ආසන හතරක් පමණක් පුරප්පාඩු වී ඇති බව දන්වා සිටී.

Hasika Wijethunga 💫🌸

26/10/2024

ධනාත්මක උත්තේජනය🥰
අපි හිතනවාට වැඩිය ලොකු දෙයක් ඒ වචන වල තියෙනවා..

ගණිත මායා පන්තියට ඇතුලත් වෙන්න අවශ්‍ය නම් inbox පණිවිඩයක් අපට එවන්න. 💫🌻🐝
16/10/2024

ගණිත මායා පන්තියට ඇතුලත් වෙන්න අවශ්‍ය නම් inbox පණිවිඩයක් අපට එවන්න. 💫🌻🐝

පුංචී දරුවොන්ට ගණිතය කොච්චර විනෝදයිද කියලා කව්රුහරි ඇහුවොත්‍, මම කියන්නේ ගණිතය මේ තරම් විනෝදයි කියලා. Place Value Cute A...
10/09/2024

පුංචී දරුවොන්ට ගණිතය කොච්චර විනෝදයිද කියලා කව්රුහරි ඇහුවොත්‍, මම කියන්නේ ගණිතය මේ තරම් විනෝදයි කියලා.

Place Value Cute Activity

එකතු කරන්න අකමැති ‍, කම්මැලි පොඩ්ඩොන්ට ....ගණිතය හරි රසවත්. මම හැමදාම කියනවා වගේම අපි තමයි ගණිතය රසවත් කරන්න ඕනා. එකතු ක...
01/09/2024

එකතු කරන්න අකමැති ‍, කම්මැලි පොඩ්ඩොන්ට ....

ගණිතය හරි රසවත්.
මම හැමදාම කියනවා වගේම අපි තමයි ගණිතය රසවත් කරන්න ඕනා.

එකතු කරන්න කම්මැලි පොඩ්ඩොන්ට මේ වැඩ ටික දිලා බලන්න . 😊
නොතේරෙන තැනක් තියනවා නම් මගෙන් අහන්න.

ලඟදීම අපි ලංකාව වටේම යන One Day workshop පටන් ගන්න බලාපොරොත්තු වෙනවා .
එතකල් අපි මෙහෙම වැඩ කරමු .

ගැටළුවක් තිබුනොත් මට පණිවිඩයක් තියන්න.
පොඩ්ඩෝ වෙනුවෙන් උදව් කරන්න මම බලාගන ඉන්නවා.

මම
හසිකා විජේතුංග

ඔබේ දරුවාත් අපවෙත යොමු කිරීමට කැමතී නම් අපිට මැසෙන්ජර් පණිවිඩයක් යොමු කරන්න.❤️🌻
21/08/2024

ඔබේ දරුවාත් අපවෙත යොමු කිරීමට කැමතී නම් අපිට මැසෙන්ජර් පණිවිඩයක් යොමු කරන්න.
❤️🌻

Address

Kandy

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94760755949

Website

Alerts

Be the first to know and let us send you an email when 1-2-3 Bumble Bee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 1-2-3 Bumble Bee:

Shortcuts

Share

Category