20/03/2024
100%ක් ඉංග්‍රීසි පුලුවන් වෙන ක්‍රමය
🎈🎁❤️ පලමු දවසේ ඉඳලාම ඔබට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න පුලුවන්.👍
🎤මෙය ගුරුවරයා පමණක් කතා කරන පන්තියක් නොවී සිසුන් කතා කරන පුහුණු පාඨමාලාවක් වීම අපේ විශේෂත්වයයි.✈️
📩කටපාඩම් කරගත්තු වාක්‍ය කිහිපයක් වෙනුවට සිංහලෙන් හිතෙන ඕනෑම දෙයක් ඉංග්‍රිසි වලට හරවා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය අත්දකින්න.🔑🛎️
💡අවුරුදු 5-6ක පුංචි දරුවන් බොහොම අපූරුවට මේ අමාරුයි කියන ඉංග්‍රීසි කතා කරනවානම් ඇයි ඊට වඩා වයසින් වැඩි කෙනෙකුට මේ දෙය බැරි⁉️️
🌏පුංචි දරුවෙකුට අල්ලාගන්න පුලුවන් උන, ඔයාට මගහැරුන, හැමදේටම ඕන මේ ජාත්‍යන්තර භාෂාව ලේසියෙන්ම අල්ලා ගන්නා ක්‍රමවේදය අපි කියලා දෙන්නම්.🆗
▶️English රටවල් 64 ක නිල රාජ්‍ය භාෂාව. අපේ රටෙත් ඕනෑම ක්ෂේත්‍රයක ඉහලටම යන්න අනිවාර්‍යෙන්ම English ඕන. ⬆️
🕘පලමු දවසේ අනිවාර්යෙන්ම සහභාගී වන්න✅
වයස් බේදයක් නැත. 👩👩👧👦
කාර්යබහුල ඔබ සඳහා අංග සම්පූර්ණ ඉංග්‍රීසි පාඨමාළාවක්
ඔබට ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය සියළුම ව්‍යාකරණ කොටස්, අත්‍යවශ්‍ය වාක්‍ය රටා, ඉංග්‍රීසි වචන, වාග් සාම්ප්‍රදායික භාවිතයන් ආදි සියල්ලක්ම මෙම පාඨමාළාවට අන්තර්ගත කර ඇත. 🟡
ඉතා ක්‍රමානුකූලව, ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි වන පරිදි සකසා ඇත🟢
+ ඉගෙන ගැනීමට ඇති පහසුව සහ මතක තබා ගැනීමේ ක්‍රමවේදයන් කෙරෙහි අප මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. 🟡
+ යල් පැනගිය, සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගිය අපූර්වතම ක්‍රමවේදයක් විනාඩි 20ක් වැනි කෙටි කාලයකින් ඕනෑම පාඩමක් සරලව ඉගෙන ගන්න.💖
+ කාර්යබහුල ඔබ සඳහා හොඳම විසඳුම💙
* 100%ක් ප්‍රායොගික ඉංග්‍රීසි භාෂාව පුහුණු කරවීම.✅
* අදාල පාඩම් වලට සැකසූ විශිෂ්ඨ පොත් පෙලක්✅
* මුල සිටම ව්‍යාකරණ කොටස් පුහුණු කිරීම✅
* ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය වචන මාලාවක්💜
* ඉංග්‍රීසි භාෂාවට ඇති ආගන්තුක භාවය නැති කිරීමට සැකසූ පාඩම් 35ක්💛
* සාර්ථකත්වයට ගමන් කරන පුද්ගලයකු දැනගතයුතු බොහො කරුණු වලින් දැනුවත් කිරීම
* ශ්‍රව්‍ය දෘශ්‍ය උපකාර ඇතිව සැකසූ නවීනතම පාඩම් පෙලගැස්ම.💜
* නායකත්ව කුසලතා වර්ධනය කරමින් ඉලක්ක හඹායන ධනාත්මක පුද්ගලයකු කිරීම.🧡
* කාර්යාල ඉංග්‍රීසි වලට සැකසූ විශේෂ පාඩම්💚
* සමාජ සිරිත් විරිත් ව්‍යාපාරික සිරිත් විරිත් සහ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ වන අයුරු.💙
වඩාත් ආකර්ෂණීය කථන විලාසයකට පාඩම් මාලාවක්.
සතියේ දිනවල සහ සති අන්ත පාඨමාළා
ඔබට පාඨමාළා තොරතුරු දැනගැනීමට සහ පාඨමාළාවට සුදුසු දිනයක් වෙන්කර ගැනීමට 0813 80 80 95 ට දුරකතන ඇමතුමක් හෝ 0778 100 200 ට කෙටි පණිවිඩයක් යොමුකරන්න.✔
පාඨමාළාව ආරම්භ වන දිනයේ හෝ ඊට ප්‍රථම ලියාපදිංචි වීමෙන් රු. 5000/= ක වට්ටමක් හිමිකරගන්න.💙💛💚
0778 100 200
0813 808095
our training program covers beginning, intermediate and advanced levels of speaking, reading and writing in English, including grammar skills